Royal College Dela Family

Royal College Dela Family ර/නිවි රාජකීය විද්‍යාලය - දෑල
Family page
(4)

22/09/2025

පාසලට කීර්තියක් ගෙන ආ ශිෂ්‍යත්ව සමත් කුමර කුමරියන්ට අපගේ උණුසුම් සුබ පැතුම් ❤❤❤❤

22/09/2025

2025-09- 02,03,04,05 #යන #දිනයන් #වල #රුවන්වැල්ල #මහජන ක්‍රීඩාපිටියේදී #පැවැත්වෙන #සබරගමුව #පලාත් #පාසල් #මලල ක්‍රීඩා #තරග #සදහා #ඉදිරිපත් #වන #රාජකීය ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට #උණුසුම් #සුභපැතුම් !

22/09/2025

2025/08/25 දින පවත්වන ලද 2025 සමස්ත ලංකා පාසල් පළාත් සංගීත තරගාවලියේ *රබන් ගී ගායනා ජේෂ්ඨ අංශයේ තෙවන ස්ථානය* විද්‍යාලීය සංගීත ඒකකයේ සෙව්වන්දිකා විජයමාලි කුමරිය ඇතුළු සුතනුවන් විසින් හිමි කරගන්නා ලදී...
නයෝමි සංගීත ගුරුතමිය
ජයග්‍රහණයට උර දුන් සැමට ස්තුතියි පිරිනමමු...

❤️
16/03/2025

❤️

හෙටින් ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව ජයගන්නට අපේ සියලුම දරුවන්ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️..සියලු දරුවන්ට සමන් දෙවි රැකවරණය ලැබේවා🙏🙏🙏

Address

Ratnapura
Nivitigala

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Royal College Dela Family posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category