29/05/2023
නිවාඩුවේ සිංහල පන්තිය...
Extra classes for
- G.C.E.(A/L) ,
- GRADE 6 - 9
- G.C.E.(O/L)
29/05/2023
නිවාඩුවේ සිංහල පන්තිය...
18/05/2023
2022 සා/පෙළ දුවා දරුවන් වෙනුවෙන් "අන්තිම සටන" විද්‍යාව සම්මන්ත්‍රණය
⭕ Physical සම්මන්ත්‍රණය නුගේගොඩ ISM ආයතනයේ - මැයි 20
⭕ Online සම්මන්ත්‍රණය මුලු දිවයිනටම - මැයි 22 හා 23
ලියාපදිංචි වීමට - 0755344489 (Whatsapp )
11/01/2023
9න් 10ට යන දුවා පුතාලට Commerce...
ආරම්භක සම්මන්ත්‍රණය
15 Jan 2023
@ ISM Nugegoda
06/01/2023
::: ගණිතය පුනරීක්ෂණ පාඨමාලාව :::
02/01/2023
Highly Recommended
01/01/2023
: : : 2 0 2 3 - 0 1 - 0 1 : : :
New Year - New Beginning with O/L Panel
31/12/2022
: : : FREE Commerce Seminar : : :
31/12/2022
2023 නව පන්ති සමාරම්භයට ආරාධනා
නුගේගොඩ ISM අධ්‍යාපන ආයතනයේ 2023 නව පන්ති සමාරම්භක උත්සවය
2023.01.01 (ඉරිදා දින )
සවස 3.00 ට
ගුරු - සිසු හා දෙමාපිය සහභාගිත්වයෙන් පැවැත්වේ.
2023 වර්ෂයේ ඔබේ අධ්‍යාපන සුබ සිහිනය යථාර්ථයක් කර ගැනීමට අප හා අත්වැල් බැඳ ගැනීමට පැමිණෙන ලෙස ගෞරවයෙන් යුතුව ආරාධනා කරමු.
ඔබේ දරුවාගේ සියලු ම ගුරුවරු එදින ඔබට හමු විය හැකි අතර, ඔබ සියලු දෙනා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද සූදානම් කර ඇත.
සැ.යු. මෙදින සාමාන්‍ය ලෙස සුපුරුදු පන්ති කාල සටහන ක්‍රියාත්මක වේ.
සා.පෙළ ගුරු මණ්ඩලය
ISM - Nugegoda
31/12/2022
: : : 2023 නව පන්ති ආරම්භය : : :
2023 වර්ෂය සඳහා නව පන්ති ආරම්භය ජනවාරි 01 සිට.
අදම ලියාපදිංචි වෙන්න.
දැනුම, අත්දැකීම්, ආකල්ප, කුසලතා දරුවෙක්ට අවශ්‍ය සෑමදේම ලබාදෙන තෝතැන්න.
ISM - Nugegoda
Eranga Kaushalya Godakanda Arachchi
Madusanka Samarasekara
| Monday | 07:30 - 22:30 |
| Tuesday | 07:30 - 22:30 |
| Wednesday | 07:30 - 22:30 |
| Thursday | 07:30 - 22:30 |
| Friday | 07:30 - 22:30 |
| Saturday | 07:30 - 22:30 |
| Sunday | 07:30 - 22:00 |