Sri Lumbini Daham School Netolpitiya

Sri Lumbini Daham School Netolpitiya ශ්‍රී ලුම්බිණි දහම් පාසල ,නෙටොල්පිටිය

කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක්‌  සිදු නොවේවා. ඔබ‍ට නිවන් සුව ලැබේවා පුතේ. 🏳️🙏😭ශ්‍රී ලුම්බිණි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ස...
24/02/2026

කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක්‌ සිදු නොවේවා. ඔබ‍ට නිවන් සුව ලැබේවා පුතේ. 🏳️🙏😭
ශ්‍රී ලුම්බිණි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ සතීශය සංවේගය 🏳️

2023 වර්ෂයේ නිවාසාන්තර තරගාවලිය සදහා සහභාගි වුන ළමුන්ට සහතිකපත් ලබා දීමට අනුග්‍රහය දැක්වූයේ දනුක මලිත් සාරංග මහතාට බෙහෙව...
08/03/2023

2023 වර්ෂයේ නිවාසාන්තර තරගාවලිය සදහා සහභාගි වුන ළමුන්ට සහතිකපත් ලබා දීමට අනුග්‍රහය දැක්වූයේ දනුක මලිත් සාරංග මහතාට බෙහෙවින් ස්තූතියි ❤️‍🔥🙏

2023 වර්ෂයේ ශ්‍රී ලුම්බිණි දහම් පාසලේ 6 සිට 11  ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡන පැලදවිම මෙසේ සිදු කර...
08/03/2023

2023 වර්ෂයේ ශ්‍රී ලුම්බිණි දහම් පාසලේ 6 සිට 11 ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡන පැලදවිම මෙසේ සිදු කරන ලදි 🙏🙏🙏

2023 වර්ෂය සදහා ශ්‍රී ලුම්බිණි දහම් පාසලේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා  පන්ති නායක නායිකාවන් සදහා නිල ලාංඡන  පැලදවි...
08/03/2023

2023 වර්ෂය සදහා ශ්‍රී ලුම්බිණි දහම් පාසලේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති නායක නායිකාවන් සදහා නිල ලාංඡන පැලදවිම මෙසේ සිදු කෙරුණි 🙏🙏🙏🙏

2023 ලුම්බිණි කලා උළෙල 2022 වර්ශයේ හොදම පැමිණීම වෙනුවෙන් පදක්කම් ලබා දීම සිදු කරන ලදි. ඒ වෙනුවෙන් අනුග්‍රහය ලබා දුන් සාර...
08/03/2023

2023 ලුම්බිණි කලා උළෙල

2022 වර්ශයේ හොදම පැමිණීම වෙනුවෙන් පදක්කම් ලබා දීම සිදු කරන ලදි. ඒ වෙනුවෙන් අනුග්‍රහය ලබා දුන් සාරා සුභාෂිණි ආදි ශිෂ්‍යාවට බෙහෙවින් ස්තූතියි 🙏🙏🙏

2023 වර්ෂයේ ශ්‍රී ලුම්බිණි දහම් පාසලේ නිවාසාන්තර තරගාවලියේ නිවාස තේරීමේ අවසන් දිනය 🙏🙏🙏
02/03/2023

2023 වර්ෂයේ ශ්‍රී ලුම්බිණි දහම් පාසලේ නිවාසාන්තර තරගාවලියේ නිවාස තේරීමේ අවසන් දිනය 🙏🙏🙏

2023 වර්ශයේ අප දහම් පාසලේ පළමු ගුරු දෙගුරු හමුවීම ඊයේ දිනයේ (2023.01.15) එනම් ඉරු දින ප.ව 2.00ට පැවතුනි 🙏🙏😇D.M. Kaluarac...
16/01/2023

2023 වර්ශයේ අප දහම් පාසලේ පළමු ගුරු දෙගුරු හමුවීම ඊයේ දිනයේ (2023.01.15) එනම් ඉරු දින ප.ව 2.00ට පැවතුනි 🙏🙏😇

D.M. Kaluarachchi Shammi Udayangi Prasani Marapana Krishna Kavindi Uditha Kodikara

ශ්‍රී ලුම්බිනි දහම් පාසලේ 2022 වර්ශයේ නිවසාන්තර තරගා වලියට දුවා දරුවන් මුහුණ දුන් අයුරු 🙏D.M. Kaluarachchi  Shammi Udaya...
22/12/2022

ශ්‍රී ලුම්බිනි දහම් පාසලේ 2022 වර්ශයේ නිවසාන්තර තරගා වලියට දුවා දරුවන් මුහුණ දුන් අයුරු 🙏

D.M. Kaluarachchi Shammi Udayangi

ශ්‍රී ලුම්බිණි දහම් පාසලේ නිවාසාන්තර තරග පවත්වන දින යේ දී ප්‍රදානාචාර් ය ලොකූ  ස්වාමීන් වහන්සේ විසින් දහම් පාසල් දරුවන්ට...
11/12/2022

ශ්‍රී ලුම්බිණි දහම් පාසලේ නිවාසාන්තර තරග පවත්වන දින යේ දී ප්‍රදානාචාර් ය ලොකූ ස්වාමීන් වහන්සේ විසින් දහම් පාසල් දරුවන්ට දවල් කෑම වේලක් ලබා දුනි 🙏

D.M. Kaluarachchi Shammi Udayangi

03/10/2022
03/10/2022

අප දහම් පාසල් දරුවන්ගෙ ලෝක ළමා දින විනෝදය වෙනුවෙන් 🤗☺️

Address

Sri Lumbini Daham School , Thissa Road
Netolpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lumbini Daham School Netolpitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category