23/06/2024
High tags Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from High tags Academy, School, Nugegoda, Nugegoda.
23/06/2024
27/04/2023
ජිවිතේ දිනන්න Hightags Academy එක්ක එකතු වෙන්න.
වැඩි විස්තර සදහා Whatsapp පණිවිඩයක් යොමු කරන්න..
22/04/2023
⏺️වෙබ් අඩවි නිර්මාණය
තාමගෙ ම කියලා වෙබ් අඩවිය ක් නිර්මාණ ය කර පිට රට ගැනුම් කරුවන් සොයා ගෙන මුදල් ලබා ගැනීමට හැකි අයුරින් සියලු වෙබ් අඩවි නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම ලබාදීම පාඨමාලා වක් පිටරට ගැණුම් කරුවෙක් ගෙන් භාණ්ඩ යක් අලෙවි කිරීම න් පාසු ඇති වන ගැටලුවක් තමයි මුදල් ලබා ගැනීමට නොහැකි වීම අපි මේ පාඨමාලා වෙ කියලා දෙන්න වා කෝමද මුදල් ලබා ගන්නා ආකාර පිළිබඳ Zoom තාක්ෂණය ඔස්‌සේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත
මෙ දේවල් තමයි ඔයට තියෙන්නෙ ඕනෙ
1️⃣ මේකට ඕනේ දවසකට පැය දෙකක් විතරයි.
2️⃣ english දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ
3️⃣ computer එකක් Lap top එකක් ෆෝන් එකක් හා internet connection එකක් විතරයි ඕනෙ.
4️⃣ එ වගේම කිසිම Coding දැනුමක් මේ සදහා අවශ්‍ය වන්නේ නැහැ.
⏺️අපේ course එක වෙන්නේ මෙහෙමයි .ඔයාට අපෙන් හම්බුවෙන දේවල් තමයි මේ
1️⃣ අපෙන් ඔයාට Hosting එකක් Domain එකක් Buy කර ගන්න හරිම විදිය කියලා දෙනවා.
2️⃣ Hosting එකක් Domain එකක් Buy කර ගන්න හොදම Website මොනවද කියලා තොරා ගන්න විදිය කියලා දෙනවා.
3️⃣ wordpress එකක් Hosting eke Install කර ගන්න විදිය හරියට කියලා දෙනවා
4️⃣ Hosting | Domain නොමැතිව wordpress Website එකක් ඔයාගේ computer එකේ හදලා පුරුදු වෙන විදිය කියලා දෙනවා
5️⃣ ඔයාට අවශ්‍ය Website eka සකසා ගන්න අවශ්‍ය කාරනා වලට ගැලපෙන Theme එකක් තොරා ගන්න විදිය අපි කියලා දෙනවා.
6️⃣ Theme එකක් Buy කර ගන්න හොදම Website මොනවද | Free Theme / GPL Theme Buy කරන්නේ කොහොමද? කියලා කියලා දෙනවා
7️⃣ Theme වර්ග මොනවද කියලා කියලා දෙනවා
8️⃣ හරියටම කොහොමද Theme එකක් Install කර ගන්නෙ කියලා කියලා දෙනවා.
9️⃣ Install කර ගත්ත Theme එකක් මුල සිට සරලව Customiz කරන විදිය කියලා දෙනවා
🔟 අවසාන වශයෙන් Theme එකක් නොමැතිව Custom විදියට website එකක් සකසන ආකාරය කියලා දෙනවා
1️⃣1️⃣ හරියට Customer කෙනෙක් හොයාගන්න විදිය
1️⃣2️⃣ තොරා ගත්ත customer ගෙන් අවශ්‍ය Requirement එක ලබා ගන්න විදිය
1️⃣3️⃣ Customer ට Proposal | Qutation | Invoice යවා මුදල් ලබා ගෙන Website එක සකසා අවසන් කරන ආකාරය
1️⃣4️⃣ Website එක සකසා අවසන් කොට දුන් පසුව සේවාව ලබා දෙන ආකාරය
1️⃣5️⃣ Facebook | Instergram ඇතුලුව Social Media Marketing ඔස්සේ Business eka Pramote ආකාරය සහා Facebook Boost නිවරදිව කරන ආකාරය
1️⃣6️⃣ තමාටම කියලා සකසා ගනු ලබන Social media pages Professional විදියට සකසා ගන්නා ආකාරය
1️⃣7️⃣ Youtube | Google වැනි වේදිකාවන් තුලින් මතුවන ඕනැම ගැටලුවකට පිලිතුරු සොයා ගන්නා ආකාරය.
1️⃣8️⃣ සකසා ගත් ඕනැම වෙබ් පිටුවක් Backup Kara තවත් Wordpress එකකට ඇතුලත් කරන ආකාරය
🔥🔥🔥🔥 කෝස් එක අවසානයේ ඔයාලට මොනවද ලැබෙන දේවල් 🔥🔥🔥🔥
👉 කෝස් එක අවසානයේ කියාලා දුන්න සියලූ දැනුම එකතු කරලා සම්මුක පරික්ෂණයක් පවත්වනව. එහිදී Theory | Patrical දෙකම පරික්ෂණයට භාජනය වෙනවා
👉 අවසාන පරික්ෂණයේ දි patrical එකක් සිදුවන නිසා course එකට වියදම් වු මුදල එහිදි සොයා ගැනිමට හැකි වීම.
👉 කෝස් එක අවසානයේ වටිනා සහතික පතක් හිමී වීම
👉 Web Design & Development යටතේ නව ජිවන උපායක් ආරම්භ කිරිමට හැකි වීම
👉 Freelance විදියට තවත් කෙනෙකුට යට නිවී තනිවම මුදල් උපයන්න පුලුවන් වීම
👉 කෝස් එකේන් පසුවත් ආයතනය විසින් ඔබට මතු වන ගැටලු වලට සහයොගය දක්වන නිසා නොබියව Business එක කරගෙන යාමට හැකි වීම කැමැති අය
0755920063 what app පණිවිඩ යක් යොමුකර කරන්න
22/04/2023
ලංකාවේ ඉදන් පිට රට ක බිස්නස් එකක් පටන් ගන්න ආකාර පිළිබඳ පාඨමාලා ව hightags academy අපි සුදානම් ඔබ ට කියාදීමට ඩොලර් ගෙන්න රට යන්න ම ඕනි ද නැ ගෙදර ඉන්න ගමන් පුලුවන් ඔයාගෙ බිස්නස් එකක් පටන් ගන්න zoom තාක්ෂණය ඔස්‌සේ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත පාඨමාලා අන්තර් ගතය⏺️ මෙ දේවල් තමයි ඔයට තියෙන්නෙ ඕනෙ
1️⃣ මේකට ඕනේ දවසකට පැය දෙකක් විතරයි.
2️⃣ english දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ
3️⃣ computer එකක් Lap top එකක් ෆෝන් එකක් හා internet connection එකක් විතරයි ඕනෙ
⏺️අපේ course එක වෙන්නේ මෙහෙමයි .ඔයාට අපෙන් හම්බුවෙන දේවල් තමයි මේ
1️⃣ අපෙන් ඔයාට ebay account එක හදන විදිය.
2️⃣ Payoner account එක හදන විදිය.
මේ සේරම අපි ඔයාට හදලා දෙනවා , ඒ වගේම කියලා දෙනවා.
3️⃣ course එක දවස් 09 ඇතුළතදී මේ දේවල් ටික අපි ඔයාට උගන්වනවා. ( ebay Directshipping , Dropshopping මේ දෙකම )
4️⃣ ඊට පස්සේ ebay එක හරහා එන අප්ඩේට් ටික අපි ඔයාට වෙනම special program revision දාලා ඒ සේරම නිකන් කියලා දෙනවා.
5️⃣dropshopping කියද්දි ගොඩක් අය දන්න aliaexpress විතරක්ම නෙමෙයි තව මේ ලෝකෙ sites ගොඩක් තියෙනවා ඒවත් මොනවද කියලා අපි ඔයාට කියලා දෙනවා.
6️⃣ listing එක හදාගන්න විදිහ මුල ඉඳලම මේ අපේ වෙනමම offices officers ලා හරහා ඔයාට ඒ දේවල් ටික මුල ඉඳන් කියලා දෙනවා.
7️⃣ දවසක් හෝ අතපසු වුණොත් ඔයාට ම ඔයාටම වෙනම දවසක් දාගෙන ඒ දේවල් ටික නැවත ඉගෙන ගන්න පුළුවන්
තේරෙන්නැති ඕනම තැනක් ඕනෑම ,වෙලාවකදී අපේ ගෲප් හරහා වුණත් ඔයාට දැනගන්න පුළුවන්.
8️⃣ඔයා මෙතැනට ඇවිල්ලා තියෙන්නේ ebay ගැන නොදන්න නිසා නේ. හැබැයි ඔයාට අපි දෙනවා life time service එකක් ඒ කියන්නේ ඔයාට තේරෙන්නැති ඕනම තැනකදි ඕනම සපෝට් එකක් අපි දෙනවා
🔥🔥🔥🔥 මෙන්න මේ දේවල් ටික කෝස් එකෙන් පස්සෙත් life timely ඔයාට නිකම් ලැබෙනවා 🔥🔥🔥🔥
👉 *Lifetime Access*
👉 *Lifetime Support*
👉 *Whatsapp & Anydesk Support*
👉 *Free Updates*
👉 *Directshipping*
👉 *Dropshopping*
👉 *ebay Accounts Create*
👉 *Payoner Account Create , Approved Document Submit & Payoner ebay Link*
👉 *Directshipping Product Research*
👉 *Dropshopping Product Research*
👉 *Directshipping , Dropshopping Practically Support*
👉 *payoner , ebay Live chat Practice*
👉 *weekly Free Revision*
👉 *Free Officer Support*
👉 *Free Group Support*
👉 *Free Life time Support*
👉 *Free Personally Guiding System*
0755920063wht app
Click here to claim your Sponsored Listing.
Location
Category
Culinary Team
Attire
Contact the school
Telephone
Website
Address
Nugegoda