Sri Maithree Dhamma School

Sri Maithree Dhamma School ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම දහම් අධ්‍යාපන තෝතැන්න නොච්චියාගම ශ්‍රී මෛත්‍රී දහම් පාසල විශිෂ්ටත්වයේ අභිමානය එලෙසම ප...
19/07/2026

අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම දහම් අධ්‍යාපන තෝතැන්න නොච්චියාගම ශ්‍රී මෛත්‍රී දහම් පාසල විශිෂ්ටත්වයේ අභිමානය එලෙසම පවත්වා ගනිමින් දහම් පාසල් 745ක් සාසනාරක්ෂක බල මණ්ඩල 17 අභිභවමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාට්‍ය තරගාවලියෙන් විශිෂ්ටත්වයේ කිරුළ තහවුරු කරගත් වගයි 🥇

මෙවන් අභිමානවත් ජයග්‍රහණයක් ලබාගැනීමට අපට නිති අවවාද ලබාදෙන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටද, උප ප්‍රධානාචාර තුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයටද බෝසත් දුවාදරුවන්ටද, දෙමව්පියන්ටද බොහොම පින් 🙏

විශිෂ්ටත්වයේ අභිමානය නැවත වරක් තහවුරු කරමින් සිරි මෙත් දම් මවු අභිමානයෙන් ඉහලට ඔසවා තැබූ බෝසත් දුවාදරුවන්ට හදපිරි සුභාෂින්ෂන 🥇

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල් 745 ක, සාසනාරක්ෂක බල මණ්ඩල 17 ක් සමග තරඟ වදින නොචිච්යාගම සාසනාරක්ෂක බල මණ්ඩලයේ ශ්‍රී...
19/07/2026

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල් 745 ක, සාසනාරක්ෂක බල මණ්ඩල 17 ක් සමග තරඟ වදින නොචිච්යාගම සාසනාරක්ෂක බල මණ්ඩලයේ ශ්‍රී මෛත්‍රී දහම් පාසල් නාට්‍ය කණ්ඩායමට අද දින විශිෂ්ට ජයග්‍රහණයක් ලැබේවායි සුභාශිර්වාද එකතු කරමු 🪷

“දදං පියෝ හෝති භජන්ති නං බහුංකිත්තිං ච පප්පොති යසොභි වඩ්ඪතිඅමඞ්කුභුතො පරිසං විගාහතිවිසාරදො හොති නරො අමච්ඡරි”දෙන තැනැත්තේ...
12/07/2026

“දදං පියෝ හෝති භජන්ති නං බහුං
කිත්තිං ච පප්පොති යසොභි වඩ්ඪති
අමඞ්කුභුතො පරිසං විගාහති
විසාරදො හොති නරො අමච්ඡරි”

දෙන තැනැත්තේ ලෝකයාට ප්‍රිය වේ. බොහෝ දෙනා ඔහු භජනය කරති. හේ කීර්තියට පැමිණේ. ඔහුට පිරිවර වැඩේ. හේ නිර්භීත වූයේ පිරිස් මැදට යේ. නො මසුරු මිනිස් තෙමේ සතුටින් වෙසේ.

නොච්චියාගම ශ්‍රී මෛත්‍රී දහම් පාසල.

නොචිච්යාගම පුරවරයේ විශිෂ්ටතම දහම් අධ්‍යාපන තෝතැන්න නොච්චියාගම  බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී මෛත්‍රී දහම් පාසල, රාජංගණය සාසනා...
07/06/2026

නොචිච්යාගම පුරවරයේ විශිෂ්ටතම දහම් අධ්‍යාපන තෝතැන්න නොච්චියාගම බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී මෛත්‍රී දහම් පාසල,

රාජංගණය සාසනාරක්ෂක බල මණ්ඩලය හා නොච්චියාගම සාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් පාසල් සමග පැවති නාට්‍ය තරගාවලිය.

01/06/2026

වෙසක් මෙත් කෙතේ ගී සරණිය 2026
උතුම් වෛශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් 🙏

වෙසක් මෙත් කෙතේ ගී සරණිය 2026 උතුම් වෛශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් 🙏
01/06/2026

වෙසක් මෙත් කෙතේ ගී සරණිය 2026
උතුම් වෛශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් 🙏

දහම් ආලෝකයෙන් ඔබේ ජීවිතය ඒකාලෝක වන, ශාන්ත වූත් පින්බර වූත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! May the light of the Dh...
30/05/2026

දහම් ආලෝකයෙන් ඔබේ ජීවිතය ඒකාලෝක වන, ශාන්ත වූත් පින්බර වූත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

May the light of the Dhamma guide your way toward a peaceful and blessed Vesak Full Moon Poya Day!

මෙත්කෙත මාධ්‍ය ඒකකය - නොච්චියාගම ශ්‍රී මෛත්‍රී දහම් පාසල.

වෙසක් මෙත් කෙතේ ගී සරණිය 2026 උතුම් වෛශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් නොච්චියාගම  ශ්‍රී මෛත්‍රී දහම් පාසල සංවිධානය කරනු ලබන වෙස...
29/05/2026

වෙසක් මෙත් කෙතේ ගී සරණිය 2026

උතුම් වෛශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් නොච්චියාගම ශ්‍රී මෛත්‍රී දහම් පාසල සංවිධානය කරනු ලබන වෙසක් මෙත් කෙතේ ගී සරණිය 2026.05.30 සහ 31 දෙදින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

සජීව විකාශනය Sri Maithree Dhamma School ෆේස්බුක් පිටුවෙන්.

"සබ්බීතියො විවජ්ජන්තූ - සබ්බ රොගො විනස්සතුමා තෙ භවත්වන්තරායො - සුඛී දීඝායුකො භව"ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද...
14/04/2026

"සබ්බීතියො විවජ්ජන්තූ - සබ්බ රොගො විනස්සතු
මා තෙ භවත්වන්තරායො - සුඛී දීඝායුකො භව"

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ලෝකවාසී සැමට තෙරුවන් සරණින් සියලු අභිමතාර්ථයන් ඉටු වන්නා වූ සෞභාග්‍යවත්, පින්බර නව වසරක් වේවා

මෙත්කෙත මාධ්‍ය ඒකකය - නොච්චියාගම ශ්‍රී මෛත්‍රී දහම් පාසල

Address

Sri Maithree Dhamma School
Nochchiyagama
50200

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Maithree Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category