09/08/2026
🌿 රැකියා අවස්ථා – ඕනෑම දිස්ත්‍රීක්කයකින් 🌿
🚀 ඔබේ වෘත්තීය ජීවිතයේ ඊළඟ පියවර මෙතැනින් ආරම්භ කරන්න!
EVERGREEN TOP PLANTATION (PVT) LTD
🌱 නවීන කෘෂිකර්මාන්තය සමඟ වේගයෙන් ඉදිරියට යන අප ආයතනයේ කණ්ඩායමට එක්වීමට දක්ෂ, උනන්දුවක් ඇති සහ ඉලක්ක ජයගත හැකි පුද්ගලයන් සඳහා අවස්ථා රැසක්!
🔰 දැනට බඳවා ගන්නා තනතුරු
1️⃣ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු
🎯 මාසික ඉලක්කය – පැල 150
💰 ඉලක්කය සපුරා ගැනීමේදී රු.60,000 දීමනාවක්
📱 දුරකථන / 💡 විදුලි / 💧 ජල බිල් සඳහා විශේෂ වරප්‍රසාද
✈️ විදේශ සංචාර සහ 🏍️ යතුරුපැදි වැනි ඉලක්කගත ප්‍රතිලාභ
2️⃣ ශාඛා කළමනාකරු
🎯 කණ්ඩායමක් (05 දෙනෙකු) මෙහෙයවා මාසිකව පැල 500ක ඉලක්කයක්
💰 රු.100,000 දක්වා පැකේජ් වරප්‍රසාද
📈 ඉලක්ක සපුරා ගැනීම මත වේගවත් උසස්වීම්
3️⃣ ප්‍රාදේශීය කළමනාකරු (Regional Manager)
🎯 කළමනාකරණ කණ්ඩායමක් හරහා(ශාඛා කළමණාකරුවන් තිදෙනෙක් හරහා) මාසිකව පැල 1,500ක ඉලක්කයක්
💰 රු.200,000 දක්වා පැකේජ් වරප්‍රසාද
📈 වේගවත් වෘත්තීය උසස්වීම්
4️⃣ කළාප කළමනාකරු (Zonal Manager)
🎯 කණ්ඩායම් කළමනාකරණය කර (ප්‍රාදේශීය කළමණාකරුවන් තිදෙනෙක් හරහා )මාසිකව පැල 4,500ක ඉලක්කයක්
💰 රු.375,000 දක්වා පැකේජ් වරප්‍රසාද
🏆 ඉහළ කාර්යසාධනය සඳහා අමතර දීමනා හා විශේෂ වරප්‍රසාද
⭐ අපෙන් ඔබට
✅ ආයතනයට පැමිණීම අනිවාර්ය නොවන නම්‍යශීලී සේවා ක්‍රමයක්
✅ ඉලක්ක සපුරාගත් පසු නම්‍යශීලී නිවාඩු
✅ Basic + Commission මත ආදායම වර්ධනය කරගැනීමේ හැකියාව
✅ ඉලක්ක ඉක්මවා යාමේදී අමතර දීමනා
✅ දක්ෂතාවය හා ප්‍රතිඵල මත වේගවත් Promotion
✅ ඔබ කැමති ප්‍රදේශයක සේවය කිරීමේ අවස්ථා
🎯 අපි සොයන්නේ...
වයසට වඩා උනන්දුවත්, සහතිකවලට වඩා හැකියාවත්, රැකියාවකට වඩා තමන්ගේ අනාගතය ගැන සිතන පුද්ගලයන්!
ඔබට Sales, Marketing, Leadership සහ Communication පිළිබඳ උනන්දුවක් තිබේ නම් — මේ අවස්ථාව ඔබ වෙනුවෙන් විය හැකියි. 🌱
📍 සියළුම දිස්ත්‍රික්ක ඇතුළු ඔබට පහසු ප්‍රදේශයකින් සේවය ආරම්භ කළ හැකිය.
📲 අදම WhatsApp මඟින් ඔබේ නම + අයදුම් කරන තනතුර + පදිංචි දිස්ත්‍රික්කය එවන්න.
EVERGREEN TOP PLANTATION (PVT) LTD
🌱 Growing Together • Building a Greener Future
වට්ස් ඇප් : 0753202692