04/08/2023
Read and win a cash prize...
කියවීමෙන් මුදල් දිනමු.
ඉක්මන් කරන්න..
අමතන්න 0713446057
0779557005
https://youtu.be/SH5TChybXJ0
We train you for the worlds' recognized exams
04/08/2023
Read and win a cash prize...
කියවීමෙන් මුදල් දිනමු.
ඉක්මන් කරන්න..
අමතන්න 0713446057
0779557005
https://youtu.be/SH5TChybXJ0
29/04/2023
ඔබ දන්නවාද??
අද වන විට සියලුම රජයේ මෙන් ම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇතුලත්වීමට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි වලට අවම වශයෙන් C එකක්වත් අවශ්‍ය බව..
තාක්ෂණික ආයතන සහ වෙනත් Diploma පාඨමාලාවන් හැදෑරීමට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සමත්ව තිබීම අත්‍යවශ්‍ය බව
ඔබ රැකියාවක් සඳහා ඉල්ලුම් කරන විට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසිවලට ඉහල සාමාර්ථයක් අත්‍යවශ්‍ය බව..
එසේ නම් ඔබ තවමත් ප්‍රමාද නැත..
ඉක්මන් කරන්න.. මුල සිට සරලව ම ඉගැන්වෙන එක් දින සම්මන්ත්‍රණයට එකවන්න..
පැය 5 කට ම රු.300ක් පමණයි..
දිවයිනේ ඕනැම දරුවෙකු ට සම්බන්ධ විය හැක.
පහත ලින්ක් එක හරහා සම්බන්ධ වී නම ලිපිනය එවන්න.
https://chat.whatsapp.com/BaeWkQRrDW54zBlMoYqN8P
සියලුම දෙනාගේ දැන ගැනීමට share කරන්න..
03/04/2023
Cambridge English Assessment යනු ලොව පුරා දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා මට්ටම තහවුරු කරන විභාගයකි..
පුරා වසර 8 ක් තිස්සේ Success Academy of Higher Education
ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් මෙම විභාගයට සූදානම් කර ඔවුන් එම විභාග වලට ඉදිරිපත් කෙරේ.
නගරයට සීමා වූ මෙම ජාත්‍යන්තර විභාග ගමේ දරුවන්ටත් සහභාගී වීමට අවස්ථාව ලබා දීම අපගේ ඉලක්කයි.
එබැවින් තරුණ ඔබ මේ සඳහා මනා අවබෝධයක් ලඛා ගත යුතුයි.
තමාටත් මාසිකව හොඳ ආදායමක් ලබා ගනිමින් රටේ දරුවන් ජාත්‍යන්තරයට රැගෙන යාමේ ගෞරවාන්විත කර්තව්‍යයට උර දෙන්නට ඔබටත් අවස්ථාවක්..
වැඩි විස්තර සඳහා අමතන්න
0713446057
සම්පත් සර්
සක්සස් උසස් අධ්‍යාපන ආයතනය
10/02/2023
මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් දරුවන්ට....
රැකියාවක් සොයන අයට...
ගෘහණියන්ට...
රට යන්න ඕන අයට IELTS and PTE
විභාග සමත් වීමට..
ඉංග්‍රීසි භාෂාව කෙටිම ක්‍රම වලින් ..
.. අප ආයතනයේ පාසල් දරුවන් පවා විදේශිකයන් සමඟ දක්ෂ ලෙස කතා කරන බලන්න .. අපේ Youtube channel එකට යන්න පහත ලින්ක් එක touch කරන්න.
https://www.youtube.com/
ජීවිතයේ අබියෝග ජයගන්න.. එක්වන්න සක්සස් ඇකඩමිය සමඟ..
පෙබරවාරි 21 සිට අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා උදේ 8.00 සිට 1.00 දක්වා.... online/physical
පලමු දින නොමිලේ..
පහත වට්ස් ඇප් ලින්ක් එක හරහා සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/DxxsOUfCv6K6bZF5mWKSap
අමතන්න 0713446057
උසස් පෙලින් පසුව සහ රැකියා කරන රැකියා සොයන ඔබටයි..
විදෙශ්ගතවීමට අවශ්‍ය ම වන IELTS
විභාගය සඳහා හොඳම පාඨමාලාව...
100% ක් ප්‍රායෝගික ක්‍රියාකාරකම්..
දුරකථන සංවාද
විවාද
සම්මුඛ පරීක්ෂණ
ඇතුලු බොහෝ නිර්මාණශීලී ක්‍රියාකාරකම්
අමතන්න 0713446057
14/01/2023
https://youtu.be/7tfmlLSTms4
මුල සිට සරලව ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න...
මෙම වීඩියෝව බලලා ම සෙට් වෙන්නකෝ..
09/01/2023
ලොවම පිලිගත් ඉංග්‍රීසි සහතිකයක් ඔබේ ගමේ දරුවන්ටත් ලබා දෙන්න ඔබ කැමතිද?
✍✍සක්සස් උසස් ආයතනය අනුබද්ධ ශාඛාවක් ඔබේ ගමේත් ආරම්භ කරන්න අවස්ථාවක්...
🏆🏆 සියලුම ඉගැන්වීම් ඔන් ලයින් ඔස්සේ..
🌎🌎 ඔබ කල යුත්තේ දරුවන් 20කට පමණ
ඉඩකඩ සහිත පන්ති කාමරයක් සකසා ගැනීම පමණි..
වැඩි විස්තර සඳහා අමතන්න
0713446057
09/01/2023
ලොවම පිලිගත් ඉංග්‍රීසි සහතිකයක් ඔබේ ගමේ දරුවන්ටත් ලබා දෙන්න ඔබ කැමතිද?
✍✍සක්සස් උසස් ආයතනය අනුබද්ධ ශාඛාවක් ඔබේ ගමේත් ආරම්භ කරන්න අවස්ථාවක්...
🏆🏆 සියලුම ඉගැන්වීම් ඔන් ලයින් ඔස්සේ..
🌎🌎 ඔබ කල යුත්තේ දරුවන් 20කට පමණ
ඉඩකඩ සහිත පන්ති කාමරයක් සකසා ගැනීම පමණි..
වැඩි විස්තර සඳහා අමතන්න
0713446057
30/12/2022
2023 සඳහා නව පන්ති ආරම්භය..
On line and physical class.
👍👍Grade 11.. Sunday 10.30 am
Grade 10 Monday 7.30 pm
Grade 09 Tuesday 7.00 pm
පලමු දින නොමිලේ සම්බන්ධ වී වෙනස වටහාගන්න
අමතන්න 0713446057
Grade 09.2023....whts app group
https://chat.whatsapp.com/D3MoKpR3Oh3FqW2q4ZADu8
Grade 10.2023 whats app group
https://chat.whatsapp.com/IXMDdqAJ8N97rViQX8XmY7
Grade 11. 2023 whats app group
https://chat.whatsapp.com/DDdBSjqkN9GJUTpStPShuI
25/11/2022
උසස් පෙලින් පසුව ඔබට විවිධ ක්ෂේත්‍රයන්වලට සම්බන්ධ වීමට සිදුවේ.
✈✈ පිට රට යාමට IELTS ..PTE විභාග..
🤜🤜 IT.. ක්ෂේත්‍රයට
✍✍ උසස් අධ්‍යාපනයට.. රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට
🌍🌍 විවිධ රැකියාවන් වලට
1. මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියා
2. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා
3. වෙළෙඳ ක්ෂේත්‍රයේ රැකියා
4. තම ව්‍යාපාර
5. ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා
6. කෘෂි ක්ෂේත්‍රයේ රැකියා
7. ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියා
....... තවත් බොහෝ අවස්ථාවන්...
මේ සෑම අවස්ථාවකදීම ඉංග්‍රීසි භාෂාව කතා කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.
එසේ නම් ඔබ ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව අධ්‍යනය කල යුතුයි..
ඒ සඳහා අප ..
පන්ති කාමරය තුල මෙන් ම පන්ති කාමරයෙන් පිටත ද සුවිශේෂී වූ ක්‍රමවේදයන් භාවිතා කරමින් මහා පෞරෂත්වයකින් හෙබි අයෙකු බවට පත් කරන්නෙමු.
සාධාරණ පාඨමාලා ගාස්තු සමගින් පිලිගත් සහතිකයක්..
පහත ලින්ක් එක හරහා සම්බන්ධ වී පසු ගිය පාඨාමාවල මතකයන් කොටසක් පමණක් දැක ගන්න.
https://youtu.be/YJ6-g-zxXs4
අමතන්න 0713446057