DanumGabadava

DanumGabadava Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DanumGabadava, Education Website, No:36 Araliya sewena ellakkala, nittambuwa, gampaha, western, Nittambuwa.

විද්‍යාව යනු බොහෝ දෙනා සිතන කෝණයෙන් ඔබ්බට ගිය විෂය ක්ෂේත්‍රයකි, විද්‍යාව මෙන්ම ලොව ඇති යථාර්තවාදී වෙනත් විෂය ක්ෂේත්‍ර මගින ගත හැකි දත්ත යොදාගෙන, ලෝක යථාර්ථය තුළ මානව මනසට යෑමට හැකි දුරින් විශාල ප්‍රමාණයක් ගවේෂණය කිරීම මෙහි ප්‍රමුඛම ඉලක්කයයි! 👊

19/09/2026

ත්‍රිමාණ විශ්වයෙන් පිටතට යා හැකිද? | Physics දෙන පිළිතුරු 5 🔥

30/08/2026

ගණිතය මගින් නොපෙනෙන ලෝකය එළිදක්වන්නේ කොහොමද? | විද්‍යාත්මක මෙවලම් 5ක්
How Math Reveals the Invisible World | 5 Scientific Tools

පැහැදිලි කිරීම් පළමු comment එකෙන්.

23/08/2026

ඉහළ මානයකදීවත් ජීවියෙකුට සදාකාලික වෙන්න පුලුවන්ද? 👽

සියලුම පැහැදිලි කිරීම් පළමු comment එකෙන් බලන්න!

18/08/2026

ජාතියේ අනන්‍යතාවය මෑකී යාමට නොදී රැකගත් උතුම් මිනිසුන් උදෙසා... 🇱🇰 🔥

12/08/2026

විශ්වයේ අපට නොපෙනෙන අඳුරු පදාර්ථයක් තියෙනවද? සාක්ෂි මෙන්න! 🔥

සියලුම විස්තර කිරීම් පලවෙනි comment එකේ 💬





04/08/2026

විශ්වය ගවේෂණය කිරීම මිනිසාට සිහිනයක්ම විතරද? 😣

හේතු පැහැදිලි කිරීම :-
මිනිස් ශරීරය ත්‍රිමාණ වීම -
දිග සහ පලල පමණක් ඇති වස්තුවකට උස හමුවේ පැවැත්මක් නැති සේ, මාන තුනක් (දිග, පළල , උස) සහිත අපට තවත් මානයක් සමග ක්‍රියා කල නොහැක, එවිට ශරීරයේ පරමාණුක බන්ධන ක්ෂණයකින් ලිහී ගොස් ශරීරය විනාශ වේ.

දැවැන්ත ඍණ ශක්තියක් අවශ්‍ය වීම-
4 වෙනි මානය හරහා කාල-අවකාශය නමාගෙන යන Wormhole එකක් හෝ Warp Drive එකක් නිර්මාණය කරන්න නම් Exotic Matter නැමැති ඍණ ස්කන්ධයක් සහ ඍණ පීඩනයක් ඇති පදාර්ථයන් අවශ්‍ය වෙනවා. එහෙත් එවැන ද්‍රව්‍යයක් ස්වභාවධර්මයේ සොයාගන්නවත්, ප්‍රායෝගිකව නිෂ්පාදනය කරන්නවත් අපිට තාම හැකියාවක් නැහැ.

ක්වොන්ටම් මට්ටමේ බාධා-
යම් විදියකින් අපි 4D මඟක් (Wormhole එකක්) විවෘත කළත්, ක්වොන්ටම් උච්චාවචනයන් (Quantum fluctuations) නිසා ඒ ඇතුළේ අතිවිශාල විකිරණ ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ අධික ශක්තිය නිසා ඒ 4D මාර්ගය ඇසිපියා හෙළන සැණින් ස්වයංක්‍රීයව පිපිරී විනාශ (Collapse) වෙලා යනවා.

ඉතුරු ටික පලවෙනි comment එකේ

31/07/2026

3D සිට 4D දක්වා: අයින්ස්ටයින් විශ්වය වෙනස් කළ හැටි 💥

අයිසැක් නව්ටන් ඔහුගෙ ගණිත සමීකරණ හැදුවේ අපේ ලෝකය ත්‍රිමාන (3D) එකක් විදියටත්, කාලය කියන්නේ කාටත් එක සමානව යන දෙයක් විදියටත් සලකල. අපේ එදිනෙදා වැඩවලට මේ සමීකරණ ගැළපුණාට, විශ්වයේ තියෙන අතිවිශාල ග්‍රහලෝක පද්ධති, ක කළු කුහර වගේ ලොකු සිද්ධි එක්ක බලද්දී නව්ටන්ගේ මේ 3D ගණන් අසාර්ථක වුණා, වැඩ කළේ නැහැ.

ඔන්න ඔය ප්‍රශ්නයට තමයි 1905 දී ඇල්බට් අයින්ස්ටයින් උත්තරේ දුන්නේ. ඔහු පෙන්නලා දුන්නා කාලය කියන්නෙත් අවකාශයටම එකතු වුණු 4 වෙනි මානයක් (4D Spacetime) කියලා. අයින්ස්ටයින්ගේ මේ සාපේක්ෂතාවාදයත් එක්ක තමයි මුළු විශ්වය දිහාම වෙනස්ම විදියකට බලන්න අපිට පුළුවන් වුණේ.

සරලවම කිව්වොත් මේක විද්‍යාවේ සිදු වුන දැවැන්තම හැරවුම් ලක්ශයක් විදියට හදුන්වන්න පුලුවන්!🔥

Edited by: DanumGabadava

Software Used: Adobe After Effects 2021 & Adobe Photoshop

Music: MONTAGEM OSCURIDA - RVNGE & Dhruv Vajasi

27/07/2026

Earth’s Ultimate Life-Support System
🔥

20/07/2026

විශ්වයේ හැඩය, සංයුතිය සහ එහි ආරම්භය ගැන හොයන්න භෞතික විද්‍යාඥයින් සහ Cosmologists ලා පාවිච්චි කරන ප්‍රධානතම ගණිතමය මෙවලම් (Mathematical Tools) මොනවාද? 🌌✨

අන්තිමට බැලුවම මුළු විශ්වයටම තියෙන්නේ එකම එක පොදු භාෂාවයි... ඒ තමයි ගණිතය (Mathematics)! 👽🧮

What are the actual mathematical tools used in Cosmology to understand the shape and structure of our universe? From Differential Geometry to Gravitational Lensing, here is the breakdown.

Tags / Keywords:

Address

No:36 Araliya Sewena Ellakkala, Nittambuwa, Gampaha, Western
Nittambuwa
11880

Alerts

Be the first to know and let us send you an email when DanumGabadava posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share