Sunway Coding School

Sunway Coding School We provide you all the essential coding knowledge to win the challenges at your University and School

සුභ වෛශාක්‍ය මංගල්‍යයක් වේවා ! අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනෝ පදංඅප්පමත්තාන මීයන්ති - යේ පමත්තා යථා මතාඅප්‍රමාදය නිවනට...
07/05/2023

සුභ වෛශාක්‍ය මංගල්‍යයක් වේවා !

අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තාන මීයන්ති - යේ පමත්තා යථා මතා

අප්‍රමාදය නිවනට හේතුවෙයි. ප්‍රමාදය මරණයට හේතුවෙයි. අප්‍රමාද වූවෝ නොමියෙයි. ප්‍රමාද වූවෝ ජීවත් වූවත් මැරුණා වැනිය.

Eid Mubarak! May this auspicious day of Eid-ul-Fitr bring joy, prosperity, and blessings to your life. -Sunway Coding Sc...
22/04/2023

Eid Mubarak!
May this auspicious day of Eid-ul-Fitr bring joy, prosperity, and blessings to your life.

-Sunway Coding School

පරිගණක ක්‍රමලේඛනය සදහා කැමැත්තක් දක්වන ආධුනික ඔබ වෙනුවෙන්ම (වයස් භේදයකින් තොරව) සකස් කරන ලද, පරිගණක ක්‍රමලේබන පුහුණු පාඨ...
17/04/2023

පරිගණක ක්‍රමලේඛනය සදහා කැමැත්තක් දක්වන ආධුනික ඔබ වෙනුවෙන්ම (වයස් භේදයකින් තොරව) සකස් කරන ලද, පරිගණක ක්‍රමලේබන පුහුණු පාඨමාලාව සහ විශ්ව විද්‍යාල සිසුන් සදහා අවශ්‍ය වන සියළුම න්‍යායාත්මක, ප්‍රායෝගික ක්‍රියාකාරකම්, ඇගයීම් හා විභාග ඉලක්කගත විශේෂ පාඨමාලාව සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය‍යෙන් පැවැත්වේ.

LinkedIn - https://www.linkedin.com/in/samath-gamlath-570064204/

අමතන්න - +94713601428

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබ සැමට සාමය, සතුට සෞභාග්‍ය සපිරි, නීරෝගිමත්, ජයග්‍රාහී සුබ අලුත් අවුරුද්දක් ව...
14/04/2023

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබ සැමට සාමය, සතුට සෞභාග්‍ය සපිරි, නීරෝගිමත්, ජයග්‍රාහී සුබ අලුත් අවුරුද්දක් වේවා !

Wish you all a Prosperous Sinhala and Tamil new year filled with Happiness, Good Health, Peace, and Victory.

- Sunway Coding School

Address

395
Nugegoda
10250

Telephone

+94713601428

Website

Alerts

Be the first to know and let us send you an email when Sunway Coding School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sunway Coding School:

Shortcuts

Share