R/Nivi/Colambagama Mahanama Maha Vidyalaya

R/Nivi/Colambagama Mahanama Maha Vidyalaya අපදාන සෝභිනී පඤ්ඤා
𝙎𝙘𝙝𝙤𝙤𝙡 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚

2026 1 ශ්‍රේණිය සඳහා දරු දැරියන් පිළිගැනීමේ උළෙල අද දිනයේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
29/01/2026

2026 1 ශ්‍රේණිය සඳහා දරු දැරියන් පිළිගැනීමේ උළෙල අද දිනයේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

08/09/2025
මෙවර ශිෂ්‍යත්ව කඩඉමෙන් මහානාම ඉතිහාසයේ විශිෂ්ටම ජයග්‍රහණය ලබාදෙමින් මහානාම විදු මාතාවගේ කීර්ති නාමය ඉහළට ඔසවා තැබූ දූ දර...
04/09/2025

මෙවර ශිෂ්‍යත්ව කඩඉමෙන් මහානාම ඉතිහාසයේ විශිෂ්ටම ජයග්‍රහණය ලබාදෙමින් මහානාම විදු මාතාවගේ කීර්ති නාමය ඉහළට ඔසවා තැබූ දූ දරුවන්

සමස්ත ලංකා පාසල් සංගීත තරඟයේ කලාප මට්ටමේ ප්‍රථම ස්ථානය 💐💐💐
22/07/2025

සමස්ත ලංකා පාසල් සංගීත තරඟයේ කලාප මට්ටමේ ප්‍රථම ස්ථානය 💐💐💐

සමාජ විද්‍යා පළාත් තරඟ සඳහා සුදුසුකම් ලැබූ අපේ දක්ෂයෝ💐💐💐
22/07/2025

සමාජ විද්‍යා පළාත් තරඟ සඳහා සුදුසුකම් ලැබූ අපේ දක්ෂයෝ💐💐💐

Clean Sri Lanka"Clean school :clean steps-safe දිස්ත්‍රික්කය - රත්නපුරඅධ්‍යාපන කලාපය- නිවිතිගලපාසල- ර/නිවි/කොළඹගම මහානාම...
09/07/2025

Clean Sri Lanka
"Clean school :clean steps-safe
දිස්ත්‍රික්කය - රත්නපුර
අධ්‍යාපන කලාපය- නිවිතිගල
පාසල- ර/නිවි/කොළඹගම මහානාම මහා විද්‍යාලය
දිනය- 2025/07/09

අද දින පැවති වැඩසටහනේ පෙළගැස්ම

පෙ.ව 8.00 -ආරම්භය පිළිගැනීම
පෙ.ව 8.15. -අරමුණ පැහැදිලි කිරීම
පෙ.ව 8.30. -පන්ති මට්ටමින් පාසල පිරිසිදු කිරීම
පෙ.ව 9.30. -ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පිරිසිදු කිරීම
පෙ.ව 10.45 - වීදි නාට්‍ය ප්‍රදර්ශනය
පෙ.ව 11.15. -සතිමත් බව පිළිබඳ දේශනය
ප.ව 1200. - නායකත්ව කුසලතා සංවර්ධනය

පොසොන් පොහොය නිමිතිකොට සංවිධානය කළ සිල් සමාදන් වීම හා දානමය පිංකම 2025/06/13
22/06/2025

පොසොන් පොහොය නිමිතිකොට සංවිධානය කළ සිල් සමාදන් වීම හා දානමය පිංකම
2025/06/13

වෙසක් සතිය නිමිත්තෙන් පවත්වන ලද ධර්මදේශනාව, වෙසක් පෙරහැර හා සුප් දන්සැල 2025/05/15
17/05/2025

වෙසක් සතිය නිමිත්තෙන් පවත්වන ලද ධර්මදේශනාව, වෙසක් පෙරහැර හා සුප් දන්සැල 2025/05/15

මහානාම බක්මහ උළෙල - 20252025/04/21
21/04/2025

මහානාම බක්මහ උළෙල - 2025
2025/04/21

Address

Colambagama
Nivitigala
70400

Alerts

Be the first to know and let us send you an email when R/Nivi/Colambagama Mahanama Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/Nivi/Colambagama Mahanama Maha Vidyalaya:

Shortcuts

Share

Category