Spoken English

Spoken English

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Spoken English, Education, Nugegoda, Nugegoda.

29/01/2026

👩‍🎓 *Diploma in Business English & Free Diploma in ICT 2026*

♦️පාඨමාලාවේ දේශන *ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා එනම් අද රාත්‍රී 8.00 ට ආරම්භවේ.*

♦️පහත Zoom ලින්ක් එක මාර්ගයෙන් දේශනය සදහා අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න

♦️ *පාඨමාලා ගාස්තු සම්පූර්ණයෙන්ම නිදහස් වේ.*

Time: Jan 29, 2026 08:00 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/5169894425?pwd=bytaNHFjS2szd1NZdE4wTWhrUzF2Zz09&omn=89347013276

Meeting ID: 516 989 4425
Passcode: 221592

♦️අයදුම් පත්‍ර 50ක් පමණි.

https://chat.whatsapp.com/BEX19w9gixfKIvHXQ9PVtL

♦️අවසන් පරීක්ෂණ Online මාර්ගයෙන් සහ භෞතික වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙයි

♦️ඩිප්ලෝමා සහතිකපත් දෙකක් මේ සදහා ඇතුළත් වේ.

♦️ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය 2026 වර්ෂයේ දීම කොළඹ BMICH හීදි පැවැත්වෙයි

♦️වයස අවුරුදු 18 වැඩි ඕනෑම අයෙකුට සම්බන්ධ වීමට අවස්ථාව ඇත.

☎️ විමසීම් 076 3853464/0114785255

16/10/2025

👩‍🎓*බාහිර උපාධි ඉදිරි පරීක්ෂණ (අනිවාර්‍ය ඉංග්‍රීසි විෂය)*

👩‍🎓සෑම විශ්ව විද්‍යාලයකම බාහිර උපාධි හදාරන පළමු වසර, දෙවන වසර සහ තුන්වන වසර අනිවාර්‍ය ඉංග්‍රීසි විෂය පාදක කර ගනිමින් පවත්වන විශේෂ දේශන කිහිපයක් ඔක්තෝබර් මස පුරා පැවැත්වෙයි.

👩‍🎓ඔබ කුමන වර්ෂයක ලියාපදිංචි සිසුවෙකු වුවත් ඉදිරියේදී කුමන හෝ වසරක අවසන් පරීක්ෂණ සදහා මුහුණ දීමට බලාපොරොත්තු වන බාහිර උපාධි අපේක්ෂකයෙකු නම් අපගේ දේශන කිහිපයක් සදහා නොමිලේ සම්බන්ධ වීමට හැකියාව ඇත.

👩‍🎓ඔබගේ උපාධි පාඨමාලාව කුමක් වුවත් විශ්ව විද්‍යාලය කුමක් වුවත් ඒ ඒ උපාධි පාඨමාලාව ට අදාළ විෂය නිර්දේශ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල ආවරණය කොට ඉතා කෙටි කාලයක් තුළ ඔබව විභාග සදයා සූදානම් කෙරේ

https://youtube.com/?si=L5fxepNAS0cdua2X

⭕️ඒ සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ඔබ පහත ලින්ක් එක ඔස්සේ කණ්ඩායම ට එකතු වන්න

https://chat.whatsapp.com/GfXT5GimBRtBJ5HfBOks25?mode=wwt

⭕️ *දිවයිනේ ප්‍රවීණතම බාහිර උපාධි ඉංග්‍රීසි ආචාර්‍යවරයෙකු වන දිල්ශාන් මුතුකුමාරණ සර් විසින් දේශන පැවැත්වේ*

⭕️මෙතෙක් ඉතිහාසයේ ඉතා කෙටි කාලයකින් සිසුන් දහස් ගණනක් විෂය සමත් කළ එකම ගුරුවරයා බව සතුටින් දැනුම් දෙමු

විමසීම් 0775111935/0776532717 /0719506885

10/01/2023
Photos from Dilshan Sir .com's post 24/06/2022
13/06/2022
16/03/2022

*බාහිර උපාධි (GAQ)Compulsory English*(2019 සහ Repeat)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ *බාහිර උපාධි* හදාරන සිසුන් වෙනුවෙන් මැයි මස පැවැත්වීමට නියමිත *අනිවාර්ය ඉංග්‍රීසි* විෂය පරීක්ෂණය සදහා ආරම්භ කරන අවසන් සම්මන්ත්‍රණ මාලාව

https://chat.whatsapp.com/F3jcg8vCqSjB4cGk8QdqlY

https://chat.whatsapp.com/F3jcg8vCqSjB4cGk8QdqlY

🔴 මෙහිදී ඔබට විශ්ව විද්‍යාලයෙන් ලබා දී ඇති විෂය නිර්දේශය සහ ප්‍රශ්න පත්‍ර පමණක් සාකච්ඡා කෙරේ

🔴 ඔබගේ උපාධිය සම්පූර්ණ වීමට නම් අනිවාර්යයෙන් ඉංග්‍රීසි විෂය සමත් විය යුතුය

🔴 *විෂය නිර්දේශය ඉතාමත් සරලව මුල සිට ප්‍රශ්න පත්‍ර සමග ආවරණය කෙරේ*

*යහළුවන්ටත් Share කරන්න*

https://t.me/+SBM0TyE4-8Y5ZmJl

https://youtube.com/channel/UCLyIEJs4DqNzV-7paaBo-aA

විමසීම් 077 511 1935/ 077 653 2717

25/02/2022

කැලණිය විශ්ව විද්‍යාලයේ මාර්තු මස 12 වන දින පැවැත්වීමට නියමිත අනිවාර්ය ඉංග්‍රීසි පළමු වසර පරික්ෂණය අදාළව පවත්වන අවසන් සම්මන්ත්‍රණ මාලාව

🔴 සියලුම විස්තර සදහා එක් whatsapp කණ්ඩායමකට එකතු වන්න

https://chat.whatsapp.com/CxQb5p3y4lb2ofPj801YZb

https://chat.whatsapp.com/Gbh3WwDivt4GxyuNipTjWD

https://chat.whatsapp.com/G7sKmpmrWdp6gPpOPekHMW

🔴 පහත ලින්ක් එක ඔස්සේ
Feb 26, 2022 සවස 03:00 ට අනිවාර්යයෙන් ම සම්බන්ධ වන්න.

Join Zoom Meeting
https://us02web.zoom.us/j/88494572273?pwd=TU9nMnh6YkptaldQSEtoS1E2cnNGZz09

Meeting ID: 884 9457 2273
Passcode: 221592

Youtube නාලිකවේ ඇති සම්මන්ත්‍රණ ද නොමිලේ නරඹන්න

https://youtube.com/channel/UCLyIEJs4DqNzV-7paaBo-aA

Telegram Group
https://t.me/+SBM0TyE4-8Y5ZmJl

කැලණිය විශ්වවිද්‍යාලය "මාර්තු 12" බාහිර උපාධි අනිවාර්ය ඉංග්‍රීසි,අාරමිභක සමිමන්ත්‍රණය.#Dilshansir 05/02/2022

https://youtu.be/K16jQK66hkw

කැලණිය විශ්ව විද්‍යාලයේ මාර්තු මස පැවැත්වීමට නියමිත පළමු වසර පරීක්ෂණයේ අනිවාර්ය ඉංග්‍රීසි විෂය අදාළ ව පැවැත්වූ පළමු සම්මන්ත්‍රණ

https://chat.whatsapp.com/JvfyYbUaMIy9KeIzLyY3Ki

https://chat.whatsapp.com/EELX7F9bb4lB93X9Z4y93s

https://t.me/+SBM0TyE4-8Y5ZmJl

විමසීම් 0775111935

කැලණිය විශ්වවිද්‍යාලය "මාර්තු 12" බාහිර උපාධි අනිවාර්ය ඉංග්‍රීසි,අාරමිභක සමිමන්ත්‍රණය.#Dilshansir ඉදිරි සමිමන්ත්‍රණ වලට සහභාගී වීමට 0775111935 අමතන්න.

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Nugegoda
Nugegoda