Sense Cadet - Nk/Mahasen

Sense Cadet - Nk/Mahasen ශිෂ්‍යභටයා යනු පාසලේ අනිකුත් සිසුන් අභිබවා ගිය,
පුහුණුවෙන් දැඩිකළ හරිත ඔටුනුදාරීන් ය...!
😌❤️‍🩹🇱🇰"

Are You Reddy Cdts... 🌝🤍💪"          Followers 4Highlight Argentina
12/01/2025

Are You Reddy Cdts... 🌝🤍💪"









Followers 4
Highlight Argentina

ඒනම් , සුභ ගමන් මගෙ පුන්චි යාලුවනෙ 🌝❤️‍🩹💪"Highlight ArgentinaFollowers 4
30/07/2024

ඒනම් , සුභ ගමන් මගෙ පුන්චි යාලුවනෙ 🌝❤️‍🩹💪"
Highlight ArgentinaFollowers 4

04/07/2024

2024 ජුනි 23 දින සාර්තකව සිදුකෙරුනු ලේ දන් දීමේ වැඩසටහන..
මහසෙන් OB Cadet
🤍🩸"










Highlight Argentina
Followers 4

14 වන බලඇණියෙ අණදෙන නිලදාරි තුමන් ලෙස පත්වූ , අප පාසලට හා පාසලේ ශිෂ්‍ය භට කන්ඩ වලට මහගු මෙහවරක් කල  චන්දන ගුරු පියානනි (...
11/05/2024

14 වන බලඇණියෙ අණදෙන නිලදාරි තුමන් ලෙස පත්වූ , අප පාසලට හා පාසලේ ශිෂ්‍ය භට කන්ඩ වලට මහගු මෙහවරක් කල චන්දන ගුරු පියානනි (MAJ BPCU Kumara) , ඔබතුමාට මහසෙන් ආදි ශිෂ්‍ය භට සංගමයේ හා ජේෂ්ඨ ශිෂ්‍ය භට කන්ඩයේ උනුසුම් සුබ පැතුම්...!








Azizen
Highlight Argentina

දෙන්න ලේ බිදක් , ඔබත් එන්න... මහසෙන් OB Cadet අපේ වැඩක්...🤍🩸"            Everyone Highlight Argentina
07/05/2024

දෙන්න ලේ බිදක් , ඔබත් එන්න...
මහසෙන් OB Cadet අපේ වැඩක්...
🤍🩸"










Everyone
Highlight Argentina

හෙට උදෑසන 9 ට ආදී ශිෂ්‍ය භටයින්ට ගෞරවනීය ඇරයුම්… 🤍
03/05/2024

හෙට උදෑසන 9 ට ආදී ශිෂ්‍ය භටයින්ට ගෞරවනීය ඇරයුම්… 🤍








සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා…! 🌞🎉✨"            Everyone
14/04/2024

සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා…! 🌞🎉✨"









Everyone

10/03/2024

𝘔𝘈𝘙 _15ᵀʰ මේ පාර වෙනසක් 😼❣️"_
𝘊𝘰𝘮𝘪𝘯𝘨 𝘴𝘰𝘰𝘯...!









Everyone
Highlight Argentina
Followers 4

09/03/2024

කැඩෙටින් කියන්නේ ජීවිතේකට වටිනම දෙයක්..හරි ගුරුවරු යටතේ
හරි ජේශ්ඨයෝ යටතේ කැඩෙටින් කලානම්, හරි ආධි ශිෂ්‍යභටයෝ යටතේ පුහුණු වුනානම් ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී ඒ කාපු ගුටි අද වෙද්දි පට්ට රස වෙන්න ඕන..
කැඩෙටින් කියන්නේ සරඹ විතරක් නෙමේ..
ඌ ඇවිද්දත් වෙනස්
උගෙ වැඩත් වෙනස්
උගෙ වේගයත් වෙනස්
උගෙ කතාවත් වෙනස්

නිවැරදිව පුහුණුව ලබපු ශිෂ්‍යභටයෙක් කියන්නේ හැරමිටියකින් ගියත් ශිෂ්‍යභටයෙක්ම තමා..ඒ කොලිටි එක හැමදාම තියෙනවා...
😼❤️‍🩹💪"










Everyone
HighLights EveryOne
Followers3

Happy new year…! සුභ අලුත් අවුරුද්දක් වේවා…! புத்தாண்டு வாழ்த்துக்கள்…!  😍🥳🎊🎗✨"
01/01/2024

Happy new year…!
සුභ අලුත් අවුරුද්දක් වේවා…!
புத்தாண்டு வாழ்த்துக்கள்…!
😍🥳🎊🎗✨"








Address

Maho Rode
Nikaweratiya

Alerts

Be the first to know and let us send you an email when Sense Cadet - Nk/Mahasen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sense Cadet - Nk/Mahasen:

Shortcuts

Share

Category