25/11/2025
🔢 Samas Abacus – New Intake Now Open! 🔢
Now in koswatta / Nugegoda
මනෝමයෙන් ගණන් හදන්න කැමති පුංචි දූ පුතුන්ටයි මේ ආරාධනය.
සාමාස් ඇබකස් පාඨමාලාව සමඟ ඔබේ දරුවාගේ:
✨ තර්කානුකූල සිතීම
✨ මතක ශක්තිය
✨ කාල කළමනාකරණය
✨ නායකත්ව කුසලතා
ඉතා ඉහලට ගෙන යමු!
නොමිලේ පවත්වන හඳුන්වාදීමේ වැඩසටහනට එක්වීමට පහත whatsapp group එකට එක්වන්න. https://chat.whatsapp.com/Kz6qpJ6yxXgKBSdUxYQ7bp?mode=hqrt3
දිවයින පුරා විහිදී සිටින අපගේ සුදුසුකම් ලත් ආචාර්ය මණ්ඩලය යටතේ, වයස අවුරුදු 4-14 අතර දරුවන් සඳහා විශේෂ පාඨමාලා.
🕑 සතියකට පැය 2ක් පමණයි!
Give your child the power to become extraordinary. Enroll in Samas Abacus today!
Nugegoda :- 0719653800
#අබැකස් #අනාගතයගොඩනගමු #ගණිතය #බුද්ධියවර්ධනය #කාලකලමනාකරණය #මතකශක්තිය
05/09/2025
📣✨ Exciting News for Parents! ✨📣
We are starting Abacus Classes for children 🎉🧮
🔹 Boost your child’s concentration, memory, and calculation speed
🔹 Improve focus, creativity, and problem-solving skills
🔹 Fun and interactive learning environment 🎓
📅 Starting Month: September
📍 Location: Delkanda, Nugegoda
✅ Limited seats available – Enroll Now!
For registration & more details:
📞 0774792196 / 0719653800
Give your child the gift of smart learning and confidence! 🌟
28/06/2025
ජාත්‍යන්තර ඇබකස් ඇසුරින් 👉 මනෝමයෙන් ගණන් හදන හැටි ලංකාවට මුලින්ම කියාදුන් 👩🏫 " 𝐒𝐀𝐌𝐀𝐒 𝐀𝐁𝐀𝐂𝐔𝐒 " පාඨමාලාව....
👩🏫 අපගේ ඇබකස් පාඨමාලාව තුලින් දරුවකුගේ
👉 මනෝමය ගණිත ශක්තිය (විනාඩි 8න් ගණන් 200ක් )
👉 වේගයෙන් නිවැරදි පිළිතුර ලබා දීම
👉 තර්කානුකූල බුද්ධිය
👉 අවබෝධ කරගැනීමේ හැකියාව
👉 සියලුම විෂයන්ට වැඩි ලකුණු ගැනීම
👉විභාග භීතිකාව දුරු වීම
👉 මතක ශක්තිය වැඩි වීම
👉 නායකත්ව කුසලතා
🧑🏻🎓ඔබේ දරුවාත් වයස අවු. 4 -14 ත් අතර නම් අපි සූදානම් පන්තියේ කැපී පෙනෙන දරුවෙකු කරවීමට..
අපගේ නවතම ශාඛාව Samas abacus center Nugegoda
📲 විමසීම්/ WHATSAPP : 0719653800
𝐒𝐓𝐔𝐍𝐍𝐈𝐍𝐆 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘 𝐋𝐀𝐍𝐊𝐀 🇱🇰
web : https://samasabacus.lk/
#ඇබකස්
28/05/2025
🧮 ඇබගස් ගණිතය කුඩා දරුවන්ට වැදගත් වන්නේ ඇයි?
1. මූලික ගණිත හැකියාවන් වර්ධනය කිරීම සඳහා
ඇබගස් භාවිතයෙන් දරුවන්ට එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදිම වැනි මූලික ගණිත ක්‍රම හොඳින් අධ්‍යයනය කළ හැකියි.
ගණිතයේ යතුරු හැකියාවන් අතින් (manually) පුහුණු කිරීම හරහා තේරුම් ගැනීම වැඩිවේ.
2. මනෝභාව සහ මතකය ශක්තිමත් කිරීම
ඇබගස් භාවිතය හරහා දරුවාගේ දෘශ්‍ය මතකය, අවධානය සහ මනෝගත රූපීකරණ හැකියාවන් (visualization skills) වර්ධනය වේ.
පසුව ඇබගස් නැතිව ‘මානසික ගණනය’ (mental math) කිරීමට හැකියාව ලබාගනී.
3. තේරුම් සහිතව ගණනය කරන්න ඉගෙනීම
සරල සංකල්පයන් ඇබගස් මඟින් දරුවන්ට නිරීක්ෂණීයව (visually) පැහැදිලි කරවීම නිසා, ඔවුන්ට ගණිතය “දැනීමක්” සහිතව ඉගෙන ගැනීමට හැකියාව ලැබේ.
4. විශ්වාසය සහ වේගය වැඩි කිරීම
වසරකට වසරක් පුහුණු වීමෙන්, දරුවාට ගණනය කිරීමේ වේගය සහ විශ්වාසය වැඩි වේ — පරීක්ෂණ වලදී වුවද මේක වැදගත්.
5. දැක්ම, සන්විධානය සහ පටිපාටිය වැඩි වීම
ඇබගස් උපකරණය යොදා ගන්නා ක්‍රමවේදය නිසා දරුවෙකුට පටිපාටියට වැඩ කිරීම, පිළිවෙලට අදහස් සංවිධානය කිරීම වැනි soft skills ද වර්ධනය වේ.
22/05/2025
ජාත්‍යන්තර ඇබකස් ඇසුරින් 👉 මනෝමයෙන් ගණන් හදන හැටි ලංකාවට මුලින්ම කියාදුන් 👩🏫 " 𝐒𝐀𝐌𝐀𝐒 𝐀𝐁𝐀𝐂𝐔𝐒 " පාඨමාලාව....
👩🏫 අපගේ ඇබකස් පාඨමාලාව තුලින් දරුවකුගේ
👉 සවන්දීමේ හැකියාව
👉 අවධානය
👉 තර්කානුකූල බුද්ධිය
👉 කලාත්මක හැකියාව
👉 කාල කළමනාකරණය
👉 නායකත්ව කුසලතා
👉 මනෝමය ගණිත ශක්තිය
👉 වේගයෙන් නිවැරදි පිළිතුරු දීම
👉 අවබෝධ කරගැනීමේ හැකියාව වර්ධනය වේ.
👉 ඔබේ දරුවාත් වයස අවු. 4 -14 ත් අතර නම් අපි සූදානම් පන්තියේ කැපී පෙනෙන දරුවෙකු කරවීමට.. 😍
📲 විමසීම්/ WHATSAPP : 0719653800
𝐒𝐓𝐔𝐍𝐍𝐈𝐍𝐆 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘 𝐋𝐀𝐍𝐊𝐀 ( 𝐏𝐕𝐓 ) 𝐋𝐓𝐃 🇱🇰
web : https://samasabacus.lk/
#ඇබකස්
12/05/2025
Wishing you a peaceful and enlightened Vesak Day! May the teachings of the Buddha inspire young minds to grow in wisdom, compassion, and harmony. From all of us at Samas Abacus, may your heart be full of light and your journey filled with knowledge