The Sports Club NTMI

The Sports Club NTMI

Share

National Transport Medical Institute

Photos from The Sports Club NTMI's post 04/05/2023

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවක මහත්ම මහත්මීන්⁣ගේ දායකත්වයෙන් සහ ක්‍රීඩා සමිතියේ සංවිධාන ශක්තියෙන්, පළමු වරට සංවිධානය කරනු ලැබූ අයිස්ක්‍රීම් දන්සැල ඉතාමත් සාර්ථක අයුරින් මෙසේ නිමා විය.
ඒ සඳහා නන් අයුරින් සහය ලබා දුන් හා සහභාගී වූ ඔබ සැමට ස්තූතියි!

03/05/2023

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ක්‍රීඩා සමිතිය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන "අයිස්ක්‍රීම් දන්සල" 2023.05.04 වන දින සවස ආයතන පරිශ්‍රෙය්දී පැවැත්වේ...

National Transport Medical Institute - NTMI - Ministry of Transport

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

High-level Raod
Nugegoda
00500