18/05/2026
හීන පස්සේ පන්නන අයට, මහන්සි වෙන අයට කවදා හරි දවසක පාර වැරදෙන්නේ නැහැ! ❤️🌟
IPD Acting Course එකේ අපේ දක්ෂම, කැපවීමෙන් වැඩ කරපු ශිෂ්‍යයෙක් වෙන නජිත් (Najith) අලුත්ම චිත්‍රපටයකට තේරී පත්වෙලා තියෙනවා. තමන්ගේ දක්ෂතාවයෙන්ම මේ ගමන ආපු එක ගැන මුළු IPD ටීම් එකටම තියෙන්නේ ලොකු ආඩම්බරයක්! 🎬✨
සුභ පැතුම් නජිත්! මේක ආරම්භය විතරයි. හොඳම දේවල් ඉස්සරහට එන්න තියෙනවා. 🚀💪
17/05/2026
තරුවක් එක්ක වරුවක්???😱⭐💫🎬
100%ක් Stress freezone එකක්..💫
කවුද ඒ තරුව❓❓❓❓
💫කාලෙකට කලින් ගොඩාක් දෙනෙක්ගේ Crush එකක්..ඒ කාලේ විතරක් නෙමෙයි..තාමත් හැමෝගම Crush එකක් 😉
💫රගපාන්න වගේම නැටුමට උපන්හපන් තරුවක්..
💫හැමෝම ආදරය කරන කඩවසම් පෞරුෂයක්..
💫ප්‍රේක්ෂකයන් හැබැහින් දකින්න හීන මවපු චරිතයක්..
💫වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇත්තටම එයා නම් තරුවක් ⭐
ඉතිං ඒ වගේ සිහින තරුවක් එක්ක පුරා පැය 04 ක් නටලා සින්දු කියලා විනෝද වෙලා ඒ විතරක් නෙමෙයි රගපාලා ලස්සනම ලස්සන Selfie 📷 එකකුත් අරගෙන යන්න ඔයත් Ready ද ❓❓
එහෙනම් හරියටම ජූනි 07 Date එක දැන්ම වෙන්කරලා තියාගන්න..📅
එදාට ඔයා එනකොට අරගෙන එන Stress එක හිතේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අපි ගන්නවා..
ජීවීතේ මෙතෙක් නොවිදපු Relax එකක් ඔයාට දැනෙයි කියලා අපි Promise වෙනවා..
තරුව කවුද කියලා Guess කරන Free entry ticket එකක් ඔන්න..
වැඩි විස්තර දැනගන්න අපේ Page එක Follow කරලා තියාගන්න..
17/05/2026
අද දින වැඩමුළුව සදහා දිවයිනේ නන් දෙසින්,ඔබගේ වටිනා කාලය ශ්‍රමය කැප කොට පැමිණි ඔබ සැමට අපගේ ස්තූතිය 🙏💐
✅IPD ආයතනය විසින් ඔබ සියලුදෙනා වෙනුවෙන් විශේෂ වූ පිරිවැයක් වැයකොට මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ *දිවයිනේ නන් දෙස විසිර සිටින ඔබ වැනි දක්ෂයන්ට මෙම* රංගන ක්ශේත්‍රයේ අවස්ථාවන් සදහා යොමුකිරීම සදහාමයි.
✅එම අවස්ථාවෙන් ඔබ අද උපරිම ප්‍රයෝජන ගත්තේ යැයි අප විශ්වාස කරමු.
✅රංගන ක්ෂේත්‍රයේ පායන නවක තරු ගොන්නට එක්වීමට නියමිත ඔබ සියලු දෙනාට අප ආයතනයේ උණුසුම් සුබ පැතුම් පුදකර සිටිමු.
ස්තූතියි.
17/05/2026
IPD රංගන වැඩමුලුව-මැයි 17
ඔබගේ රංගන සිහිනයට පණපොවන ඒ දිනය අදයි..
වැඩමුළුව හා සම්බන්ධ වන ඔබ සියලුදෙනාට සුභපැතුම්💐
16/05/2026
⭕⭕⭕තව දින 01 යි ⭕⭕⭕
ඔබගේ රංගන සිහිනයට පණපොවන IPD රංගන වැඩමුලුව හෙට දින එනම් මැයි 17 වන දින වේලාවන් දෙකක් යටතේ පැවැත්වේ..
පළමු වැඩමුළුව-පෙ.ව 10 සිට 01 දක්වා
දෙවන වැඩමුලුව-ප.ව 2 සිට 5 දක්වා
ඔබ සූදානම්ද??
16/05/2026
ජුනි මාසේ අපි හැමෝම එකතු වෙන දැවැන්තම Event එකේ Stage එකට එන, රංගනයෙන් වගේම නර්තනයෙනුත් මුළු රටක්ම පිස්සු වට්ටපු අපේ මීළඟ සුවිශේෂී Artist කවුද කියලා අපි ඉක්මනින් Reveal කරනවා! 🔥✨
ANY MORE GUESSES?
15/05/2026
*මුල් 50 දෙනාගේ ලියාපදිංචිය අවසන්*
දැන් ලියාපදිංචි විය හැක්කේ උදෑසන 10 සිට 1 දක්වා වැඩමුලුවට පමණි..
*ස්ථානය* -නුගේගොඩ,හයිලෙවල් ප්ලාසා,දෙවන මහළ,IPD පුහුණු මධ්‍යස්ථානය
වැඩමුළුවට සම්බන්ධවීමට පහත ගූගල් ෆෝරමය පුරවා ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.👇
https://docs.google.com/forms/d/e/1FAIpQLSc1t4w9SJF3y6ELQhrQ0piYo9DJ_xGmrCWLE7d7fVJtcsvADw/viewform?usp=header
අවස්ථාව ඇත්තේ තවත් සීමිත පිරිසකට පමණි..
15/05/2026
⭕⭕මුල් 50 දෙනාගේ ලියාපදිංචිය අවසන්⭕⭕
දැන් ලියාපදිංචි විය හැක්කේ උදෑසන 10 සිට 1 දක්වා වැඩමුලුවට පමණි..
ස්ථානය* -නුගේගොඩ,හයිලෙවල් ප්ලාසා,දෙවන මහළ,IPD පුහුණු මධ්‍යස්ථානය
වැඩමුළුව පිලිබදව දැනුවත් වීමට පහත සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/CkuP0KhCWr77ywKdI3RV2b
අවස්ථාව ඇත්තේ තවත් සීමිත පිරිසකට පමණි..
15/05/2026
Event coordinator
වයස අවුරුදු 15 ට වැඩි ඕනෑම කෙනෙකුට අයදුම් කළ හැක.
වැඩි විස්තර සඳහා දැන්ම අපිට WhatsApp පණිවිඩයක් එවන්න:
📲 +44 7308 349846