පුoචි චෙස් හපනුන්ගේ නව පන්ති ආරම්භය - 2025
ඔබගේ පුoචි චෙස් හපනුන්ගේ හපන්කම් ලoකාවට විතරක් නෙමෙයි ලෝකයටම පෙන්නන්න අවස්ථා ලැබෙන හොදම අවස්ථාව බ්ලැක් ලයන්ස් චෙස් පාසල් ජාලය සමග එක්වී ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණකරා රැගෙන යමින් සාර්ථක හා නිවැරදි චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවක් බවට පුoචි දුව හෝ පුතා පත්කිරීමයි. අප බැලැක් ලයන්ස් චෙස් පාසල ජාත්‍යන්තර මට්ටමේ චෙස් පාසල් , ඇකඩමි හා සoගම් සමග එක්ව දක්ෂයන් අතිදක්ෂයන් කරමින් නිවැරැදි හා විශිෂ්ටයින් කිරීම අපගේ අභිප්‍රායයි.එම
සාර්ථකවය හා අභිප්‍රාය වෙනුවෙන් අප විසින්...
👉දරුවන් සාර්ථකව චෙස් පුහුණුවීම් සදහා සම්බන්ධ කිරීම.
👉දරුවන් පුහුණු චෙස් තරග හා පුහුණු කදවුරු සදහා හැකි සෑමවිටම සම්බන්ධ කිරීම.
👉ජාත්‍යන්තර මට්ටමේ උසස් දැනුම සහිත චෙස් පොත් හා නිබන්දන සපයාදීම.
👉අපගේ අවශ්‍යතාව නොව දරුවාගේ අවශ්‍යතාව වෙනුවෙන් තනි තනිවම අවධානය යොමුකිරීම.
👉ජාතික හා ජාත්‍යන්තර තරග සදහා හැකිතාක් සම්බන්ධ කිරීම.
👉චෙස් ක්‍රීඩාව පිලිබදව වත්තීය සුදුසුකම් මෙන්ම අධ්‍යාපන සුදුසුකම් සහිතව පුහුණු උපදේශකවරුන් මෙහෙයවීම.
👉දෙමාපියන්ට දැරිය හැකි පුහුණු ගාස්තු අයකිරීම.
👉නිවාඩු හා විවේකය ලබාදෙමින් ගෙදර වැඩ හා අමතර වැඩ නැති දෙමාපියන්ට හා දරුවන්ට පීඩාකාරී නැති චෙස් පාසලක්වීම.
👉වාර්ෂික පාරිසරික හා චෙස් සවාරියක් සදහා දරුවන් හා දෙමාපියන් සම්බන්ධ කිරීම.
👉ගම්පහ දිස්ත්‍රික්කය පුරා විහිදුනු ශක්තිමත් ශාඛා ජාලායක් පැවතීම.
👉වසර 15 කට වැඩි අකණ්ඩ විශ්වාසය.
විශිෂ්ඨයින්ගේ චෙස් පරාදීසය බැලැක් ලයන්ස් සමග එක්වීමට නම ,පාසල ,උපන් දිනය සමග ඔබ බලාපොරොත්තුවන ශාඛාව 075 3319816 ට වට්ස් ඇප් කරන්න... වැඩිදුර තොරතුරු අවශ්‍යනම් 075 3319816 ට ඇමතුමක් ලබාදෙන්න.( සාමාන්‍ය ඇමතුම් ලබාගන්න .වට්ස් ඇප් ඇමතුම් ලබාගැනීමෙන් වලකින්න )
Black Lions Chess School School
14/12/2024
23/11/2024
12/11/2024
11/11/2024