OCPS Campus

OCPS Campus

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OCPS Campus, College & University, New Kandy Road, Malwatta, Nittambuwa.

14/02/2026

🎓 💢 OCPS Campus සහ SDCC Canada මගින් මෙහෙයවන,

🔹 සායනික සහ උපදේශන මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව
Post Graduate Diploma in Clinical and Counseling Psychology
(Professional Qualifications)

📍📍📍📍📍📍📍📍📍📍📍

🕒 පාඨමාලා කාලය – මාස 12 යි
💻 දේශන ක්‍රමය – Physical සහ Online
🌐 මාධ්‍යය – සිංහල / English
(මිශ්‍ර මාධ්‍යය)

📍📍📍📍📍📍📍📍📍📍📍

🎯 ඇතුළත් වීම සඳහා සුදුසුකම්
🔸 අදාල විෂය ක්ෂේත්‍රයකින් පළමු උපාධිය සම්පූර්ණ කල අය හෝ
🔸 අදාල විෂය ක්ෂේත්‍රයකින් Higher Diploma පාඨමාලාවක් සාර්ථකව නිම කර ඇති අය හෝ
🔸 වසර 03කට වැඩි සේවා පළපුරුද්ද ඇති අය

👉 වයස් සීමාවක් නොමැත

📍📍📍📍📍📍📍📍📍📍📍

📜 සහතිකපත්‍ර පිළිබඳ විශේෂත්වය
📌 පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම සිසුවෙකුටම
🌍 SDCC (Canada) මගින් පිරිනමන
👉 ජාතික සහ ජාත්‍යන්තර ව පිළිගත් (Professional Qualifications) සහතිකපත්‍රය හිමි වේ.

🏅 මෙම සහතික පත්‍ර BMICH හි පවත්වන ගෞරවනීය සහතික පත්‍ර ප්‍රදානෝත්සවයකදී ලබාගත හැකිය.

📍📍📍📍📍📍📍📍📍📍📍

💰 පාඨමාලා ගාස්තු
🍃 ලියාපදිංචි ගාස්තුව – රු. 5,000/=
🍃 පාඨමාලා ගාස්තුව – රු. 50,000/=
(5000 × 10 වාරික වශයෙන් ගෙවිය හැක)

📍📍📍📍📍📍📍📍📍📍📍

🔴 Post Graduate Diploma පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු
✅ UGC අනුමත Master of Science / Master of Psychology (related fields) වැනි පාඨමාලා සඳහා ඉදිරියට යා හැකි වීම.

✅ Ph.D. මට්ටම දක්වා අධ්‍යාපනය ඉදිරියට කරගෙන යා හැක.

📍📍📍📍📍📍📍📍📍📍📍

📝 01. පාඨමාලා සැකැස්ම
✔️ මාධ්‍ය – සිංහල / English
✔️ දේශන ක්‍රමය – 100% Online / Physical
✔️ Professional Qualifications

📍📍📍📍📍📍📍📍📍📍📍

👥 02. කා සඳහා ද?
🔸 විශ්වවිද්‍යාල සිසුන්
🔸 උපාධිධාරීන් හා උසස් ඩිප්ලෝමාධාරීන්
🔸 පාසල් ගුරුවරුන් (රජයේ / පෞද්ගලික)
🔸 උපදේශන සේවකයින් (Counselors)
🔸 සමාජ සේවා නිලධාරීන්
🔸 සෞඛ්‍ය හා මනෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන්
🔸 රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්

📍📍📍📍📍📍📍📍📍📍📍

📞 වැඩිදුර තොරතුරු සඳහා
📞 +94 11 31 83 322
📞 +94 76 31 48 521
🌐 Web: www.ocpscampus.com
📧 [email protected]












10/02/2026

🎓 Master of Business Administration (MBA)

🚀 Advance Your Career. Build Leadership. Succeed in Business.

Are you ready to take your professional career to the next level and become a confident business leader? Join our internationally recognized MBA (1 Year) program, designed for graduates and working professionals who aim to excel in management, leadership, and strategic decision-making.

✅ Specializations:
Business Administration | Human Resource Management | Marketing Management | Finance Management | Operations Management | Strategic Management

✅ 1 Year Fast-Track Program
✅ Weekend / Online Learning Options
✅ Medium : Sinhala / English
✅ UGC & IAU Recognized University
✅ Ideal for Graduates & Working Professionals
✅ Flexible Payment Plans
✅ Entry Qualification:
Bachelor’s Degree / Professional Qualification / Relevant Work Experience

🏛️ University Accreditations & Recognitions:
✔️ Accredited Member – CPD (UK)
✔️ Recognized by BQS – European Union
✔️ CONIES-ICHE Board of Accreditation
✔️ MACCA Accreditation
✔️ NACES & AICE Recognized Programs (USA)
✔️ Listed under US Federal Government Approved Bodies
✔️ Member – IADL (UK)
✔️ Audited by AFQ Akademie Futurum Qualitas (Germany)
✔️ ISO 9001:2015 & ISO 29990:2010 Certified
✔️ Approved by European Association for Distance Learning (EADL)
✔️ Listed in IAU International Handbook of Universities
✔️ Recognized by UNESCO
✔️ Certified by LAQI

📌 Apply Now – Limited Seats Available!

📞 For More Information
📞 +94 11 31 83 322
📞 +94 76 31 48 521
🌐 Web: www.ocpscampus.com
📧 Email: [email protected]


















04/02/2026

Happy Independence Day 🇱🇰✨















26/01/2026

🎓 💢 OCPS Campus සහ SDCC canada මගින් මෙහෙයවන,

🔹 ව්‍යාපාර පරිපාලනය සහ මානව සම්පත් කලමණාකරණය පිලිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව - Post Graduate Diploma in Business Administration and Human Resource Management (SLQF Level 07) (Professional Qualifications)

🚫🚫මෙය ඕනෑම ක්ෂ්‍රේත්‍රයක රැකියා උසස්වීම් සදහා ඉහල පිලිගැනීමක් සහිත පාඨමාලාවකි.

📍📍📍📍📍📍📍📍📍📍📍

🕒 පාඨමාලා කාලය – මාස 12 යි
💻 දේශන ක්‍රමය – Physical සහ Online
🌐 මාධ්‍යය – සිංහල / English
(මිශ්‍ර මාධ්‍යය)

📍📍📍📍📍📍📍📍📍📍📍

🎯 ඇතුළත් වීම සඳහා සුදුසුකම්
🔸 ඕනෑම ක්ෂ්‍රේත්‍රයකින් පලමු උපාධිය සම්පූර්ණ කල අය හෝ
🔸 ඕනෑම විෂය ක්ෂේත්‍රයකින් Higher Diploma පාඨමාලාවක් සාර්ථකව නිම කර ඇති අය හෝ
🔸 වසර 03කට වැඩි සේවා පලපුරුද්ද ඇති අයට
👉 වයස් සීමාවක් නොමැත

📍📍📍📍📍📍📍📍📍📍📍

📜 සහතිකපත්‍ර පිළිබඳ විශේෂත්වය
📌 පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම සිසුවෙකුටම
🌍 SDCC (Canada) මගින් පිරිනමන (Professional Qualifications)
👉 ජාතික සහ ජාත්‍යන්තර ව පිළිගත් සහතිකපත්‍රය හිමි වේ.
🏅 මෙම සහතික පත්‍ර BMICH හි පවත්වන ගෞරවනීය සහතික පත්‍ර ප්‍රදානෝත්සවයකදී ලබාගත හැකිය.

📍📍📍📍📍📍📍📍📍📍📍

💰 පාඨමාලා ගාස්තු
🍃 ලියාපදිංචි ගාස්තුව – රු. 5,000/=
🍃 පාඨමාලා ගාස්තුව – රු. 50,000/=
(5000 × 10 වාරික වශයෙන් ගෙවිය හැක)

📍📍📍📍📍📍📍📍📍📍📍

🔴 Post Graduate Diploma පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු
✅ UGC අනුමත Master of Business Administration (MBA) පාඨමාලාව මාස 06කින් සම්පූර්ණ කල හැකි වීම.
✅ Ph.D. මට්ටම දක්වා අධ්‍යාපනය ඉදිරියට කරගෙන යා හැක.

📍📍📍📍📍📍📍📍📍📍📍

📝 01. පාඨමාලා සැකැස්ම
✔️ මාධ්‍ය – සිංහල / English
✔️ දේශන ක්‍රමය – 100% Online / Physical
✔️ Total Credits – 30 (SLQF Level 07) (Professional Qualifications)

📍📍📍📍📍📍📍📍📍📍📍

👥 02. කා සඳහා ද?
🔸 විශ්වවිද්‍යාල සිසුන්
🔸 ඕනෑම ක්ෂේත්‍රයක උසස් ඩිප්ලෝමාධාරීන් හෝ උපාධිධාරීන්
🔸 රජයේ හා පෞද්ගලික පාසල් ගුරුවරුන්
🔸 පරිපාලන / විධායක නිලධාරීන්
🔸 කළමනාකරුවන් හා ව්‍යවසායකයින්
🔸 රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්

📍📍📍📍📍📍📍📍📍📍📍

📞 වැඩිදුර තොරතුරු සඳහා
📞 +94 11 31 83 322
📞 +94 76 31 48 521
🌐 Web: www.ocpscampus.com
📧 [email protected]


















15/01/2026

Happy Pongal💫
















03/01/2026

පිංබර දුරුතු පොහොය දිනයක් වේවා 🙏✨





#පිංබර_දුරුතු_පොහොය




31/12/2025

✨ Happy New Year 2026 ✨

As we welcome the New Year, OCPS Campus extends its warmest wishes to our students, parents, staff, and partners.

May 2026 be a year of new opportunities, academic excellence, personal growth, and success. We look forward to continuing our commitment to quality education and professional development in the year ahead







25/12/2025

Merry Christmas 💫












18/12/2025

Higher Diploma in Business Administration & Human Resource Management (SLQF Level 04) 👩🏻‍🏫

💢 Admissions are now open for the 2025 December Intake of the Higher Diploma in Business Administration & Human Resource Management, conducted by OCPS Campus.

✅ Course Duration: 12 Months
🔖 Mode of Delivery: Theory (Lectures)
✅ Lecture Method: Online
✅ Medium: Sinhala / English

🔰 Entry Requirements:
• G.C.E A/L qualification OR
• Completion of any Diploma program OR
• Minimum 3 years of working experience in any field
(No age limit)

📋 Upon successful completion of the program, you will receive a globally recognized Diploma Certificate awarded by the Skills Development Council Canada (SDCC).

🎓 Certificates can be received at a grand convocation held at BMICH.

🌀 Course Fees
• Registration Fee: Rs. 5,000
• Course Fee: Rs. 30,000 (Installment plans available)

📍📍📍📍📍📍📍📍📍📍📍

🔴 After completing the Higher Diploma, you will be eligible to pursue UGC-approved BBA Degrees, Master's Programs, and even Ph.D. studies.

-----------------------------------------------------
Why this program is special?

1. You will learn 10 comprehensive subjects, gaining broad knowledge across Business Administration & HRM.

2. All subjects are taught by experienced lecturers from state and private universities.

3. All lectures are delivered through a well-organized LMS platform, allowing you to revisit lessons anytime, any number of times.

4. The qualification is internationally recognized, enabling global academic and career opportunities.

5. Successful students are eligible to enter the final year of a UGC-approved BBA Degree.
6. Those with relevant experience may progress to the PGD in Business Administration & HRM.
7. This qualification greatly supports career development and promotions.

-------------------------------------------------

01. Course Structure

✅ Medium – Sinhala / English
✅ Lecture Mode – 100% Online
✅ Total Credits – 30 (SLQF Level 04)

02. Who Can Apply?

🔸 University students & A/L qualified students
🔸 Government & private school teachers
🔸 Administrative officers
🔸 Executive officers
🔸 Managers & Entrepreneurs
🔸 Government sector employees
🔸 Private sector employees

For more details, contact:
📞 +94 11 31 83 322
📞 +94 76 31 48 521
🌐 Web: www.ocpscampus.com
📧 [email protected]
------------------------------------------------------

🎓 Higher Diploma in Business Administration & Human Resource Management (SLQF Level 04)👩🏻‍🏫

💢 OCPS Campus මගින් මෙහෙයවන ව්‍යාපාර පරිපාලනය සහ මානව සම්පත් කලමණාකරණය පිලිබද උසස් ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Business Administration & Human Resource Management) සඳහා 2025 වර්ෂයේ නොවැම්බර් මස බඳවා ගැනීම ආරම්භ කර ඇත.

🕒 පාඨමාලා කාලය - මාස 12 යි.

💻 දේශන ක්‍රමය - Online

🌐 මාධ්‍යය - සිංහල සහ English භාෂා මාධ්‍ය දෙකෙන් ඔබට පහසු මාධ්‍යයක් ඔස්සේ සම්බන්ධ විය හැකිය.

🎯 සුදුසුකම් : අ.පො.ස උසස් පෙල ,ඩිප්ලෝමා පාඨමාලාවක් සමත් හෝ වසර 03කට වැඩි සේවා පලපුරුද්ද සහිත ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක. වයස් සීමාවක් නොමැත.

📜 පාඨමාලාව සාර්ථකව නිම කරන ඔබට 🫵🏻 Skills Development Council Canada (SDCC) මගින් වටිනා පිළිගත් ඩිප්ලෝමා සහතික පත්‍රයක් හිමි වේ.

🏅 [BMICH හීදි පවත්වන සහතික පත් ප්‍රදානෝත්සවයකින් ඔබේ සහතික පත ලබාගත හැකිය]

💰 පාඨමාලාව සඳහා 👇👇
🍃 ලියාපදිංචි ගාස්තුව - රු. 5000/=
🍃 පාඨමාලා ගාස්තුව - රු. 30000/- යි. (වාරික වශයෙන් ගෙවිය හැකිය)

📍📍📍📍📍📍📍📍📍📍📍

🔴 උසස් ඩිප්ලෝමාව හැදෑරීමෙන් පසු UGC අනුමත BBA උපාධිය, Masters, Ph.D පාඨමාලාව දක්වා හැදෑරීමේ හැකියාව ඔබට හිමි වේ.

🟦 මෙම පාඨමාලාව විශේෂ වෙන්න ගොඩක් හේතු තියෙනවා.

1️⃣ මේ course එක ඇතුලේ විෂයයන් 10ක් ඉගෙනගන්න තියෙනවා. පාඨමාලාව අවසානයේ බොහෝ විෂය දැනුමක් ඔබට ලැබෙනවා.

2️⃣ ඒ හැම subject එකක්ම ඉගැන්වීම් සිදු කරන රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල දේශකවරුන් ඉන්නවා.

3️⃣ ඒ වගේම තමයි මේ course එකේ Lectures Conduct කරන්නේ විධිමත් LMS එකක් හරහා නිසා අපිට ඕන වේලාවක පාඩම් ඕනම වාර ගණනක් බලන්නත් පුලුවන්.

4️⃣ Course එක ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් පිරිනමන නිසා ලෝකේ ඕනෑම රටක Course එකට ලොකු පිළිගැනීමක් තියෙනවා

5️⃣ උසස් ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කරන සැමට UGC අනුමත BBA උපාධියේ අවසන් වසරට ඇතුලත් වීමට හැකියාව ලැබෙනවා

6️⃣ මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට සේවා පලපුරුද්ද මත PGD in Business Administration & HRM පාඨමාලාවටත් ඇතුලත් වීමට හැකියාව ලැබෙනවා

7️⃣ රැකියා උසස් වීම් ලබා ගැනීමටත් මෙම පාඨමාලාව ගොඩක් උපකාරී වෙනවා.

---

📝 01.පාඨමාලා සැකැස්ම

✔️ මාධ්‍ය - සිංහල / ඉංග්‍රීසි
✔️ දේශන ක්‍රමය - 100% Online
✔️ Total Credits - 30 (SLQF Level 04)

👥 02.කා සඳහා ද?

🔸 විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ අවසන්කළ සිසුන්
🔸 රජයේ හා පෞද්ගලික පාසැල් ගුරුවරුන්
🔸 පරිපාලන නිලධාරීන්
🔸 විධායක නිලධාරින්
🔸 කළමනාකරුවන් හා ව්‍යවසායකයින්
🔸 රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්
🔸 පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්

📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
📞 +94 11 31 83 322
📞 +94 76 31 48 521
🌐 Web: www.ocpscampus.com
📧 [email protected]

09/12/2025

🎓 Higher Diploma Programs – SLQF Level 04 (30 Credits)

Civil Engineering | Business Administration & HRM | Clinical & Counseling Psychology with Psychotherapy

📌 2025 December Intake – Now Open

OCPS Campus is now accepting applications for the 2025 November Intake of our internationally recognized Higher Diploma programs in Civil Engineering, Business Administration & Human Resource Management, and Clinical & Counseling Psychology with Psychotherapy.

🕒 Duration: 12 Months
🎓 SLQF Level: 04 (30 Credits)
🖥️ Mode of Delivery: Physical & Online (via LMS)
🌐 Medium: Sinhala or English
🏅 Awarding Body: SDCC
🎖️ Certificates awarded at a Grand Convocation held at BMICH

🔰 Entry Qualifications

• G.C.E. A/L qualification
• OR a recognized Diploma in any field
• OR accepted professional qualifications
(No age limit)

🎁 Special Benefit for All Students

🎉 Every student is entitled to a 50% Partial Scholarship.

🔴 Why Choose These Higher Diploma Programs?

1️⃣ Choose from three in-demand fields – Civil Engineering, Business & HRM, or Psychology with Psychotherapy – all internationally recognized.
2️⃣ Structured to support career advancement, promotions, and professional development.
3️⃣ Delivered by qualified lecturers from state and private universities.
4️⃣ Full access to the LMS platform, allowing you to revisit lectures anytime.
5️⃣ Internationally accepted qualification offering global academic and work opportunities.
6️⃣ After completion, students can progress to Top-Up Bachelor's Degrees, Master’s, and Ph.D. pathways.
7️⃣ Ideal for students and professionals seeking a recognized and career-focused qualification.

👥 Who Can Apply?

🔸 A/L qualified students
🔸 University students
🔸 Teachers, executives, supervisors
🔸 Government & private sector employees
🔸 Engineering, business, and psychology learners
🔸 Anyone seeking a globally accepted Higher Diploma

📞 For More Information

📞 +94 11 31 83 322
📞 +94 76 31 48 521
🌐 www.ocpscampus.com
📧 [email protected]




















22/11/2025

🎓 1,000 Free Scholarships!

🔥 1,000 Diplomas for students who sat for the A/L examination this year!

📚 Available Diploma Programs:

• Civil Engineering
• Quantity Surveying
• Psychology & Counseling
• Information Technology (IT)
• Draughtsmanship
• Business Administration & Human Resource Management

✅ Basic Eligibility:

Any student who sat for the G.C.E. O/L or A/L examination can apply.

⏳ Course Duration:

• Regular Program – 12 months
• Fast-Track Program – Can be completed in 6 months

🗣 Medium: Sinhala / English

🎓 Certification: SDCC (Canada)
(Conditions Apply)

🎯 Higher Education Opportunities:

Students who successfully complete the diploma can directly apply for Higher Diploma or Degree programs.

📞 Apply Today!

📲 +94 11 31 83 322
📲 +94 76 314 8521
🌐 www.ocpscampus.com
📩 [email protected]

For more details, join the WhatsApp group below:
https://chat.whatsapp.com/C7eFxe0ZL1nDpmLSvafU4w

Stay connected with our official page for all course updates:
https://www.facebook.com/profile.php?id=61579205437849

-------------------------------------------------

🎓 නොමිලේ Scholarship 1000ක්!

🔥 මෙවර උසස් පෙල ලියූ සිසුන් 1000ක් සඳහා Diploma 1000ක් ප්‍රදානය!

📚 අයදුම් කළ හැකි ඩිප්ලෝමා පාඨමාලා:

• Civil Engineering – සිවිල් ඉංජිනේරු විද්‍යාව
• Quantity Surveying – ප්‍රමාණ සමීක්ෂණය
• Psychology & Counseling – මනෝවිද්‍යාව හා උපදේශනය
• Information Technology – තොරතුරු තාක්ෂණවේදය
• Draughtsmanship – සැලසුම් ශිල්පය
• Business Administration & Human Resource Management – ව්‍යාපාර පරිපාලනය හා මානව සම්පත් කළමනාකරණය

✅ අයදුම් කිරීමේ මූලික සුදුසුකම්:

අ.පො.ස. සාමාන්‍ය පෙල හෝ උසස් පෙල විභාගයට ඉදිරිපත් වූ අය කැමති ඕනෑම ශිෂ්‍යයෙකුට අයදුම් කළ හැක.

⏳ පාඨමාලා කාලය:

• සාමාන්‍ය කාලය – මාස 12
• කඩිනම් පාඨමාලාව – මාස 06කින් සම්පූර්ණ කළ හැක

🗣 මාධ්‍යය: සිංහල / English

🎓 සහතිකපත්‍ර: SDCC (Canada)
(Conditions Apply)

🎯 උසස් අධ්‍යාපන අවස්ථා:

ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට Higher Diploma හෝ Degree පාඨමාලාවන් සඳහා ඍජුව අයදුම් කළ හැක.

📞 අදම අයදුම් කරන්න!

📲 +94 11 31 83 322
📲 +94 76 314 8521
🌐 www.ocpscampus.com
📩 [email protected]

වැඩි විස්තර සඳහා WhatsApp සමූහයට එක් වන්න:
https://chat.whatsapp.com/C7eFxe0ZL1nDpmLSvafU4w

නිල Facebook පිටුවට සම්බන්ධ වී සියලු පාඨමාලා තොරතුරු ලබා ගන්න:
https://www.facebook.com/profile.php?id=61579205437849

Want your school to be the top-listed School/college in Nittambuwa?

Click here to claim your Sponsored Listing.

Location

Culinary Team

Attire

Website

http://www.ocpscampus.com/

Address

New Kandy Road, Malwatta
Nittambuwa
11880