Vishwa Higher Educational Institute

Vishwa Higher Educational Institute Vishwa Higher Education

12/08/2024
9 ශ්‍රේණිය - විද්‍යාවමානව රුධිර සංසර්ණ පද්ධතිය..ප්‍රායෝගික පරීක්ෂණය සෙහාන් සූරියආරච්චි විශ්ව උසස් අධ්‍යාපන ආයතනය - නනිට්...
10/08/2024

9 ශ්‍රේණිය - විද්‍යාව
මානව රුධිර සංසර්ණ පද්ධතිය..
ප්‍රායෝගික පරීක්ෂණය
සෙහාන් සූරියආරච්චි
විශ්ව උසස් අධ්‍යාපන ආයතනය - නනිට්ටඹුව
070 500 2 500

 #පෙරදිග_සංගීතය නිලක්ෂි ටීචගේ සංගීත පංතිය 'විශ්ව' උසස් අධ්‍යාපන ආයතනය - නිට්ටඹුවඅදම ලියාපදිංචි වන්න....⭕ පෙරපාසල් මට්ටමේ...
06/08/2024

#පෙරදිග_සංගීතය
නිලක්ෂි ටීචගේ සංගීත පංතිය
'විශ්ව' උසස් අධ්‍යාපන ආයතනය - නිට්ටඹුව

අදම ලියාපදිංචි වන්න....

⭕ පෙරපාසල් මට්ටමේ සිට සංගීතය ගායනය වාදනය

⭕ පාසල් විෂය නිර්දේශය සමඟ සිද්ධාන්ත හා ප්‍රායෝගික

⬜ 6 ශ්‍රේණිය - සිකුරාදා - ප.ව. 3.00 - 5.00
🟩 7 ශ්‍රේණිය - බදාදා - ප.ව. 3.00 - 5.00
🟦 8 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා - ප.ව. 3.00 - 5.00
🟨 9 ශ්‍රේණිය - සඳුදා - ප.ව. 3.00 - 5.00
🟫 10 ශ්‍රේණිය - අඟහ: - ප.ව. 3.00 - 5.00
🟪 11 ශ්‍රේණිය - ඉරිදා - ප.ව. 7.00 - 9.00
🟥 උසස් පෙළ - බදාදා - ප.ව. 5.30 - 7.30
🟧 වාදන පුහුණුව - අඟහ: - ප.ව. 5.30 - 7.30

☎️ විමසීම් - 075 1672644
070 5002500

#සංගීත #සංගීතපංති

අතීශය ප්‍රථම වතාවට,දැන් නිට්ටඹුවට පැය 5ක ET පන්තියක්...😍(2025 A/L)🔰 ඉරිදා උදේ 8.00 - 10.15(තියරි පාඩම් ඉගැන්වීම)🔰 ඉරිදා ...
03/08/2024

අතීශය ප්‍රථම වතාවට,
දැන් නිට්ටඹුවට පැය 5ක ET පන්තියක්...😍

(2025 A/L)

🔰 ඉරිදා උදේ 8.00 - 10.15
(තියරි පාඩම් ඉගැන්වීම)

🔰 ඉරිදා සවස 1.30 - 4.30
(මූලික විදුලි තාක්ෂණවේදය - Electrical පාඩම ඇරඹේ.)

🤔 එතකොට පන්ති දෙකට වෙන වෙනම ගෙවන්න ඕනද.❓

නෑ නෑ. මේ දෙකටම තියරි පන්ති ගාස්තුව විතරයි 🥰

එහෙනම් යාලුවන්ටත් කියලා මේ අලුත් මාසේ ඉඳලා පන්තියට සෙට් වෙලා සුපිරිතම ගේමක් ගහමු....

විමසීම් :- 0764104803/ 0774542552
071 412 93 96/070 500 2 500

02/08/2024

ජපන් රැකියා සදහා වන නව පාඨමාලාව...
✅ අගෝස්තු මස නව පන්ති ආරම්භය,
🔴 අගෝස්තු 11ඉරිදා උදේ 8.00ට
- පළමු දිනය සම්පූර්ණ නොමිලේ -
𝐉𝐅𝐓, 𝐉𝐋𝐏𝐓, 𝐍𝐀𝐓, 𝐓𝐎𝐏𝐉, 𝐉𝐋𝐂𝐓 විභාග සදහා වන ජපන් භාෂා පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට පහත තොරතුරු 0705002500 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවිඩයක් මගින් යොමු කරන්න...
🤷‍♂️ ඔබගේ නම :
🤷‍♂️ ලිපිනය :
🤷‍♂️ දිස්ත්‍රික්කය :
🔴 ජපානයේ SSW Visa, Student Visa හෝ Training Visa සදහා අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින දරුවෙකුනම්,
ඔබට මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට හැකියාව ඇත...
මෙම පාඨමාලාව තුළදී,
🙋‍♂️ 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬
🙋‍♂️ 𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫
🙋‍♂️ 𝐒𝐩𝐨𝐤𝐞𝐧
🙋‍♂️ 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠
🙋‍♂️ 𝐊𝐚𝐧𝐣𝐢
යන සියලුම කොටස් උගන්වනු ලැබේ.
🔴 විභාග ඉලක්ක කරගනිමින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ...
🔴 ඔබේ අවශ්‍යතාව පරිදි Visa ඉල්ලුම් කිරීම පිළිබද උපදෙස් දෙනු ලැබේ...
☎ 070 5002500

Vishwa Higher Education

02/08/2024

Harsha Graphics
👨‍💻Fb Post
📞071 3844482
✅✅✅✅✅

Address

Nittambuwa
Nittambuwa
11180

Telephone

+94705002500

Website

Alerts

Be the first to know and let us send you an email when Vishwa Higher Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vishwa Higher Educational Institute:

Shortcuts

Share