03/07/2026
Hello my dear friends,
Now on, you have an opportunity to improve your English knowledge via Individual classes and Small Group classes. If you are interested to learn English as beginners, then you can join with us from these both ways,
Online - Zoom app
Physically - Home visit
WhatsApp - 074 044 8464
Normal - 0743938417
Shehan Madhusankha
MA in BS (English Medium) - University of Kelaniya
Advanced Diploma in English - Beeline Campus
02/06/2026
Hello everyone, today I want to talk about the importance of lifelong learning. Learning should not stop after school or university. In today’s fast-changing world, successful people are those who continue learning throughout their lives. English is a great example of a skill that improves with continuous practice and learning. Every new word, phrase, or conversation helps you become a better communicator. Lifelong learning also keeps your mind active and helps you adapt to new opportunities and challenges. One way to develop this habit is to read regularly, listen to educational content, and stay curious about new topics. Another important point is to learn from your experiences and from other people. Every day offers a chance to gain new knowledge and improve your skills. Do not worry if progress seems slow because learning is a journey, not a race. Stay curious, stay motivated, and keep improving step by step. With a lifelong learning mindset, you can continue growing, achieving your goals, and creating a brighter future for yourself.
22/05/2026
Spoken English Night Class
දිවයිනටම Zoom හරහා Online
➡️ජූනි 06 සෙනසුරාදා ප.ව. 7.00 ට
⭕A to Z මුල සිට සරළව ඉගැන්වීම් කටයුතු සිදුකරන බැවින්, ඔබට මූලික දැනුමක් අවශ්‍ය වෙන්නෙ නැහැ.
⭕වයස අවු. 14ට වැඩි ඕනෑම කෙනෙකුට සහභාගි වෙන්න පුලුවන්.
➡️මේ පන්තිය online zoom හරහා තමයි සිදුකරන්නෙ.
🔅ආරම්භක දිනය නොමිලේ.
➡️මෙහිදී ඉංග්‍රීසි භාෂාවේ මුල සිට පටන්ගෙන Advance Grammar කොටස් වලට පියවරෙන් පියවර යන අතර, Spoken Practices ඇතුළු තවත් බොහෝ දෑ පැහැදිලිව උගන්වනු ලැබේ.
➡️ඔබව ඉංග්‍රීසි භාෂාව තනියෙන් හසුරුවන්න පුලුවන්, කතාකරන්න පුලුවන් මට්ටමට රැගෙන යන එක තමා මෙහිදී සිදුකරන්නෙ.
➡️සතියට දින දෙකක් පන්තිය සිදුකෙරෙනවා. (සෙනසුරාදා ,ඉරිදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා.)
➡️මාස 4 ක් ඇතුළත ඉගැන්වීම් කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.
➡️මාසෙකට රු. 2000/= ක මුදලක් අයකරන අතර,
මාස 4 ටම රු.8000/= ක් වගේ වෙන්නේ.( මාසිකව මුල් සතිය තුළ පන්ති ගාස්තු ගෙවිය හැකියි.)
➡️එතනින් පස්සෙ තනියෙන් ඔබට වැඩකරගෙන යන්න පුලුවන්.
➡️ ඉදිරියේදී කැමති ඕනෑම කෙනෙක්ට මේ මාස 4න් පසුවත් Spoken practices වලට නොමිලේම සහභාගී වෙන්න පුලුවන්.
➡️සෑම පාඩමක්ම රෙකෝඩින් ලබාදෙනවා.
🔅තවදුරටත් ඔබට තොරතුරු අවශ්‍ය නම් 0740448464 මේ අංකයට Whatsapp හරහා ඇමතුමක් හෝ පනිවුඩයක් ලබාදෙන්න.
නැතහොත්,
🔅අපගේ රාත්‍රී ඉංග්‍රීසි පන්තියට සහභාගී වේ නම් මේ link එක හරහා Whatsapp Group එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/JCAO4NSQsXE5bpmxHgLoCZ?s=cl&p=a&mlu=2
....ස්තුතියි!....🤝🙂
🎓The teacher 📚
Shehan Madhusankha
🔅 MA in BS (English Medium)
🔅BA (University of Kelaniya)
🔅 Advance Diploma in English(The Beeline Campus in partnership with SDFL under the Ministry of Education)
🔴හිත හිත ඉන්න එපා. අදම Whatsapp පනිවුඩයක් එවන්න. මේ ඔබේ අවසාන ඉංග්‍රීසි පන්තියයි.🛑
17/03/2026
🔅මූලික ඉංග්‍රීසි පාඨමාලාව.🔅
-The Freedom English Course -
⭕ නිට්ටම්ඹුව පාඨමාලා ආරම්භය
➡️ විශ්ව (Vishwa) උසස් අධ්‍යාපන ආයතනයේදී අප්‍රේල් 06 සඳුදා
උදෑසන 9.00 සිට සවස 2.00 දක්වා පැවැත්වීමට නියමිත මෙම පාඨමාලාව සඳුදා, අඟහරුවාදා, බදාදා යන දිනයන්හී පැවැත්වේ.
⭕ පාඨමාලාවේ සුවිශේෂීත්වය
➡️ ඉංග්‍රීසි කථාවට මුල් තැන දෙමින් මනා ව්‍යාකරණ(Grammar), දැනීමක් සමග මාස 06 කින් Reading, Writing, Listening, Speaking යන සියල්ල ආවරණය වන අනිවාර්යයෙන් ම ඉංග්‍රීසි කතා කර වීමේ හැකියාව ලබාදෙන බවට සහතික කෙරෙන මෙම පාඨමාලාව මේ දින වල ඔබට ආරාධනා කරන විශාල ඉංග්‍රීසි පාඨමාලාවන් අතරින් තවත් එක් පාඨමාලාවක් නොවේ. සම්පූර්ණයෙන්ම වෙනස් මුහුණුවරකින් සමන්විත වැඩසටහනකි.
⭕පාඨමාලාව කා සඳහා ද?
➡️ මෙවර සා/පෙළ අවසන් කල ඔබට සහ ඉංග්‍රීසි භාෂා දැනුම සොයන ඔබට.
➡️ උසස් පෙල විභාගයට පෙනීසිටි සිසුන්, විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයන් ආදී ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයෙකු වීමට හා උසස් අධ්‍යාපනයට ප්‍රවේශවන සැමට සුදුසු ලෙස මෙම පාඨමාලාව සකස් කර ඇත.
⭕ මෙය හැදෑරීම සඳහා මූලික දැනුම අවශ්‍ය ද?
➡️ ඉංග්‍රීසි භාෂාවේ මුල සිට සරලව ඉගැන්වීමේ කරන නිසා මුලික දැනුමක් අවශ්‍ය නොවේ.
➡️ මුල් සතිය නොමිලේ.
ඇතුළු වීමේ ගාස්තු අය නොකෙරේ.
✍ පාඨමාලාව මෙහෙයවීම
👉 ශෙහාන් මධුසංඛ
Shehan Madhusankha
MA in BS ( English Medium ) (Kelaniya), BA ( The University of Kelaniya ), Advance Diploma in English ( The Beeline Campus in partnership with SDFL under the Ministry of Education .
➡️ ලියාපදිංචි වීම සඳහා ඔබේ නම 074 044 8464 අංකයට WhatsApp කරන්න