Logic with Chanidu Jayathissa

Logic with Chanidu Jayathissa Logic teacher/Tuter

08/11/2025
16/07/2025

ඔයා දින්නම කවුරුත් ඔයා සා.පෙල පාස් ද අහන්නෙ නෑ..
හැබැයි ඔයා පැරදුනොත්..
"ඔයා ඉපදුණ රෝහලේ ඉඳන් මිනිස්සු ප්‍රශ්න කරනව"

වැදගත් වෙන්නේ දිනන එකයි මිත්‍රයා..
ැතිLogic

ඉතින්; දිනන්න එන්න❤🔥🌏...

-ඇත්‍තටම මොකක්ද මේ පන්තිය-

#මේ පන්තිය පටන් ගන්නෙ 2019. මේ වෙද්දි සිය ගණනක් University යවපු ඒ අතරින් වැඩිම සිසුන් ප්‍රමාණයක් Law Faculty යවපු පන්තියක්.

#කෙටිම කාලයක් තුළ සබරගමුවේ Arts පන්තියකින් හොදම ප්‍රතිපල පෙන්වපු පන්තිය.
2021, 2022, 2023, 2024 වර්ෂවල සබරගමුවේ හොදම Logic ප්‍රතිඵල අපේ.

#මේ පන්තිය මෙහෙයවන්නේ 2016 රත්නපුර දිස්ත්‍රික්කයේ 01, ලංකාවේ 09 විදිහට උසස්පෙළ සමත්වුණ එම වර්ෂයේ ලංකාවේ ඉහළම Logic ප්‍රථිපලය වාර්ථාකල හරිම පාර තමන් දන්න බව ඔප්පු කරපු ගුරුවරයෙක්.

#මේ ලංකාවේ හොඳම නිබන්දන, හොදම ප්‍රශ්නපත්‍ර, හොදම දේශන, හොදම වැඩපිළිවෙල සහිත පන්තිය. මේ වැඩපිළිවෙල බලන්න නම් ඔයාට පන්තියට ඇවිත් බලන්නම වෙනව.

#විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විෂය සම්බන්ධ ග්‍රන්ථ සම්පාදකයන්, ගුරු අත්පොත් සැකසුම් මණ්ඩල සාමාජිකයන්, නීතිඥවරු ආදී සම්පත් දායකයන් සම්බන්ධ වී විභාගය ඉලක්ක කරගත් සම්මන්ත්‍රණ පවත්වන ලංකාවේ එකම Logic පාඨමාලාව.

ඉතින්; ඉර පායල තියෙද්දි කණාමැදිරි එළි පස්සෙ යන්නෙ ඇයි?

සියැස්රෝ - රත්නපුර
Zeon Opera - හොරණ
සිප්කැන් - අවිස්සාවේල්ල

15/07/2025
Academy of Logic
14/07/2025

Academy of Logic

27/03/2025

සරසවිය🌍
බලා යන
උසස් පෙළ
🚞 වේදිකාවට
ඔයත් එන්න
අපිත් එක්ක❤...

"අනාගත
නීතීඥවරුන්ගේ
තාර්කික
අඩවිය..."

2028 A/L
Logic
077 4248 247

සියැස්රෝ - රත්නපුර
සිප්කැන් - අවිස්සාවේල්ල
Zeon Opera - හොරණ

චනිදු ජයතිස්ස

Address

Nugegoda

Telephone

+94774248247

Website

Alerts

Be the first to know and let us send you an email when Logic with Chanidu Jayathissa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Logic with Chanidu Jayathissa:

Shortcuts

Share