Zoologists' Association of University of Sri Jayewardenepura

Zoologists' Association of University of Sri Jayewardenepura
Official page of Zoologists' Association of the University of Sri Jayewardenepura

World Environment DayPlastic pollution threatens ecosystems, wildlife, and the future of our planet. 🌱On this World Envi...
05/06/2026

World Environment Day

Plastic pollution threatens ecosystems, wildlife, and the future of our planet. 🌱

On this World Environment Day, let us unite to take meaningful action against plastic pollution and embrace sustainable choices that protect nature for generations to come.

වෙසක් සඳේ රැස් දහරා විහිදේවාසිතෙහි පිරුණ මොහඳුරු රැළි දුරු වේවාවෙනස් නොවන දෙය වෙනසයි සිහිවේවාපහන් වැටක් සේ දිවිමග එළි වේ...
30/05/2026

වෙසක් සඳේ රැස් දහරා විහිදේවා
සිතෙහි පිරුණ මොහඳුරු රැළි දුරු වේවා
වෙනස් නොවන දෙය වෙනසයි සිහිවේවා
පහන් වැටක් සේ දිවිමග එළි වේවා..

බුදුන්ගේ අසිරිමත් ත්‍රෛමංගල්‍යය සිහිකරන,
සියලු ලෝවැසියන් අමා දහමින් නැහැවෙන,
මේ පුර පොහෝ දින
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා

Biodiversity is the web of life that sustains us all 🌿On this International Day for Biological Diversity, we are reminde...
22/05/2026

Biodiversity is the web of life that sustains us all 🌿
On this International Day for Biological Diversity, we are reminded that every species and ecosystem matters.

Local actions like protecting habitats, reducing waste, and respecting nature create a global impact. Let’s be responsible stewards of our planet. 🌍

දසත රැව්දෙන කොවුල් හඬ මැද,තුරු මුදුන් මත කුසුම් සුපිපෙන ,නැවුම් වසන්තයක අරුණලු කියාපාමින්  මෙලෙසින් කිරුළු පැළඳි වගයි......
28/04/2026

දසත රැව්දෙන කොවුල් හඬ මැද,තුරු මුදුන් මත කුසුම් සුපිපෙන ,නැවුම් වසන්තයක අරුණලු කියාපාමින් මෙලෙසින් කිරුළු පැළඳි වගයි......

2026 ‍ZOOර්ය මංගල්‍යයේ මෙවර "Zooර්ය අවුරුදු කුමරිය" තරගයේ දෙවන හා තෙවන ස්ථානය ලැබූ

මෙත්මි දිනෙත්මා හා කවීශා ශයිනි

ඔබට අපගේ උණුසුම් සුභපැතුම්...

දසත රැව්දෙන කොවුල් හඬ මැද,තුරු මුදුන් මත කුසුම් සුපිපෙන ,නැවුම් වසන්තයක අරුණලු කියාපාමින්  මෙලෙසින් කිරුළු පැළඳි වගයි......
28/04/2026

දසත රැව්දෙන කොවුල් හඬ මැද,තුරු මුදුන් මත කුසුම් සුපිපෙන ,නැවුම් වසන්තයක අරුණලු කියාපාමින් මෙලෙසින් කිරුළු පැළඳි වගයි......

2026 ‍ZOOර්ය මංගල්‍යයේ මෙවර "Zooර්ය අවුරුදු කුමරා" තරගයේ දෙවන හා තෙවන ස්ථානය ලැබූ

ගවීන් ජයරත්න හා රේනුක ලක්ශාන්

ඔබට අපගේ උණුසුම් සුභපැතුම්...

දසත රැව්දෙන කොවුල් හඬ මැද,තුරු මුදුන් මත කුසුම් සුපිපෙන ,නැවුම් වසන්තයක අරුණලු කියාපාමින්  මෙලෙසින් කිරුළු පැළඳි වගයි......
28/04/2026

දසත රැව්දෙන කොවුල් හඬ මැද,තුරු මුදුන් මත කුසුම් සුපිපෙන ,නැවුම් වසන්තයක අරුණලු කියාපාමින් මෙලෙසින් කිරුළු පැළඳි වගයි......

2026 ‍ZOOර්ය මංගල්‍යයේ මෙවර "Zooර්ය අවුරුදු කුමරා" ලෙසින් අභිසෙස් ලැබූ

පසන් ප්‍රමුදිත

ඔබට අපගේ උණුසුම් සුභපැතුම්...

Zooර්ය_මංගල්‍යය_26

දසත රැව්දෙන කොවුල් හඬ මැද,තුරු මුදුන් මත කුසුම් සුපිපෙන ,නැවුම් වසන්තයක අරුණලු කියාපාමින්  මෙලෙසින් කිරුළු පැළඳි වගයි......
28/04/2026

දසත රැව්දෙන කොවුල් හඬ මැද,තුරු මුදුන් මත කුසුම් සුපිපෙන ,නැවුම් වසන්තයක අරුණලු කියාපාමින් මෙලෙසින් කිරුළු පැළඳි වගයි......

2026 ‍ZOOර්ය මංගල්‍යයේ මෙවර "Zooර්ය අවුරුදු කුමරිය" ලෙසින් අභිසෙස් ලැබූ

පියුමි රසාංජලී

ඔබට අපගේ උණුසුම් සුභපැතුම්...

Zooර්ය_මංගල්‍යය_26

Zooර්ය මංගල්‍යය '26 | අවුරුදු කුමරා & කුමරිය 🌞✨වැඩිම මනාප ලබාගෙන අවසන් තිදෙනා සඳහා තේරීපත් වූ කුමරියන් තිදෙනාගේ ප්‍රකාශය...
26/04/2026

Zooර්ය මංගල්‍යය '26 | අවුරුදු කුමරා & කුමරිය 🌞✨

වැඩිම මනාප ලබාගෙන අවසන් තිදෙනා සඳහා තේරීපත් වූ කුමරියන් තිදෙනාගේ ප්‍රකාශය !👸

මෙවර "Zooර්ය කුමරිය" කිරුළ වෙනුවෙන් පැවති මනාප වටයේ ඔබ ලබා දුන් මනාප අතරින් වැඩිම ප්‍රතිචාර ලබාගෙන අවසන් වටයට සුදුසුකම් ලැබූ කුමරියන් මෙසේ ඉදිරිපත් කරන වගයි !

අවසන් වටයට තේරී පත් වූ ඔබ සියළු දෙනාට අප සුභාශිංෂණ ! ❤️✨

්ය_මංගල්‍යය_26

Zooර්ය මංගල්‍යය '26 | අවුරුදු කුමරා & කුමරිය 🌞✨වැඩිම මනාප ලබාගෙන අවසන් තිදෙනා සඳහා තේරීපත් වූ කුමාරවරුන් තිදෙනාගේ ප්‍රකා...
26/04/2026

Zooර්ය මංගල්‍යය '26 | අවුරුදු කුමරා & කුමරිය 🌞✨

වැඩිම මනාප ලබාගෙන අවසන් තිදෙනා සඳහා තේරීපත් වූ කුමාරවරුන් තිදෙනාගේ ප්‍රකාශය !🤴

මෙවර "Zooර්ය කුමරා" කිරුළ වෙනුවෙන් පැවති මනාප වටයේ ඔබ ලබා දුන් මනාප අතරින් වැඩිම ප්‍රතිචාර ලබාගෙන අවසන් වටයට සුදුසුකම් ලැබූ කුමාරවරුන් මෙසේ ඉදිරිපත් කරන වගයි !

අවසන් වටයට තේරී පත් වූ ඔබ සියළු දෙනාට අප සුභාශිංෂණ ! ❤️✨

්ය_මංගල්‍යය_26

Address

Zoology Department
Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Zoologists' Association of University of Sri Jayewardenepura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share