22/08/2026
මේ දේවල් ඉංග්‍රීසියෙන් කියන්න ඔයාගෙ පුංචි වීරයටත් පුලුවන්ද බලන්නකො.👑️💐🏆️
මේ නිවාඩු කාලෙ ගෙදර ඉන්න අපේ දරුවන්ට මේ විදිහට ඉංග්‍රීසි කියල දීල එයාව native speaker කෙනෙක් වගේ ඉංග්‍රීසි කතා කරවන්න පුරුදු කරමු.👊🏃👑️
මේ වීඩියෝ එක අම්මාටයි බබාටයි දෙන්නටමයි.
නොමිලේම ඉංග්‍රීසි ඉගෙන ගන්න English Lab by Udesha Teacher page එක ෆොලෝ කරන්න 🌼🏆️
මම,
ආදරණිය උදේශා ටීච❤️