17/08/2026
සුභාශිංසනයයි
අප ගංගොඩවිල සුනේත්‍රා මහා දේවී දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය තනතුර සඳහා අභිනවයෙන් පත් වූ නිල්මිණි ප්‍රියශාන්ති ගුරු මෑණියන් හට සිය තනතුරේ වැඩ කටයුතු සහ දහම් පාසලේ චිර පැවැත්ම වෙනුවෙන් සිදු කරන සියලුම කටයුතු ඉතා හොඳින් කරගෙන යාමට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා!
🙏🙏🙏🙏🙏