R/Nivi/Watapotha Maha Vidyalaya

  • Home
  • R/Nivi/Watapotha Maha Vidyalaya

R/Nivi/Watapotha Maha Vidyalaya Education paves the way to success

06/04/2026
9 සහ 10 ශ්‍රේණි සිසුන් සඳහා පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
10/03/2026

9 සහ 10 ශ්‍රේණි සිසුන් සඳහා පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන

07/03/2026

2026.03.04 දින සිට ර/නිවි/වටාපොත මහා විද්‍යාලයේ ආපනශාලාව සදහා විවෘත ටෙන්ඩර් කැඳවනු ලැබේ. ඒ සදහා අවශ්‍ය ටෙන්ඩර් පත් විද්‍යාලයේ කාර්යාලයෙන් ලබා ගෙන 2026.03.13 වන දිනට පෙර පහත ලිපිනයට එවන්න.

විදුහල්පති,
ර/නිවි/වටාපොත මහා විද්‍යාලය,
වටාපොත.

English Seminar for O/L students Held on 11th February 2026
12/02/2026

English Seminar for O/L students
Held on 11th February 2026

1/29 වන දින 11 ශ්‍රේණි සිසුන් සඳහා පැවති ගණිතය සම්මන්ත්‍රණය
30/01/2026

1/29 වන දින 11 ශ්‍රේණි සිසුන් සඳහා පැවති ගණිතය සම්මන්ත්‍රණය

සිසු පරපුර කර්මාන්ත ව්‍යවසායකත්වය සඳහා සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් 1/29 වන දින 9 සහ 10 ශ්‍රේණි සිසුන් සඳහා ව්‍යවසායක...
30/01/2026

සිසු පරපුර කර්මාන්ත ව්‍යවසායකත්වය සඳහා සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් 1/29 වන දින 9 සහ 10 ශ්‍රේණි සිසුන් සඳහා ව්‍යවසායකත්ව කමිටු පිහිටුවීම හා දැනුවත් කිරීමේ වැඩසටහන

8,9,10,11 ශ්‍රේණි සිසුන් සඳහා අද දින පැවති මානසික සුවතාවය පිළිබඳ උපදේශන වැඩසටහන
19/12/2025

8,9,10,11 ශ්‍රේණි සිසුන් සඳහා අද දින පැවති මානසික සුවතාවය පිළිබඳ උපදේශන වැඩසටහන

අප විද්‍යාලයීය 11 ශ්‍රේණි සිසුන් සඳහා අද දින පැවති වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන
18/12/2025

අප විද්‍යාලයීය 11 ශ්‍රේණි සිසුන් සඳහා අද දින පැවති වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන

Teachers' Day Celebration - 2025💐
07/10/2025

Teachers' Day Celebration - 2025💐

06/10/2025

නෙළුමක පෙති ගෙන සුමුදුව තවරා
යහගුණදම් හැම එකිනෙක පුරවා
ලෝ දහමේ ගුණ කැටි කර හරවා
ගුරු මව් පියවරු රහසින් හැඬුවා

දැනුමින් පිරිපුන් සත ලොව නහවා
ආ යනු අ ඉ එකිනෙක කියවා
හෝඩි පොතෙන් අකුරක් ගෙන රදවා
ගුරුවරු තාලේට සිප් කිරි පෙව්වා

ජීවිතයක මල් කිණිතිම රන්දා
සෙනෙහස් පාලම් ඇකයෙන් තනවා
හිරු මෙන් දවසක එළියෙන් නහවා
බැස යයි ගුරු තරු ජීවිත පුබුදා...

ආදරය අකුරු කල
ජීවිතය තුළිත කල
මාවතය එළිය කල
සදාදරණීය අකුරු පෙළ "ගුරුවරයා" නම් විය...*✨🙏🤍
ආදරණිය ගුරු මව්වරුණි පියවරුණි සුභ ගුරු දිනයක් වේවා

විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය සමඟ සිසු සිසුවියන්

Children's Day Celebration - 2025💐🧑‍🤝‍🧑
05/10/2025

Children's Day Celebration - 2025
💐🧑‍🤝‍🧑

Address

Watapotha

70408

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94452278730

Website

Alerts

Be the first to know and let us send you an email when R/Nivi/Watapotha Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/Nivi/Watapotha Maha Vidyalaya:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share