ITDLH - Nugegoda

ITDLH - Nugegoda

Share

අධ්‍යාපන අමාත්‍යංශයෙහි විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ඒකකය මගින් පාලනය වේ.

15/10/2025

Definitely 😇

10/03/2022

තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ 2022 නව වාරය සඳහා ක්‍රියාත්මක පරිගණක පාඨමාලා ලියාපදිංචිය 2022 මාර්තු 14 වන දින උදෑසන 9.00 ට ආරම්භ වේ.

මෙම පාඨමාලා ත්‍රිත්වය අ.පො .ස (සා.පෙ ) විභාගයට හා අ.පො .ස (උ.පෙ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා කෙටිකාලීන අඩුවියදම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාඨමාලා ලෙස විශේෂයෙන් සැලකිය හැක.

පවත්වනු ලබන පාඨමාලාවන් ත්‍රිත්වය පහත පරිදි වේ.

1. MS Office සහ online exam සඳහා පුහුණුව.
2. Graphic designing (Photoshop/ Illustrator/ InDesign ).
3. Computer hardware with Networking.

මාධ්‍යය (Medium) සිංහල සහ English

එක් පාඨමාලාවක් සඳහා ගාස්තුව රු:2500/= ක් වේ.

Contact - 0112802975

Jayawardanapura Zonal Computer Resource Center,
Sri Wijayarama Vidyalaya,
Udahamulla, Nugegoda.

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Jayawardanapura Zonal Computer Resource Center, Sri Wijayarama Vidyalaya, Udahamulla
Nugegoda