Spoken English

Spoken English Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Spoken English, Education, Nugegoda, Nugegoda.

👩‍🎓 *Diploma in Business English & Free Diploma in ICT 2026*♦️පාඨමාලාවේ දේශන *ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා එනම් අද රාත...
29/01/2026

👩‍🎓 *Diploma in Business English & Free Diploma in ICT 2026*

♦️පාඨමාලාවේ දේශන *ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා එනම් අද රාත්‍රී 8.00 ට ආරම්භවේ.*

♦️පහත Zoom ලින්ක් එක මාර්ගයෙන් දේශනය සදහා අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න

♦️ *පාඨමාලා ගාස්තු සම්පූර්ණයෙන්ම නිදහස් වේ.*

Time: Jan 29, 2026 08:00 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/5169894425?pwd=bytaNHFjS2szd1NZdE4wTWhrUzF2Zz09&omn=89347013276

Meeting ID: 516 989 4425
Passcode: 221592

♦️අයදුම් පත්‍ර 50ක් පමණි.

https://chat.whatsapp.com/BEX19w9gixfKIvHXQ9PVtL

♦️අවසන් පරීක්ෂණ Online මාර්ගයෙන් සහ භෞතික වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙයි

♦️ඩිප්ලෝමා සහතිකපත් දෙකක් මේ සදහා ඇතුළත් වේ.

♦️ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය 2026 වර්ෂයේ දීම කොළඹ BMICH හීදි පැවැත්වෙයි

♦️වයස අවුරුදු 18 වැඩි ඕනෑම අයෙකුට සම්බන්ධ වීමට අවස්ථාව ඇත.

☎️ විමසීම් 076 3853464/0114785255

👩‍🎓*බාහිර උපාධි ඉදිරි පරීක්ෂණ (අනිවාර්‍ය ඉංග්‍රීසි විෂය)*👩‍🎓සෑම විශ්ව විද්‍යාලයකම බාහිර උපාධි හදාරන පළමු වසර, දෙවන වසර ස...
16/10/2025

👩‍🎓*බාහිර උපාධි ඉදිරි පරීක්ෂණ (අනිවාර්‍ය ඉංග්‍රීසි විෂය)*

👩‍🎓සෑම විශ්ව විද්‍යාලයකම බාහිර උපාධි හදාරන පළමු වසර, දෙවන වසර සහ තුන්වන වසර අනිවාර්‍ය ඉංග්‍රීසි විෂය පාදක කර ගනිමින් පවත්වන විශේෂ දේශන කිහිපයක් ඔක්තෝබර් මස පුරා පැවැත්වෙයි.

👩‍🎓ඔබ කුමන වර්ෂයක ලියාපදිංචි සිසුවෙකු වුවත් ඉදිරියේදී කුමන හෝ වසරක අවසන් පරීක්ෂණ සදහා මුහුණ දීමට බලාපොරොත්තු වන බාහිර උපාධි අපේක්ෂකයෙකු නම් අපගේ දේශන කිහිපයක් සදහා නොමිලේ සම්බන්ධ වීමට හැකියාව ඇත.

👩‍🎓ඔබගේ උපාධි පාඨමාලාව කුමක් වුවත් විශ්ව විද්‍යාලය කුමක් වුවත් ඒ ඒ උපාධි පාඨමාලාව ට අදාළ විෂය නිර්දේශ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල ආවරණය කොට ඉතා කෙටි කාලයක් තුළ ඔබව විභාග සදයා සූදානම් කෙරේ

https://youtube.com/?si=L5fxepNAS0cdua2X

⭕️ඒ සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ඔබ පහත ලින්ක් එක ඔස්සේ කණ්ඩායම ට එකතු වන්න

https://chat.whatsapp.com/GfXT5GimBRtBJ5HfBOks25?mode=wwt

⭕️ *දිවයිනේ ප්‍රවීණතම බාහිර උපාධි ඉංග්‍රීසි ආචාර්‍යවරයෙකු වන දිල්ශාන් මුතුකුමාරණ සර් විසින් දේශන පැවැත්වේ*

⭕️මෙතෙක් ඉතිහාසයේ ඉතා කෙටි කාලයකින් සිසුන් දහස් ගණනක් විෂය සමත් කළ එකම ගුරුවරයා බව සතුටින් දැනුම් දෙමු

විමසීම් 0775111935/0776532717 /0719506885

10/01/2023
24/06/2022
13/06/2022
*බාහිර උපාධි (GAQ)Compulsory English*(2019 සහ  Repeat)ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ *බාහිර උපාධි* හදාරන සිසුන් වෙනුව...
16/03/2022

*බාහිර උපාධි (GAQ)Compulsory English*(2019 සහ Repeat)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ *බාහිර උපාධි* හදාරන සිසුන් වෙනුවෙන් මැයි මස පැවැත්වීමට නියමිත *අනිවාර්ය ඉංග්‍රීසි* විෂය පරීක්ෂණය සදහා ආරම්භ කරන අවසන් සම්මන්ත්‍රණ මාලාව

https://chat.whatsapp.com/F3jcg8vCqSjB4cGk8QdqlY

https://chat.whatsapp.com/F3jcg8vCqSjB4cGk8QdqlY

🔴 මෙහිදී ඔබට විශ්ව විද්‍යාලයෙන් ලබා දී ඇති විෂය නිර්දේශය සහ ප්‍රශ්න පත්‍ර පමණක් සාකච්ඡා කෙරේ

🔴 ඔබගේ උපාධිය සම්පූර්ණ වීමට නම් අනිවාර්යයෙන් ඉංග්‍රීසි විෂය සමත් විය යුතුය

🔴 *විෂය නිර්දේශය ඉතාමත් සරලව මුල සිට ප්‍රශ්න පත්‍ර සමග ආවරණය කෙරේ*

*යහළුවන්ටත් Share කරන්න*

https://t.me/+SBM0TyE4-8Y5ZmJl

https://youtube.com/channel/UCLyIEJs4DqNzV-7paaBo-aA

විමසීම් 077 511 1935/ 077 653 2717

කැලණිය විශ්ව විද්‍යාලයේ මාර්තු මස 12 වන දින පැවැත්වීමට නියමිත අනිවාර්ය ඉංග්‍රීසි    පළමු වසර පරික්ෂණය අදාළව පවත්වන අවසන්...
25/02/2022

කැලණිය විශ්ව විද්‍යාලයේ මාර්තු මස 12 වන දින පැවැත්වීමට නියමිත අනිවාර්ය ඉංග්‍රීසි පළමු වසර පරික්ෂණය අදාළව පවත්වන අවසන් සම්මන්ත්‍රණ මාලාව

🔴 සියලුම විස්තර සදහා එක් whatsapp කණ්ඩායමකට එකතු වන්න

https://chat.whatsapp.com/CxQb5p3y4lb2ofPj801YZb

https://chat.whatsapp.com/Gbh3WwDivt4GxyuNipTjWD

https://chat.whatsapp.com/G7sKmpmrWdp6gPpOPekHMW

🔴 පහත ලින්ක් එක ඔස්සේ
Feb 26, 2022 සවස 03:00 ට අනිවාර්යයෙන් ම සම්බන්ධ වන්න.

Join Zoom Meeting
https://us02web.zoom.us/j/88494572273?pwd=TU9nMnh6YkptaldQSEtoS1E2cnNGZz09

Meeting ID: 884 9457 2273
Passcode: 221592

Youtube නාලිකවේ ඇති සම්මන්ත්‍රණ ද නොමිලේ නරඹන්න

https://youtube.com/channel/UCLyIEJs4DqNzV-7paaBo-aA

Telegram Group
https://t.me/+SBM0TyE4-8Y5ZmJl

https://youtu.be/K16jQK66hkwකැලණිය විශ්ව විද්‍යාලයේ මාර්තු මස පැවැත්වීමට නියමිත  පළමු වසර පරීක්ෂණයේ අනිවාර්ය ඉංග්‍රීසි ව...
05/02/2022

https://youtu.be/K16jQK66hkw

කැලණිය විශ්ව විද්‍යාලයේ මාර්තු මස පැවැත්වීමට නියමිත පළමු වසර පරීක්ෂණයේ අනිවාර්ය ඉංග්‍රීසි විෂය අදාළ ව පැවැත්වූ පළමු සම්මන්ත්‍රණ

https://chat.whatsapp.com/JvfyYbUaMIy9KeIzLyY3Ki

https://chat.whatsapp.com/EELX7F9bb4lB93X9Z4y93s

https://t.me/+SBM0TyE4-8Y5ZmJl

විමසීම් 0775111935

ඉදිරි සමිමන්ත්‍රණ වලට සහභාගී වීමට 0775111935 අමතන්න.

Address

Nugegoda
Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Spoken English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category