ළමා මනසට ජවය

ළමා මනසට ජවය "ළමා මනසට ජවය" දැයේ දරුවන් උදෙසා ලියන ල?

11/06/2026

Nyd de videoer og den musik, du holder af, upload originalt indhold, og del det hele med venner, familie og verden på YouTube.

උණ ගහ සහ නුග ගහ ගැන කතාව.... අතිශයින්ම දරුවන්ට....කැළණිය විශ්වවිද්‍යාලය, University college London හා DegreePlus UK එක්ව...
10/06/2026

උණ ගහ සහ නුග ගහ ගැන කතාව....
අතිශයින්ම දරුවන්ට....
කැළණිය විශ්වවිද්‍යාලය, University college London හා DegreePlus UK එක්ව පාසල් දරුවන් වෙනුවෙන් දියත් කළ කුසලතා සංවර්ධන වැඩසටහනේ අවසන් උත්සවයේදී ළමා මනසට ජවය කෘතියේ කර්තෘ Priyantha Navarathne විසින් සිදු කළ දේශනයේ පළමු කොටස....

https://youtu.be/p0aGQzHHb94?si=Y0NsIFxzj26LOiYuL

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

16/02/2026
ළමා මනසට ජවය - දැයේ දරුවන්ගේ මානසික සුවපත්භාවය උදෙසා මනෝවිද්‍යා උපදේශක අචාර්ය ප්‍රියන්ත නවරත්න විසින් කිසිදු ගාස්තු අය ක...
26/01/2026

ළමා මනසට ජවය - දැයේ දරුවන්ගේ මානසික සුවපත්භාවය උදෙසා මනෝවිද්‍යා උපදේශක අචාර්ය ප්‍රියන්ත නවරත්න විසින් කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව පවත්වනු ලබන දේශන මාලාවේ 2026 වසරේ දේශනයක් ඔබේ පාසලටත් වෙන් කර ගැනීමට අවශ්‍ය නම් 0717354305 ට whatsapp පණිවිඩයක් එවන්න. පාසලේ නම, ලිපිනය හ වෙන් කර ගත යුතු දිනය එවන්න. ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරකම් සහිත දේශනය සදහා පැය දෙකක කාලයක් අවශ්‍ය අතර වීඩියෝ පෙන්වීම පහසුකම තිබේ නම් වඩා යෝග්‍යවේ.

15/01/2026

බොහෝ දෙනෙක් ජීවිතය වරද්දා ගන්න තැනක් තමයි නරක මිතුරු ඇසුර... ඒ අවදානමෙන් දරුවන් මුදාගත හැකි පුංචි උපායක් මේ...

යෙහෙළී ප්‍රධාන කර්තෘ, ගාමිණී සමරසි‍ංහයන්ගේ මාර්ගෝපදේශයෙන්, අජන්ත ජයසේකරයන්ගේ සුඛනම්‍ය රචනයෙන් හැඩගැන්වුණු ආචාර්ය ප්‍රියන...
30/11/2024

යෙහෙළී ප්‍රධාන කර්තෘ, ගාමිණී සමරසි‍ංහයන්ගේ මාර්ගෝපදේශයෙන්, අජන්ත ජයසේකරයන්ගේ සුඛනම්‍ය රචනයෙන් හැඩගැන්වුණු ආචාර්ය ප්‍රියන්ත නවරත්නගේ අදහස් බිඳක් මෙවරත්... 2024.12.01 මව්බිම පුවත්පතේ යෙහෙළී අතිරේකයේ ...

28/11/2024
කොළඹ 10, ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේ දහම් පාසල් දරුවන් උදෙසා අද උදෑසන පැවැත්වූ දේශනය ....
03/11/2024

කොළඹ 10, ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේ දහම් පාසල් දරුවන් උදෙසා අද උදෑසන පැවැත්වූ දේශනය ....

අවධානය අඩු මතක ශක්තිය අඩු දරුවන්ට සුදුසු අභ්‍යාස ඇතුලත්ව දරුවන්ගේ මානසික සුවපත්භාවය උදෙසා සැකසුණු ලිපියඉරිදා මව්බිම සමග ...
19/10/2024

අවධානය අඩු මතක ශක්තිය අඩු දරුවන්ට සුදුසු අභ්‍යාස ඇතුලත්ව දරුවන්ගේ මානසික සුවපත්භාවය උදෙසා සැකසුණු ලිපිය
ඉරිදා මව්බිම සමග එන යෙහෙළී අතිරේකයේ...
ස්තුතියි Ajantha Jayasekara ඔබට..
Ajantha Jayasekara

රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වයට මනෝවිද්‍යාත්මක අත්වැලක් සපයමින් අද දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැව...
18/10/2024

රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වයට මනෝවිද්‍යාත්මක අත්වැලක් සපයමින් අද දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති "සුවපත් මනසක් - යහපත් දිවියක්" මනෝවිද්‍යාත්මක වැඩසටහන ....

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා කාර්ය මණ්ඩලය මීට සහභාගී වූ අතර කාර්යාල පුස්තකාලයේ පරිශීලනය උදෙසා මවිසින් රචිත පොත් කට්ටලයක් ද දිස්ත්‍රික් ලේකම්තුමා වෙත එහිදී පිළිගැන්වූවෙමි. 2024.10.18

Address

148, Humbutiyawa Road
Nittambuwa

Telephone

+94717354305

Website

Alerts

Be the first to know and let us send you an email when ළමා මනසට ජවය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ළමා මනසට ජවය:

Shortcuts

Share

Category