20/12/2025
Ap 5 hapannu හරි පුදුම ඉස්කෝලේ
දරුවන් ඒකාකාරී බවින් මුදවා,
20/12/2025
03/09/2025
ඔබේ ශක්තිය
ඔබ හඳුනා නොගන්නා තෙක්
ඔබ අසමත්ය 👊👏
ඔයාලගේ ආදරේට ස්තුතියි...
ළමයි කියන කතා
"අපි හැමෝටම ආඩම්බරයක් ගෙන දෙමින් " ✨
අපේ Schoooly Way ඔන්ලයින් පාසලේ මනහීර් සර් මේ වසරේ ජනප්‍රියම දෙමළ ගුරුවරයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ වගයි. 🏆
මේ ජයග්‍රහණයේ සැබෑම අයිතිකරුවා ඔබයි. ඔබගේ ආදරය සහ සහයෝගයයි! ❤️
26/08/2025
ශිෂ්‍යත්වයෙන් පසු සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන පාඨමාලා 3ක්.
වසරේ ජනප්‍රියම දෙමළ ගුරුවරයා මෙහෙයවන දෙමළ පදනම් පාඨමාලාවට සහභාගි වීමෙන් ඔබේ දරුවාට තවත් පාඨමාලා දෙකක් සඳහා නොමිලේ සහභාගි විය හැකිය.
1. 🤝 දෙමළ පදනම් පාඨමාලාව
2. Spoken English පාඨමාලාව
3. 🤖 AI (කෘත්‍රිම බුද්ධිය) සහ තොරතුරු තාක්ෂණය
පාඨමාලාව අවසානයේ පිළිගත් සහතිකයක් පිරි නැමේ....👍
සහභාගී වීමට පහත ලින්ක් එකෙන් WhatsApp ගෲප් එකට එකතු වෙන්න:
https://chat.whatsapp.com/G3rsUkJINERLTykjn2fRvV
🛑 දැන් සිසුන් ලියාපදිංචි කරගනු ලැබේ....
➖➖➖➖➖➖➖➖➖➖➖
වසරේ ජනප්‍රියම දෙමළ භාෂාව ගුරුවරයා ...
●▬๑ මනාහීර් සර් ๑▬●
🚸🚸🚸🚸🚸🚸
●▬๑ schoooly way ඔන්ලයින් පාසල ๑▬●
විමසීම්
📞 0777 316 215
whatsapp 077 286 9542 /0775049132
#දෙමළනම්දෙකක්නෑමනාහීර්සර්
26/08/2025
schoooly way ඔන්ලයින් පාසලට අභිමානයක් ගෙන දෙමින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ඉංග්‍රීසි ගුරුවරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අරුණැල්ල සර් ට schoooly way ආචාර්ය මණ්ඩලයේ සහ දරු දැරියන්ගේ දැරියන්ගේ සුභ පැතුම්..🏆
24/08/2025
👉 *Schoooly Way ඔන්ලයින් පාසලෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන පාඨමාලා 3ක් මෙන්න,*
`ඔබගේ දරුවාගේ අනාගතය වෙනුවෙන්:`
*මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියූ දරුවන් වෙනුවෙන්*
*1. 🗣️ Spoken English පාඨමාලාව*
*2. 🤝 දෙමළ පදනම් පාඨමාලාව*
*3. 🤖 AI (කෘත්‍රිම බුද්ධිය) සහ තොරතුරු තාක්ෂණ*
📅 *අගෝස්තු 24 (ඉරිදා)*
🕖 *රාත්‍රී 7.00ට 👉 පාඨමාලා ආරම්භ වේ* 🎓
*පන්තියට සම්බන්ධ වන සූම් ලින්ක් එක*
*Join Zoom Meeting*
https://gurus-club.zoom.us/j/85834658679?pwd=6NgJa5ldrmLuA5nVCtZGmN9TIzOdsh.1
Meeting ID: 858 3465 8679
Passcode: 567363
➖➖➖➖➖➖➖➖➖
මෙම ජයග්‍රහණයන්හි සැබෑ අයිතිකාරුවා ඔබයි....🏆
මේ පන්තියට ඇවිල්ලා ඉන්නෙත් ගේමක් ගහන්න දඟලන එවුන්
14/08/2025
👉 Schoooly Way ඔන්ලයින් පාසලෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන පාඨමාලා 3ක් මෙන්න,
ඔබගේ දරුවාගේ අනාගතය වෙනුවෙන්:
1. 🗣️ Spoken English පාඨමාලාව
2. 🤝 දෙමළ පදනම් පාඨමාලාව
3. 🤖 AI (කෘත්‍රිම බුද්ධිය) සහ තොරතුරු තාක්ෂණ
අලුත් දරුවන් පහත ලින්ක් එකෙන් WhatsApp ගෲප් එකට එකතු වෙන්න:
https://chat.whatsapp.com/Do1IcoT35Lo5vI8nneNuxQ
📲 මෙම ලින්ක් එක හා පෝස්ට් එක පාසල් WhatsApp/FB/ සමූහයන් අතර බෙදාහරින්න.
Share ..❤️Share ..❤️Share ..❤️Share
ඔබේ යහළුවන්ටත් share කරන්න..
➖➖➖➖➖➖➖➖➖➖➖
මෙම ගෘප් එකේ සිටිනා දරුවන් මෙම ලින්ක් එක ක්ලික් කිරීමෙන් වළකින්න අලුත් දරුවන්ට ශෙයා කරන්න..
🚸🚸🚸🚸🚸🚸
●▬๑ schoooly way ඔන්ලයින් පාසල ๑▬●
විමසීම්
📞 0777 316 215
whatsapp 077 286 9542
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
Nikaweratiya
60470