CSS Animation
CSS Transform
Tute Hub Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tute Hub Academy, Education Website, No 43, Nugegoda.
Sticky Nav Bar
CSS Grid Gap
31/05/2023
WEB DESIGNING & DEVELOPMENT ඉගෙනගනිමු
ගෙදර ඉන්න ගමන් හරි තමන්ට තියෙන අමතර වෙලාවේ හරි වැඩකරලා මුදල් උපයන්න කැමති ද ? එහෙම වැඩ කරන්න පුලුවන් Skill එකක් ඉගනගන්න කැමතිද ? web development දන්නවා කියන්නේ ඒවගේ freelancing ජොබ්ස් කරන්න පුළුවන් වගේම IT Industry එකේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන skill එකක්. මේ වගේ Jobs ලංකාවෙත් ගොඩක් තියෙනවා ලොකු Salary ගෙවන.
FREE කරන course වලින් හරි online තියෙන videos වලින් full stack web development ඉගන ගන්න පුළුවන් උනාට , Industry එකට ඕන විදියට project එකක් Coding කරන්නේ කොහොමද, Industry standard වලට ගැලපෙන්න deliver කරන්නේ කොහොමද කියල ගොඩක් programme වලින් කියල දෙනවා අඩුයි.
ඒකට විසඳුමක් විදියට තමයි අපි මේ lesson series එක හඳුන්වා දෙන්නේ. මේ කෝස් එක අවසානයේ අනිවාර්යෙන්ම quality project එකක් customer ට deliver කරන්න පුළුවන් full stack web developer කෙනෙක් අපි හදනවා. ඒක අපි 100% වගකීමෙන් කියනවා.
full stack web developer කෙනෙක් කියන්නේ front end සහ back end (server side) technologies දෙකම දන්න developer කෙනෙක්ට.
full stack web development lesson series එකේ දැනට අපි ප්ලෑන් කරලා තියෙන විදියට මේක මාස හයක lesson series එකක් මේක WordPress course එකක් නෙවෙයි. programming language use කරල මුල ඉදලා Web ඇප්ලිකේෂන් එකක් එහෙම නැත්නම් Web සිස්ටම් (software) එකක් නිවැරදිව හදාගන්න විදිය කියලා දෙන lesson series එකක්.
මේ පාඨමාලවේ උගන්වන්නේ මොනව ද?
- HTML
- CSS
- JavaScript
- Ajax
- Jquery
- Mysql Database
- PHP
මීට අමතරව අප විසින් codeigniter හෝ laravel framework එක මේ lesson series එකේදී උගන්වනවා.
අපිත් එක්ක ලියාපදිංචි වන සෑම සිසුවෙකුටම LMS (learning management system) එකක් අපි ලබා දෙනවා.
සති දෙකකට වතාවක් ලබාදෙන සෑම assignment එකක් ම ඔබ විසින් සම්පූර්ණ කළ යුතු අතර ඔබගේ LMS එකට අප්ලෝඩ් කළ යුතුයි. ඒ ලබාදෙන සෑම assignment එකකටම ඔබට ලකුණු ලැබෙනවා.
මේ හැමදෙයක්ම හරියට තේරෙන විදියට , ඉගනගන්න අස හිතෙන විදියට හා ඉගෙන්නගන්න දේ භාවිතා කරලා මුදල් හම්බකරන්න පුළුවන් වෙන විදියට තමයි අපි මේ කෝස් එක නිර්මාණය කරලා තියෙන්නේ. හැම student කෙනෙක්ටම individual attention හම්බවෙන, බය නැතිව සිංහලෙන් ප්‍රශ්න අහල හරියටම ඉගන ගන්න පුළුවන්. පෙර දැනුමක් ඕන නැති, වයස බාධාවක් නැතුව සම්බන්ද වෙලා කරන්න පුළුවන් හොදම programme කෝස් එකක් තමයි මේක.
අවසාන සති තුනේ Real Web Project එකක් කරනවා. ඊට අමතරව මෙම මාස හය තුළ අපි industry එකේ භාවිත වන web application වර්ග කිහිපයක් නිර්මාණය කරනවා. කොහොමහරි මාස 06 අවසානයේ අපේ lesson series එක ඉවරවෙද්දි quality එකට ප්‍රොජෙක්ට් එකක් Code කරන්න පුළුවන් Developer කෙනෙක් හදනවා.
මේ මුළු සීරීස් එකටම අපි පොඩි මුදලක් අය කිරීමට බලාපොරොත්තු වෙනවා.
සම්පූර්ණ කෝස් එකටම අපි රුපියල් 6000/- ක මුදලක් අයකරනවා.
මුලින් ලියාපදිංචි වන විට රුපියල් 2000/- මුදලක් ගෙවිය යුතු අතර ඉතිරිය වාරික තුනකින් ගෙවීම් කළ යුතුයි.
අපි කෝස් එක 2023 ජූනි 04 ඉරිදා ආරම්භ කරනවා, සිසුන් ලියාපදිංචි වීමෙන් පසු වෙන වෙනම group වලට වෙන් කරලා online ඉගැන්වීම් කටයුතු කරනවා.
Full Stack Web Development Lesson Series එකට ලියාපදිංචි වීම සදහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
www.tutehubacademy.lk
වැඩි විස්තර සදහා පහත WhatsApp Group එකට Join වෙන්න
https://chat.whatsapp.com/FxlINz7Hry79AWn1OiLBzu
Contacts : 077 256 1314
30/05/2023
Important things for designers
29/04/2023
Basic HTML tags
28/04/2023
WEB DESIGNING & DEVELOPMENT ඉගෙනගනිමු
ගෙදර ඉන්න ගමන් හරි තමන්ට තියෙන අමතර වෙලාවේ හරි වැඩකරලා මුදල් උපයන්න කැමති ද ? එහෙම වැඩ කරන්න පුලුවන් Skill එකක් ඉගනගන්න කැමතිද ? web development දන්නවා කියන්නේ ඒවගේ freelancing ජොබ්ස් කරන්න පුළුවන් වගේම IT Industry එකේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන skill එකක්. මේ වගේ Jobs ලංකාවෙත් ගොඩක් තියෙනවා ලොකු Salary ගෙවන.
FREE කරන course වලින් හරි online තියෙන videos වලින් full stack web development ඉගන ගන්න පුළුවන් උනාට , Industry එකට ඕන විදියට project එකක් Coding කරන්නේ කොහොමද, Industry standard වලට ගැලපෙන්න deliver කරන්නේ කොහොමද කියල ගොඩක් programme වලින් කියල දෙනවා අඩුයි.
ඒකට විසඳුමක් විදියට තමයි අපි මේ lesson series එක හඳුන්වා දෙන්නේ. මේ කෝස් එක අවසානයේ අනිවාර්යෙන්ම quality project එකක් customer ට deliver කරන්න පුළුවන් full stack web developer කෙනෙක් අපි හදනවා. ඒක අපි 100% වගකීමෙන් කියනවා.
full stack web developer කෙනෙක් කියන්නේ front end සහ back end (server side) technologies දෙකම දන්න developer කෙනෙක්ට.
full stack web development lesson series එකේ දැනට අපි ප්ලෑන් කරලා තියෙන විදියට මේක මාස හයක lesson series එකක් මේක WordPress course එකක් නෙවෙයි. programming language use කරල මුල ඉදලා Web ඇප්ලිකේෂන් එකක් එහෙම නැත්නම් Web සිස්ටම් (software) එකක් නිවැරදිව හදාගන්න විදිය කියලා දෙන lesson series එකක්.
මේ පාඨමාලවේ උගන්වන්නේ මොනව ද?
- HTML
- CSS
- JavaScript
- Ajax
- Jquery
- Mysql Database
- PHP
මීට අමතරව අප විසින් codeigniter හෝ laravel framework එක මේ lesson series එකේදී උගන්වනවා.
අපිත් එක්ක ලියාපදිංචි වන සෑම සිසුවෙකුටම LMS (learning management system) එකක් අපි ලබා දෙනවා.
සති දෙකකට වතාවක් ලබාදෙන සෑම assignment එකක් ම ඔබ විසින් සම්පූර්ණ කළ යුතු අතර ඔබගේ LMS එකට අප්ලෝඩ් කළ යුතුයි. ඒ ලබාදෙන සෑම assignment එකකටම ඔබට ලකුණු ලැබෙනවා.
මේ හැමදෙයක්ම හරියට තේරෙන විදියට , ඉගනගන්න අස හිතෙන විදියට හා ඉගෙන්නගන්න දේ භාවිතා කරලා මුදල් හම්බකරන්න පුළුවන් වෙන විදියට තමයි අපි මේ කෝස් එක නිර්මාණය කරලා තියෙන්නේ. හැම student කෙනෙක්ටම individual attention හම්බවෙන, බය නැතිව සිංහලෙන් ප්‍රශ්න අහල හරියටම ඉගන ගන්න පුළුවන්. පෙර දැනුමක් ඕන නැති, වයස බාධාවක් නැතුව සම්බන්ද වෙලා කරන්න පුළුවන් හොදම programme කෝස් එකක් තමයි මේක.
අවසාන සති තුනේ Real Web Project එකක් කරනවා. ඊට අමතරව මෙම මාස හය තුළ අපි industry එකේ භාවිත වන web application වර්ග කිහිපයක් නිර්මාණය කරනවා. කොහොමහරි මාස 06 අවසානයේ අපේ lesson series එක ඉවරවෙද්දි quality එකට ප්‍රොජෙක්ට් එකක් Code කරන්න පුළුවන් Developer කෙනෙක් හදනවා.
මේ මුළු සීරීස් එකටම අපි පොඩි මුදලක් අය කිරීමට බලාපොරොත්තු වෙනවා.
සම්පූර්ණ කෝස් එකටම අපි රුපියල් 4000/- ක මුදලක් අයකරනවා.
මුලින් ලියාපදිංචි වන විට රුපියල් 2000/- මුදලක් ගෙවිය යුතු අතර දෙවන මාසයේදී රුපියල් 1000 ක් සහ තුන්වෙනි මාසයේදී රුපියල් 1000 ක් ලෙස ගෙවීම් කළ යුතුයි.
අපි කෝස් එක 2023 මැයි මාසේ මුල් සතියේ ආරම්භ කරනවා, සිසුන් ලියාපදිංචි වීමෙන් පසු වෙන වෙනම group වලට වෙන් කරලා සතියට දින දෙක බැගින් online ඉගැන්වීම් කටයුතු කරනවා.
Full Stack Web Development Lesson Series එකට ලියාපදිංචි වීම සදහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
www.tutehubacademy.lk
වැඩි විස්තර සදහා පහත WhatsApp Group එකට Join වෙන්න
https://chat.whatsapp.com/JxqdX5B771P3UV9iWSr7Gr
28/04/2023
frontend vs backend development
28/04/2023
Become a web developer..
2023 Intake
28/04/2023
Click here to claim your Sponsored Listing.
Location
Category
Culinary Team
Attire
Website
Address
Nugegoda
10250