Lahiru Priyashad

Lahiru Priyashad Let's make the world � a better place �

2028 A/L ICT Online Classes
23/08/2026

2028 A/L ICT Online Classes

03/08/2026

සුන්දර මතක අරගෙන, එයාල යන්න ගියා! 2k26 උසස් පෙල! කලා අංශය! Wcc! ඒ පංතිය ඒ තරමට සුන්දරයි!

22/07/2026

2019 වර්ෂයෙන් ඇරඹි මැදි විදුහල් රාජකාරිය තුල විවිධ ක්ෂේත්‍ර තුල නවතාවක්, මෙන්ම විෂය බාහිර වැඩ ගනනාවක්ම සිදු කරන්න හැකි උනා!සැලසුම්කරණය,මිත්‍ර සබදතාවය ඒ අතර ප්‍රධාන උනා!Wcc 💚

21/07/2026

මගේ ලග ගෝලයෝ නෑ,හිටියෙත්, ඉන්නෙත්, එන්න ඉන්නෙත්, ශිෂ්‍යයෝ විතරයි! එයාලට වැඩක් පිලිවෙලට කරන හැටි කියල දීල,යන ගමන දිහා බලාපොරොත්තු රහිතව බලා ඉන්න මට පුලුවන් උනේ ඒ නිසා!Wcc ❤️

20/07/2026

පිලිවෙලක් හරි වැඩක්!

නායකයකු යනු මහ පොලව තුල සංකල්ප පැලකර ඉන් නික්මෙන අයයි! බලය! ධනය! වෙනුවෙන් ආත්මය පාවා නොදෙන අයයි!නිර්භීතව ජීවිතය පුද කරන ...
16/07/2026

නායකයකු යනු මහ පොලව තුල සංකල්ප පැලකර ඉන් නික්මෙන අයයි! බලය! ධනය! වෙනුවෙන් ආත්මය පාවා නොදෙන අයයි!නිර්භීතව ජීවිතය පුද කරන අයයි! ඔවුන්ට බලය වෙනුවෙන් ලක්ෂයක් මරා දැමීමට අවශ්‍ය නැත! රාජ්‍ය බලය අවශ්‍ය නැත! තාවකාලික ආණ්‌ඩු බලය පමණක් ප්‍රමාණවත්!හිට්ලර්වාදී උම්මත්තක න්‍යාය පරදමු!ඒක පක්‍ෂ උමතුව පරදමු!

නව පන්ති ආරම්භය 2028 A/LOnline classesPhoenix Academic Institute, Nugagoda
12/07/2026

නව පන්ති ආරම්භය 2028 A/L
Online classes
Phoenix Academic Institute, Nugagoda

නූපන් අනාගතය පිළිබඳව බිය නොවී, ගෙවුනු අතීතය පිළිබඳව පසුතැවිලි නොවී, සිටින්නට හැකිනම්, ඔබ ඉන්නේ සතුටින්! සැමට සතුට උරැම ව...
30/06/2026

නූපන් අනාගතය පිළිබඳව බිය නොවී, ගෙවුනු අතීතය පිළිබඳව පසුතැවිලි නොවී, සිටින්නට හැකිනම්, ඔබ ඉන්නේ සතුටින්! සැමට සතුට උරැම වේවා!

21/06/2026

පරිණතභාවය සමග සමාජ සචලතාවය අගයමි!

02/06/2026

මතක සුන්දර අතීත,සමග! කොල්ලන්ගේ වැඩේ ඔන්න ලග ලගටම!

Address

109, Panapitiya Road, Waskaduwa
Nugagoda
12350

Website

Alerts

Be the first to know and let us send you an email when Lahiru Priyashad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category