rotary online education

rotary online education

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from rotary online education, Education, 15/3 samudradevi mawatha, Nugegoda.

23/10/2024

පාඨමාලාව පිළිබඳ විස්තර ........
නුගේගොඩ, කිරිබත්ගොඩ, ගම්පහ, කුරුණෑගල සහ ගාල්ල යන නගරයන්හි පාඨමාලාව පැවැත්වේ.
පාඨමාලාවේදී ආවරණය වන ප්‍රධාන මාතෘකා
01. ඇඟලුම් විලාසිතා ලෝකයේ ඉතිහාසය
02. විලාසිතා රූපසටහන් නිර්මාණය ( Fashion Illustrations )
03. වෙළෙඳ කළමනාකරණය ( Fashion Merchandising ) විලාසිතා අමුද්‍රව්‍යයන්, ස්ටෝරි බෝඩ් නිර්මාණය, ටෙක්නිකල් පැකේජ් නිර්මාණය, වෙළෙඳපොළ පර්යේෂණ, වෙළෙඳ ප්‍රචාරණය, වියදම් ගණනය, විලාසිතා නිරූපණය, වර්ණ සිද්ධාන්ත, රෙදි පින්තාරු කිරීම නෙට් වර්ක් ඩස්ට් වර්ක් රිබන් වර්ක් කෝඩ් වර්ක් අවුට්ලයින් වර්ක් බීඩ් වර්ක් ස්ටෙන්සිල් වර්ක් සීක්වින්ස් වර්ක් ඇප්ලික් වර්ක් ස්ටෝන් වර්ක් ඇතුළු ඇගළුම් විසිතුරු කිරීමේ විවිධ ක්‍රම, එම්බ්‍රොයිඩර් සහ ස්ක්‍රීන් ප්‍රින්ටින් ක්‍රමය හඳුන්වාදීම.
04. ඇඟලුම් නිර්මාණයේදී සැලකිලිමත් වියයුතු කරුණු
05. ශරීර මිණුම් ගැනීමේ ජාත්‍යන්තර ක්‍රම භාවිතය
06. ශරීර සිද්ධාන්ත අධ්‍යයනය
07. ඇඟලුම් නිර්මාණය (Basic Pattern Making , Grading & Stylling ) කාන්තා ඇඟලුම් නිර්මාණය - සාය, බ්ලවුසය, ගවුම, මනාලි ගවුම, සැඳෑ සාද ගවුම, සාරි බ්ලවුසය, සාරි නිර්මාණය, මේඩ් අප් කැන්ඩියන් එක, කලිසම, ඩෙනිම් කලිසම, කෲප් ටොප්, ශල්වාර්, පෑන්ටිය, බ්‍රෙසියරය, පෙටිකෝට්, යට සාය, රාත්‍රී ඇඳුම, පිහිනුම් ඇඳුම / පිරිමි ඇඟලුම් නිර්මාණය - කලිසම, කමිසය, කෝට්, වෙස්ට් කෝට්, නිළමේ ඇඳුම, ඩෙනිම් කලිසම, ටීෂර්ට් එක, යට ඇඳුම් / ළමා ඇඳුම් නිර්මාණය - ළදරු ඇඳුම, සන් සූට්, රොම්පර්, ළමා ගවුම, පාසැල් ඇඳුම, ඩන්ගරීය, ළමා සාරිය, ටෙනිස් ශෝට් / ටයි එක, බෝ එක, තොප්පිය, කැප් එක / සෑම ඇඟලුමක් සඳහාම විලාසිතා රාශියක් ඉගැන්වේ, ඇඟලුම් නිර්මාණය ඉගැන්වීමේදී නවතම 3D තාක්ෂණය භාවිතා කෙරේ. Extra Small, Small, Medium, Large, Extra Large ලෙස ප්‍රමාණ නිර්මාණය ඉගැන්වේ.
08. උසස් නිමාවක් සඳහා ඇඟලුම් කැපීමේ, මැසීමේ, නිමා කිරීමේ සහ ඇසුරුම් කිරීමේ ක්‍රම හඳුන්වාදීම.
09. ඇඟලුම් ව්‍යාපාරයක් ආරම්භය සඳහා අවශ්‍ය දැනුම සමඟින් ඇඟලුම් නිෂ්පාදනය හඳුන්වාදීම ( Apparel Production Technology / Quality Controlling, Work Study, Technical Side, Cutting, Sewing, Finishing, Packing, 5S Method, Teem Work, Labourer Rules, ආදායම් බදු ගණනය )
10. අත් බෑග් ( Handbags ) පාවහන් ( Footwear ) ආභරණ ( Jewellery ) නිර්මාණය හඳුන්වාදීම.
පාඨමාලාවේ කාලය - වසර 01 ( සතියකට එක් දිනකි, පෙරවරු 8:30 සිට පස්වරු 2:30 දක්වා පාඨමාලාව පැවැත්වේ.
පාඨමාලා ගාස්තුව - රු.78,000/- ( සෑම මසකම මුල් සතියේදී රු. 6,500/- බැගින් කොටස් වශයෙන් ගෙවිය හැකිය. පාඨමාලාවට ඇතුළත්වීමේ ගාස්තුවක් අය නොකෙරේ.
පාඨමාලා මාධ්‍ය - සිංහල
අවම සුදුසුකම් - සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව සහ ගණිත විෂය පිළිබඳව දැනුම
ආරම්භක දිනයේදී ජාතික හැඳුනුම්පතේ චායා පිටපතක්, පිටු 200 තනිරූල් CR පොතක් රැගෙන එන්න. පාඨමාලාව සාර්ථකව නිම කරන්නන්ට සහතික පත්‍රයක් පිරිනැමේ.
පාඨමාලාව පැවැත්වෙන ස්ථානයන් සහ පාඨමාලාව ආරම්භවන දිනයන් -
නුගේගොඩ - රොටරි ආයතනය
( සමුද්‍රදේවි බාලිකාව අසල )
සෑම ඉරිදා දිනකම 8:30 - 2:30
ආරම්භය 2024 නොවැම්බර් 03
කිරිබත්ගොඩ - චැප්ටර්ස් ආයතනය
( විහරමහාදේවී බාලිකාව අසල )
සෑම බ්‍රහස්පතින්දා දිනකම 8:30 - 2:30
ආරම්භය 2024 නොවැම්බර් 07
ගම්පහ - තිළිණ ආයතනය
( නුවර පාර, මිරිස්වත්ත හන්දිය )
සෑම සෙනසුරාදා දිනකම 8:30 - 2:30
ආරම්භය 2024 නොවැම්බර් 02
කුරුණෑගල - ලෙක්සිකෝන් ආයතනය
( මලියදේව බාලිකාව අසල )
සෑම අඟහරුවාදා දිනකම 8:30 - 2:30
ආරම්භය 2024 නොවැම්බර් 05
ගාල්ල - ඔසිප්කා අධ්‍යාපන ආයතනය
( පුන්‍යසාර පිරිවෙන අසල )
සෑම සිකුරාදා දිනකම 8:30 - 2:30
ආරම්භය 2024 නොවැම්බර් 01
වැඩි විස්තර සඳහා -
දුරකථන - 077-2256212 071-2256212 033-2256212 075-2256212 072-2256212
ඊ මේල් - [email protected]
වෙබ් අඩවිය - www.fashiontec.lk
පාඨමාලාව මෙහෙයවීම -
ඇඟලුම් විලාසිතා නිර්මාණ තාක්ෂණය පිළිබඳව උපදේශක, ෆැෂන් ටෙක් ආයතන ප්‍රධානී, සංගීත විශාරද, දේශමාන්‍ය යුගේන්ද්‍ර අතුලතේජ රන්වල විසිනි.
( ඇඟලුම් තාක්ෂණය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයෙන් සහ රත්මලානේ පිහිටි ශ්‍රී ලංකා ඇඟලුම් සහ රෙදිපිළි SLITA ආයතනයෙන් අධ්‍යාපනය ලැබූ, ජාත්‍යන්තර ඇඟලුම් ක්ශේත්‍රයේ ඇඟලුම් විලාසිතා නිර්මාණ ශිල්පීයෙකු සහ නිෂ්පාදන කලමනාකරුවෙකු ලෙස වසර 12ක පලපුරුද්දක් සමග ඇඟලුම් තාක්ෂණය පිළිබඳව උපදේශකයෙකු ලෙස වසර 20ක පලපුරුද්දක් ඇති, NVQ විෂය නිර්දේශ උපදේශක සහ ජනමාධ්‍ය, මානව හිමිකම් සහ දේශපාලනය පිළිබඳව ඩිප්ලෝමාධාරියෙකි. සංගීත විශාරදවරයෙකි. ගුරුවරයාගේ සුදුසුකම් ඕනෑම අවස්ථාවක ඔබට පරීක්ෂා කල හැකිය.)
ඇඟලුම් ක්ශේත්‍රයේ රැකියාවේ නිරතවන්නන්ට සහ ඇඟලුම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට හෝ පවතින ඇඟලුම් ව්‍යාපාරය දියුණුකර ගන්නට අවශ්‍යතාවයක් ඇති සැමට ඉතාමත් සුදුසු පාඨමාලාවකි. එසේම උසස් පෙළ විෂයයක් ලෙස විලාසිතා නිර්මාණකරණය සහ ඇඟලුම් නිෂ්පාදන තාක්ෂණය තෝරාගත් දරුවන්ටද ඉතා වැදගත් වන පාඨමාලාවක් වන්නේය.

04/09/2024

POLITICAL වලට
නුගේගොඩ
කවුරුත් හොයන
අනුරුද්ධ සර්ගේ
2025 A/L
දේශපාලන විද්‍යාව
පන්තිය

සැප්තැම්බර් 06
බ්‍රහස්පතින්දා සවස 03.00ට
රාජ්‍ය පිළිබඳව න්‍යායික ප්‍රවේශ
ඇරඹේ.

සමාජ සම්මුතිවාදය
ලිබරල්වාදය
මාක්ස්වාදය
ස්ත්‍රි වාදය

පන්තිය සදහා සම්බන්ධ විමට 070 364 08 74 යන අංකයට whastsapp පණිවිඩයක් යොමු කරන්න.

13/08/2024
01/07/2024

2026 A/L
දේශපාලන විද්‍යාව
නව පන්ති ඇරඹුනා පමණි...

රොටරි - නුගේගොඩ
සෑම ඉරිදාවකම සවස 3.00 - 5.00 දක්වා

වැඩි විස්තර සදහා 070 364 08 74 යන අංකයට 2026 A/L, Rotary ලෙස සදහන් කර whastsapp පණිවිඩයක් මේ දැන්ම යොමු කරන්න.

#ලංකාවටම

11/06/2024

🔴Class starting dates
2024/06/15
Batch 1
Saturday - PTE
physical class at 8 am/ online class at 6 pm
2024/06/16
Batch 2
Sunday -IELTS
physical class at 9 am/ online class at 6 pm
0769778184 /0702909753 (WhatsApp)

17/05/2024

🛑ලංකවේ අංක එකේ සාපෙල ගුරැ පවුර

9, 10, 11 වසර පන්ති ඉංග්‍රීසි මාධ්‍ය, සිංහල මාධ්‍ය

ගණිතය,
සිංහල
ව්‍යාපාර අධ්‍යනය

රොටරි - නුගේගොඩ

විස්තර සදහා WhatsApp link එකට පිවිසෙන්න
https://chat.whatsapp.com/I9lC8fiDRMJIKx4xI5Sr0t

call or whatsapp call or whatapp message for details

02/03/2024

📍විභාගයට තව සති 12 යි නේද ?
📍අපි අලුතින්ම commerce පාඩම් ටික මතක් කරගමුද?
📍නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව commerce
📍 10/11 පාඩම් 20 ම ප්‍රශ්න පත්‍ර මගින් ආවරනය කිරීම
📍 මෙම අනගි අවස්තාව මග නොහරින්න


🔗 පහත whatsapp group එකට join https://chat.whatsapp.com/LGxPBpyAgD9FZM09Kcpv3M
🔗 එසේත් නැත්නම් 0705766893 whatsapp පනිවිඩයක් එවන්න
🔗 සෑම ඉරිදා දිනකම උදෑසන 8ට පැවත්වේ
🔗youtube live and zoom recording ලබා දේ

🎓 10/11 online පංති පිලිබද දැන ගැනීමට 0705766893 whatsapp පනිවිඩයක් යොමු කරන්න

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

15/3 Samudradevi Mawatha
Nugegoda
00500