10/04/2026
Hoa Hồng Tezza nguyên chậu siêu hoa siêu nụ
Hàng có sẵn, ship luôn ạ
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanghabodhi Old Students Association. සංඝබෝධි ආදිසිසු සංසදය., Mê Linh, Nittambuwa.
10/04/2026
Hoa Hồng Tezza nguyên chậu siêu hoa siêu nụ
Hàng có sẵn, ship luôn ạ
10/04/2026
Bạn nào muốn đam mê trồng sương sâm thì cứ alo bên mình nhé.
Cây lấy lá làm thạch cho mùa hè
08/03/2025
APE ADAMBARAYA.... https://www.facebook.com/share/p/1GkSavumZG/
27/02/2025
🎸සරිත් සුරිත් ප්‍රමුඛ නිව්ස් සංගිත කණ්ඩායම සංගීතවත් වන 🥁
🎤භාතිය සමග සන්තුෂ් / ජය ශ්‍රී / හනා🎤
යන ගායක ගායිකාවන්ගෙන් ගීතවත් වන
🎼“අභිෂේක” සංගීත ප්‍රසංගය 🎼
අප්‍රේල් මස 11 වන දින රාත්‍රි 8.00 සිට
නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලිය ක්‍රීඩා පිටියේදි පැවැත්විමට සියලුම කටයුතු සුදානම් කර ඇත.
🎟️මෙම ප්‍රසංගයේ ටිකට් පත් 🎟️
28 වන දින පැවැත්වෙන අප විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සව භූමියේ ස්ථාපනය කර ඇති ටිකට් පත් අලෙවි කුටියෙන් මිලදි ගැනිමට හැකියාව ඇත.
අප පාසලේ වර්ථමාන සිසුන් සදහා රුපියල් 800.00 ක මුදලකටත් (සීමිත ටිකට් ප්‍රමාණයක්)
සාමාන්‍ය ටිකට්පතක් රුපියල් 1000.00 කි.
13/02/2025
04/02/2025
ආඩම්බරයි......
නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලීය පෙරදිග ශීෂ්‍ය භට තූර්ය වාදන කණ්ඩායමේ
2005 සැරයන් සහ 2024 සැරයන්
2025 ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් තම සහභාගීත්වය ලබා දෙමින්...... ❤️
30/01/2025
අභිෂේක 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝟐𝟎𝟐𝟓
𝐁𝐚𝐭𝐡𝐢𝐲𝐚 𝐧 𝐒𝐚𝐧𝐭𝐡𝐮𝐬𝐡 | 𝐉𝐚𝐲𝐚 𝐒𝐫𝐢 | 𝐇𝐚𝐧𝐚 | 𝐒𝐚𝐫𝐢𝐭𝐡 𝐒𝐮𝐫𝐢𝐭𝐡
සරිත් සුරිත් & 𝐭𝐡𝐞 𝐍𝐞𝐰𝐬 𝟐𝟎𝟐𝟓 වසරේ නිට්ටඹුව ප්‍රථම සම්ප්‍රාප්තිය
අප්‍රේල් 𝟏𝟏 රාත්‍රී 𝟎𝟖 සිට නිට්ටඹුව සංඝබෝධී විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී
Online Tickets :
https://www.ticketsministry.com/concerts/abisheka-live-in-concert/679b0e6caa459
ප්‍රවේශපත් සහ වෙළඳ කුටි වෙන්කිරීම් සඳහා:
0765380411 - Dhananjaya (වෙළදකුටි)
074 184 1509 - Aravinda
076 814 2144 - Sumali
071 374 0603 - Thewantha
නිට්ටඹුව සංඝබෝධී විද්‍යාලයීය ආදී ශිෂ්‍ය නායක නායීකා සංසඳයේ ඉදිරිපත් කිරීමක්
29/01/2025
අත්තනගලු පුරවරයේ අභිමානය “නිට්ටඹුව සංඝබෝධි ජාතිය පාසලෙහි ආදි ශිෂ්‍ය නායක / නායිකා සංසදයේ සංවිධාන ශක්තියෙන් ප්‍රථම වරට පවත්වනු ලබන
“අභිෂේක” LIVE IN CONCERT 2025
අප්‍රියල් 11 වන දින රාත්‍රි 8:00ට නිට්ටඹුව සංඝබෝධි ජාතික පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්විමට සියළුම කටයුතු මේ වන විටත් සුදානම් වෙමින් පවති.
අද දින (01/29) අප පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය වන ශාමලි රණපුරආරච්චිගේ මහත්මිය වෙත ප්‍රසංගය සදහා සංඛේතාත්මක ටිකට් පත පිලිගැන්විම ආදි ශිෂ්‍ය නායක/ නායිකා සංසදය වෙනුවෙන් එහි සභාපති සුජිත් අරවින්ද, භාණ්ඩාගාරික තෙවන්ත ගම්ලත්, අනුශාසිකා සුමාලි පතිරාජ ඇතුලු සංගමයේ කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදු කරන්නට යෙදුනි.
26/01/2025
අවමංගල නිවේදනයයි
නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයෙහි ආදි ශිෂ්‍ය
2002-2003 වසරයන්හි
ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර හෙබවූ
කපිල විජේසුන්දර සහෝදරයා
හදිසි රෝගාතුරව රෝහල් ගතකර සිටියදි
අභාවප්‍රාප්ත වී ඇත.
අප ඔහුට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු
https://web.facebook.com/kapila.wijesundara.7
අද දින සවස 2:30 ට පැවති “සංඝබොධි විද්‍යාලිය” ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්විමේදි යොජනා ඉස්තීරත්වයෙන් පත් වු සියලුම නිළධාරිම නිලධාරී මණ්ඩලයට සුභ පැතුම් එක් කර සිටින්නෙමු..