12/05/2026
මෙවරත් ඉබ්බාගමුව කොට්ඨාස ක්‍රීඩා 18 න් පහළ වොලිබෝල් තරගාවලියේ කොට්ඨාසයේ සියලු ජනප්‍රිය පාසල් පරදා වයඹ විද්‍යාලෝක විද්‍යාලය කොට්ඨාසයේ ප්‍රථම ස්ථානය හිමිකර ගනී..💪මෙය පාසල ලද විශාල ජයග්‍රහනයකි..ඒ සඳහා පුහුණුවීම් කටයුතු සිදුකල ප්‍රධාන පුහුණුකරු තිස්ස සෙනරත් සර්,ක්‍රීඩා පුහුණුකරු ඉරේෂා නාඋලගේ මිස්,ක්‍රීඩා භාර ආචර්ය නිරෝෂා ප්‍රියශාන්ති මිස් ඇතුලු සියලුම ක්‍රීඩිකාවන්ට සහ සහයෝගය දැක්වූ සියලු දෙනාට පාසලේ ගෞරවනීය ප්‍රණාමය පුදකර සිටිමු.