Institute of Professional and Academic Studies - IPAS

Institute of Professional and Academic Studies - IPAS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Institute of Professional and Academic Studies - IPAS, Education, No 232/1, Negombo Road, Nittambuwa.

Institute of Professional and Academic Studies - IPAS is to empower the local workforce with Professional & Academic qualifications to win the world being the head of own destiny.

“මටත් බතික් වලින් income එකක් හදාගන්න ඕන” කියලා, හීන දකින කෙනෙක්ද? හීනයක් තිබුණත් තාමත් “හරියටම ඉගෙන ගන්න විශ්වාසවන්ත ගු...
09/08/2026

“මටත් බතික් වලින් income එකක් හදාගන්න ඕන” කියලා, හීන දකින කෙනෙක්ද?
හීනයක් තිබුණත් තාමත් “හරියටම ඉගෙන ගන්න විශ්වාසවන්ත ගුරුවරයෙක් නැති නිසා” ඒක හීනයක් විතරක්ම වෙලාද?
එහෙනම්, මේ පෝස්ට් එක ඔයාට.

බතික් කියන්නේ, වැඩිපුර කෙමිකල්, මුදල් සහ කාලය නාස්ති කරගෙන බොරු වැරදීම් සහ අත්හදාබැලීම්, කරන්න ඕන කලාවක් නෙවෙයි.

✅ විද්‍යාත්මකව හරියට ඉගෙන ගත්තොත් brand එකක් කරගන්න පුළුවන් trending fashion business එකක්!

ඔබේ හීනය හැබෑවක් කරගන්න ඕනිම නම්, විශය දන්න, රටවල් 3කම ව්‍යාපාරය කරගෙන යන, බතික් ඉගෙන ගමු with Iresha Kuruppu එක්ක එකතු වෙන්න..

🔥 මෙම වැඩමුළුවෙන් ඔබට ලැබෙන්නේ
✔️ Traditional & Java Batik – මුල සිට professional level එකට
✔️ Silk & Non-Silk fabrics, dyes, wax, chemicals – A to Z
✔️ Production mistakes නැති, cost-saving correct methods සහ අපජල කළමනාකරණය
✔️ Batik Business Consultation – FREE
✔️ ඔබේ සාර්ථක නිර්මාණ අපේම Uwanakas Batik & Handicrafts Gallery එකේම විකිණීමට අවස්ථාවක්!

👩‍🎓 ලංකාවේ එකම Academically & Professionally Qualified Batik Trainer Iresha Kuruppu Uwanaka
Textile Engineer | Fashion Designer | NVQ Assessor – Level 06

🎥 පළමු පාඩම් 7ම නොමිලේ - ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ.

📲 Seats සීමිතයි – අදම WhatsApp කරන්න
🟥 071 666 9700

👉 ඔයා වෙනුවෙන්, වෙන කෙනෙක් වෙනුවෙන්, මේ post එක save කරගන්න / share කරන්න ❤️

ඉකෝ ප්‍රින්ටින්ග් කියන්නේ - ඇඟලුම් විලාසිතා ලෝකයේ, අලුත්ම  Sustainable Trend එක...    &   (ස්වභාවික වර්ණක)🎨 Learn Online...
06/08/2026

ඉකෝ ප්‍රින්ටින්ග් කියන්නේ - ඇඟලුම් විලාසිතා ලෝකයේ, අලුත්ම Sustainable Trend එක...
& (ස්වභාවික වර්ණක)

🎨 Learn Online or Onsite in or Uwanakas Batik & Handicrafts
📆 Sunday
🕙 9.30 AM - 4.00 PM (Theory & Practical Session)

👩‍🎨 Conducted by Iresha Kuruppu
| |

Online: Rs. 9,500 | Onsite: Rs. 11,500

Workshop Highlights:
🔹 Eco Printing Techniques - Pounding, Steaming, Fermentation
🔹 Natural Pigments & Mordants
🔹 pH Changers & Color Fixation
🔹 Caring & Safety Instructions
🔥 Finishing Techniques | Suitable Fabrics Selection
🔥 Tips on Buying Tools & Materials

📌 Exclusive Benefits:
✅ One-Day Workshop
✅ Free Unlimited Revisions
✅ Professional Guidance Until Mastery

📞 Call or WhatsApp 071-6669700 for more info!

🔴 To Register:
1️⃣ Deposit Online Workshop Fee or Rs. 5000 from Onsite Fee.
2️⃣ Send Receipt via WhatsApp to Get Notes & Videos.
3️⃣ Settle Balance Onsite on Workshop Day.

🌺 All Equipment & Dyes Provided for Onsite Workshops!


බතික් ෆැක්ටරියකදීම, හරියටම බතික් ඉගෙන ගන්න ඕනිද ?ඔබේ බතික් ව්‍යාපාර සිහිනය සැබෑ කරගන්න - සාම්ප්‍රදායික බතික් තාක්ෂණය හරි...
06/08/2026

බතික් ෆැක්ටරියකදීම, හරියටම බතික් ඉගෙන ගන්න ඕනිද ?
ඔබේ බතික් ව්‍යාපාර සිහිනය සැබෑ කරගන්න - සාම්ප්‍රදායික බතික් තාක්ෂණය හරියටම ඉගෙන ගමුද ?

බතික් කියන්නේ, වැඩිපුර කෙමිකල්, මුදල් සහ කාලය නාස්ති කරගෙන බොරු වැරදීම් සහ අත්හදාබැලීම්, කරන්න ඕන කලාවක් නෙවෙයි.
විද්‍යාත්මකව හරියට ඉගෙන ගත්තොත් brand එකක් කරගන්න පුළුවන් trending fashion business එකක්!

🔥 මෙම වැඩමුළුවෙන් ඔබට ලැබෙන්නේ
✔️ සාම්ප්‍රදායික ඉටි බතික් සහ ජාවා බතික් – මුල සිට professional level එකට
✔️ සිල්ක්, කපු, ලිනන්, රෙයෝන් ආදී රෙදි වල ඉටි කිරීම සහ
වැට්, නැප්තෝල්, රිඇක්ටිව් ඩයි ක්‍රම අඩුම වියදමෙන් කරන හැටි
✔️ Production mistakes නැති, cost-saving correct methods සහ අපජල කළමනාකරණය
✔️ Batik Business Consultation – FREE

🎥 පළමු පාඩම් 7ම නොමිලේ - ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ.

📲 Seats සීමිතයි – අදම WhatsApp කරන්න
🟥 071 666 9700

👉 ඔයා වෙනුවෙන්, වෙන කෙනෙක් වෙනුවෙන්, මේ post එක save කරගන්න / share කරන්න ❤️

Iresha Kuruppu Uwanaka Uwanakas Batik & Handicrafts@

29/01/2026

බතික් කරන්න ඉගෙනගන්න කලින්,
බතික් වලින් මොනවද කරන්න පුළුවන් කියලා ඉගෙනගමු.

🔴 FREE INTRODUCTORY WORKSHOP 🔴

බතික් ඉගෙනගන්න කැමති අය ගොඩක් ඉන්නවා…
හැබැයි “බතික්” කියන්නේ ඇත්තටම මොනවද කියලා තේරුම් ගත්ත අය ටිකයි.

බතික් කියන්නේ සාරි එකක් කරලා විකුණන එකට විතරක් සීමා වෙච්ච craft එකක් නෙවෙයි.

බතික් තුළ තියෙන
• Business opportunities
• Production failures & lack of knowledge
• Costing & pricing mistakes
• Labour → profit නොවෙන හැටි

මේ දේවල් හරියට නොදන්න නිසා
ගොඩක් talented අය industry එකෙන් අතහැරලා යනවා.

ඒ නිසාම, මම, ඉරේෂා කුරුප්පු
පේශකර්ම ඉංජිනේරු | මෝස්තර නිර්මාණ ශිල්පී |
ඉංජිනේරු තාක්ෂණවේදී පශ්චාත් උපාධිධාරී |
NVQ Assessor – Level 06 | වෘත්තීය බතික් පුහුණුකරු
(Batik Practitioner | Designer | Trainer)

📍 Nittambuwa – Uwanakas Batik & Handicraft Gallery

🔴 මෙය batik training එකක් නෙවෙයි
🔴 Waxing / dyeing teach කරන class එකක් නෙවෙයි

✨ මෙතන අපි කතා කරන දේවල්:
✔️ Batik කියන්නේ ඇත්තටම මොකක්ද?
✔️ Sari එකට එහා ගිය – what you can do with batik
✔️ ඔබ miss කරලා තියෙන business opportunities
✔️ Costing, pricing & sustainability
✔️ Industry tips & real-world insights

👉 Batik ගැන serious විදිහට හිතන අයට
👉 Already batik කරන නමුත් stuck වෙලා ඉන්න අයට
👉 Future batik entrepreneurs ලාට

📅 Limited seats – Pre-registration required
📩 Interested නම් inbox / WhatsApp කරන්න

@

29/01/2026

Discover the Art of Eco Printing & Natural Dyes.
Where nature, design, and craftsmanship come together.

👉For - Nature Lovers, textile designers, batik artists, craft enthusiasts, slow-fashion lovers, and anyone passionate about sustainable creation.

Join a full-day theory + hands-on practical experience guided with clarity, care, and professional insight.

👉 Conducted by Iresha Kuruppu
Textile Engineer | Fashion Designer | Entrepreneur

👉 Workshop Details
📆 Feb 01 – Nugegoda
📆 Feb 15 – Nittabuwa Uwanakas Batik & Handicrafts
🕘 9.00 AM – 5.30 PM
Online & Onsite options available

👉 What You’ll Learn
• Eco Printing – Pounding, Steaming & Fermentation
• Natural Pigments, Mordants & pH Control
• Fabric Selection & Colour Fixation
• Finishing, Fabric Care & Safety
• Practical guidance on tools & materials

👉 Investment
Online – Rs. 9,500
Onsite – Rs. 14,500
(All tools, fabrics & natural dyes provided onsite)

👉 Why Join
✔ One-Day Intensive Workshop
✔ Industry expert with global experience
✔ Continuous professional guidance

📞 Call / WhatsApp: 071 666 9700

👉 For Bookings
Pay full Online fee or Rs. 5,000 advance for Onsite.Send payment slip via WhatsApp to receive notes & videos.Balance payment on workshop day.

👉 Bank Details
Institute of Professional and Academic Studies
Account No: 89469284
Bank of Ceylon – Wijerama Branch

Craft consciously. Create beautifully. Build sustainably.

New location for the Academy
15/01/2026

New location for the Academy

16/08/2025

Batik කරන්න ගොඩක් වෙලාව, ලොකු වියදමක්, ලොකු මහන්සියක් යනවද?👉 අඩුම කාලෙකින් – අඩුම වියදමකින් කරන්න පුළුවන් කියලා දන්නවද?👉 පළමු පාඩම් 5ම නොමිලේ!(පළවෙනි comment එක බලන්න👇)🟥 අමතන්න 078-6669700WHATSAPP - https://wa.me/94786669700 #බතික්

Address

No 232/1, Negombo Road
Nittambuwa
11100

Telephone

+94716669700

Website

Alerts

Be the first to know and let us send you an email when Institute of Professional and Academic Studies - IPAS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category