Chalmway International Hair & Beauty Institute

Chalmway International Hair & Beauty Institute

Share

ලියාපදිංචිය සඳහා අප අමතන්න 071 967 8037

Courses we are Conducting

Local Qualifications :-
NVQ Level 4 -Hair Dressing (6months- week day )
NVQ Level 4 Beautician (6months- week day )
Chalmway Salon Management Diploma

Short Courses :-
- Hair cutting course (6 Days)
- Course in Hairdressing (2 Days)
- Course in Beauty Therapy 2 Days)

20/08/2026

A/L ඉවර වෙන්න ළඟද? ඊළඟට කරන්නේ මොකක්ද කියලා තාම හිතනවාද?
ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙන්ම ඉහළම පිළිගැනීමක් තියෙන වෘත්තීය ක්ෂේත්‍රයකට අඩිතාලම දාන්න මෙන්න හොඳම වෙලාව! Chalmway International වෙතින් පිරිනමන NVQ Level 4 පාඨමාලාව සඳහා නවක සිසුන් දැන් ඇතුළත් කරගැනේ.

ඔබට ලැබෙන විශේෂ වාසි:

✅ රජයේ පූර්ණ පිළිගැනීම: TVEC අනුමත NVQ Level 4 සහතිකය.
✅ නොමිලේ ලබාදෙන අමුද්‍රව්‍ය: ප්‍රායෝගික පුහුණුවීම් සඳහා අවශ්‍ය 4rever, dermaPro සහ Vigour O5 නිෂ්පාදන සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅ ජීවිත කාලයටම විශේෂ වට්ටම්: පාඨමාලාවෙන් පසුවත් ඉහත සන්නාමවල නිෂ්පාදන සදහා විශේෂ මිල සහන.
✅ වෘත්තීය පළපුරුද්ද: මාස 14ක පාඨමාලාව ඇතුළත මාස 6ක පූර්ණ ප්‍රායෝගික රැකියා පුහුණුව (OJT).

විශේෂ වට්ටමක්:
සැප්තැම්බර් 17 වෙනිදාට පෙර ලියාපදිංචි වී පාඨමාලා ගාස්තුවෙන් 20%ක වට්ටමක් දිනාගන්න! ආසන සංඛ්‍යාව සීමිතයි! අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න. ඇමතුම්: 071 967 8037

Photos from Chalmway International Hair & Beauty Institute's post 17/08/2026

SLAF Beauticians Empowered Through Specialized Skill Development Initiative!

Chalmway International successfully completed a specialized training programme on HydraFacial and Nail Technology, equipping SLAF beauticians with the knowledge and practical skills required to provide these services professionally.

The programme was successfully completed with a Ceremony held on 17 August 2026 at Horizon Hall, Air Force Headquarters.This initiative was introduced as an idea by Mrs. Krishanthi Edirisinghe, Chairperson of the Seva Vanitha Unit, and was conducted under the Capital Welfare Project Division (CWPD).

The programme was executed by Mrs. Chandani Bandara, Chairperson and Founder of 4rever Skin Natural Group, in collaboration with Chalmway International, which provided the specialized training facilities and expertise.A total of 22 SLAF beauticians successfully completed the programme, gaining valuable knowledge and practical skills in HydraFacial treatments and nail technology. This initiative marks an important step towards empowering SLAF beauticians through specialized skill development and enhancing the range of professional beauty services they can provide.

16/08/2026

මෙරූන් පාට Hair Braiding එකට පැය 5ක් ගියා! 🥺

15/08/2026

අද අපි Bridal පන්තියේ 😲

12/08/2026

අ.පො.ස උසස් පෙළ (A/L) විභාගයෙන් පස්සේ ඔබේ මීළඟ ඉලක්කය කුමක්ද?
දේශීය හා විදේශීය වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත රජයේ අනුමත වෘත්තීය සුදුසුකමක් ලබාගැනීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්! Chalmway International වෙතින් පිරිනමන විශේෂ පාඨමාලාව සඳහා දැන් සිසුන් ඇතුළත් කර ගැනේ.

පාඨමාලාවේ සුවිශේෂී වාසි:

✅ තහවුරු කළ රාජ්‍ය පිළිගැනීම: TVEC අනුමැතිය ලත් NVQ Level 4 සහතිකය.
✅ නොමිලේ අමුද්‍රව්‍ය හා නිෂ්පාදන: ප්‍රායෝගික පුහුණුවීම් සඳහා අවශ්‍ය 4rever, dermaPro සහ Vigour O5 නිෂ්පාදන සම්පූර්ණයෙන්ම පන්ති කාමරය තුළ නොමිලේ.
✅ ජීවිත කාලයටම විශේෂ වට්ටම්: පාඨමාලාව නිම කිරීමෙන් පසුවද ඉහත ප්‍රමුඛ පෙළේ සන්නාමයන්ගේ නිෂ්පාදන සඳහා විශේෂ මිල අඩුකිරීම්.
✅ ප්‍රායෝගික රැකියා පළපුරුද්ද: මාස 14ක පාඨමාලා කාලසීමාව තුළ මාස 6ක පූර්ණ ප්‍රායෝගික රැකියා පුහුණුවක් (OJT).

💥 විශේෂ පිරිනැමීම:
සැප්තැම්බර් 10 වෙනිදාට පෙර ලියාපදිංචි වන ඔබ වෙනුවෙන්ම පාඨමාලා ගාස්තුවෙන් 20%ක විශේෂ වට්ටමක්!
ආසන සංඛ්‍යාව සීමිතයි. ඔබේ පාඨමාලාව අදම වෙන්කරවා ගැනීමට අමතන්න:
📞 071 967 8037

10/08/2026

Cinnamon Hair Colour ඔපරේෂන් එක! 😲

Photos from Chalmway International Hair & Beauty Institute's post 08/08/2026

"Hair Colour Cinnamon"
Colour නිර්මාණය සිදු කරනු ලැබුවේ දක්ෂතා සහ කුසලතා වලින් පරිපුර්ණ Chalmway International Hair & Beauty Institute සිසුන් විසිනි." ❤

05/08/2026

Satin Saree එකක් නිවැරදිව අඳින ආකාරය!

03/08/2026

Full Pedicure එකක් තාලෙට කරන හැටි

01/08/2026

මැදිවිය පසුවන ඔබටත්, පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුන්ටත් එකසේ සම්බන්ධ විය හැකි, රජයේ පිළිගත් ඉහළම වෘත්තීය සුදුසුකම් සපුරාගැනීමේ මඟ දැන් විවෘතයි.

🎯 පාඨමාලාවේ විශේෂතා:
✅ NVQ Level 4 සහතිකය: රජයේ TVEC අනුමැතිය සහිත, දෙස් විදෙස් පිළිගැනීම.
✅ නොමිලේ නිෂ්පාදන: ප්‍රායෝගික පුහුණුවීම් සඳහා 4rever, dermaPro සහ Vigour O5 නිෂ්පාදන නොමිලේ සැපයේ.
✅ ජීවිත කාලීන වට්ටම්: පාඨමාලාවෙන් පසුවද ඉහත සන්නාමවල නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් හිමිවේ.
✅ ප්‍රායෝගික රැකියා පුහුණුව: මාස 14ක සමස්ත කාල සීමාවට මාස 6ක පූර්ණ ප්‍රායෝගික රැකියා පුහුණුවක් ඇතුළත් වේ.

💥 විශේෂ නිවේදනයයි!
අගෝස්තු 25ට පෙර ලියාපදිංචි වන ඔබ වෙනුවෙන්ම 20%ක විශේෂ වට්ටමක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 071 967 8037

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

287/2B, Stanly Thilakarathne Mawatha
Nugegoda