Vidu Books

Vidu Books For A Bright Future 🌟❤️📚

උදා වූ 2026 නව වසර ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා !! 🙏❤️🇱🇰VIDU BOOKS ❤️
02/01/2026

උදා වූ 2026 නව වසර ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා !! 🙏❤️🇱🇰

VIDU BOOKS ❤️

දහතුන් වසරක පාසල් දිවියේ අවසාන කඩඉම ♥️උසස්පෙළ 📚📖වසර 13 ක් පුරාවට  ඔබ වැපිරූ දැනුමෙහි අස්වැන්න නෙලා ගැනීමට කාලයයි මේ ♥️😍ඉ...
09/11/2025

දහතුන් වසරක පාසල් දිවියේ අවසාන කඩඉම ♥️
උසස්පෙළ 📚📖

වසර 13 ක් පුරාවට ඔබ වැපිරූ දැනුමෙහි අස්වැන්න නෙලා ගැනීමට කාලයයි මේ ♥️😍

ඉතින්,
හෙටින් ආරම්භ වන උසස්පෙළ විභාගය ඔබ සැමට සරසවි වරම් හිමිකර ගත හැකි, 👩🏻‍🎓🧑🏻‍🎓
තම තමන්ගේ ඉලක්කයන් සපුරා ගත හැකි, 💪🏻🎯
ඉහලම සාමාර්ථයකට හිමිකම් කීමට 💯
ඔබ සැමට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා !!

සුභ පැතුම් එක්කරන්නේ,

දෙවිඳු දේශාන්~
Vidu Books 📚✨
For A Bright Future ✨

Wish You All The Best & Do Your Best 💐♥️✨📚💯💪🏻

#2025シ

🔹 ඉතිහාසය ලකුණු හිතනවට වඩා අඩුද ? 🤧🔸 MCQ ටික ගොඩදාගන්න අමාරුද ? 😐🔹 ඔයා කැමති ප්‍රතිඵලයකට යන්න ඔයා තවම හිතනවද ? 🤔🔸 ඉතිං අ...
04/11/2025

🔹 ඉතිහාසය ලකුණු හිතනවට වඩා අඩුද ? 🤧

🔸 MCQ ටික ගොඩදාගන්න අමාරුද ? 😐

🔹 ඔයා කැමති ප්‍රතිඵලයකට යන්න ඔයා තවම හිතනවද ? 🤔

🔸 ඉතිං අදම ඔයත් මේ පොත ගන්න 😍👍

🔹 නව කෙටි ප්‍රශ්න පාඩම් ඔක්කොගෙන්ම මුල ඉදන් සරලව පිළිතුරුත් සහිතව අන්තර්ගත කරල තියෙනවා 📚🪄📑

🔸 ඉතිහාසය අමාරුම කෙනෙක්ට උනත් මේ පොතෙන් ලොකු දැනුමක් වගේම ලොකු ලකුණු ප්‍රමාණයක් ලබාගන්නත් පුලුවන් 🥰🙃

🔹 ඉතිහාසයට A ගන්න ආස ඔයාල වෙනුවෙන්මයි ❤️😍

🔹 අදම ඇනවුම් කරන්න 📚📦🛵

🔸 මේ අංකයට වට්සැප් මැසේජ් එකක් දාන්න 📲

076 129 6652 💬 📲


16/10/2025

😎💐✨️♥️📚.....

ළඟදීම ♥️📚💐.......
16/10/2025

ළඟදීම ♥️📚💐.......

🟢  BC ලකුණු අඩුද? 🤕🟡  MCQ ටික ගොඩදාගන්න බැයිද ? 🤧🟢  හිතනව වගේ ප්‍රතිඵලයකට යන්න තවම බැරිවුනාද ? 😐🙋  ඉතිං හිත හිත හිටියා ඇ...
03/10/2025

🟢 BC ලකුණු අඩුද? 🤕

🟡 MCQ ටික ගොඩදාගන්න බැයිද ? 🤧

🟢 හිතනව වගේ ප්‍රතිඵලයකට යන්න තවම බැරිවුනාද ? 😐

🙋 ඉතිං හිත හිත හිටියා ඇති ✋

🟡 අදම මේ පොත ඔයත් අරගෙන බලන්න 😍👍

🟢 ලග ලගම එන උසස්පෙළ විභාගයට සූදානම් වන බෞද්ධ ශිෂ්ටාචාරය කරන ඔයාලට පාඩම් කරපු දේවල් නැවත මතක් කරගන්නත්, MCQ 40 ට වැඩියෙන් ලබාගන්නත් මේ පොත උදව්වක් වෙනවා ✅🥰📑📚

🟡 මේ පොතේ 12 සහ 13 ශ්‍රේණිවල සියලුම පාඩම් වලින් මුල ඉදන්ම සරලවම ප්‍රශ්න නිර්මාණය කරල තියෙනවා 📑 💯

🟢 ගුරුමාර්ගෝපදේශ සංග්‍රහය වගේම අතිරේක කියවීම් පොත් පත් භාවිතා කරල තමයි මේ පොත අපි නිර්මාණය කරල තියෙන්නේ 📚📑👍

🔴 ඔයා ඉන්නෙ දුර්වලම මට්ටමක නම්, ඔයාට මේ පොතෙන් මුල ඉදන්ම පාඩම් ගැන වගේම MCQ රටාව ගැනත් අවබෝධයක් ලබාගන්න පුලුවන් ✔️🏆️

🟣 BC වලට A එකක් ගන්න ආස ඔයාට ඔන්න චාන්ස් එක 😍

👍 අදම ඔයත් ඇනවුම් කරන්න පහල අංකයට වට්සැප් මැසේජ් එකක් දාන්න 📦🛵📲💬

076 129 6652

This week orders 📦👍❤️..             ❤️
27/09/2025

This week orders 📦👍❤️..

❤️

Today Orders 📚♥️😍👍
15/09/2025

Today Orders 📚♥️😍👍

Our Orders 📦🛵👍😍✅❤️
10/09/2025

Our Orders 📦🛵👍😍✅❤️

Address

Oththappuwa Junction , Puttalam Road
Nochchiyagama

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94763102024

Alerts

Be the first to know and let us send you an email when Vidu Books posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vidu Books:

Shortcuts

Share