Past Pupils' Association,Bolawalana Nimala Maria M.V.

Past Pupils' Association,Bolawalana Nimala Maria M.V. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Past Pupils' Association,Bolawalana Nimala Maria M.V., School, Bolawalana, Negombo.

❤️
31/08/2025

❤️

අද දින ආදිශිෂ්‍යයන් විසින් සිදුකළ ශ්‍රමදානය ❤️සහභාගි වූ සැමට ස්තූතියි! මේ අපේ පාසලයි එය රැක ගැනීම අපගේ යුතුකමයි 😍~ආදි ශි...
31/08/2025

අද දින ආදිශිෂ්‍යයන් විසින් සිදුකළ ශ්‍රමදානය ❤️
සහභාගි වූ සැමට ස්තූතියි!
මේ අපේ පාසලයි එය රැක ගැනීම අපගේ යුතුකමයි 😍

~ආදි ශිෂ්‍ය සංගමය - බෝලවලාන නිමල මරියා මහ විද්‍යාලය~

අප විද්‍යාලයේ වසර 08 ක් විදුහල්පතිනිය ලෙස කටයුතු කළ අප ආදරණීය විදුහල්පති මෑණියන් ගේ විශ්‍රාම උත්සවය ❤️🥰🙏ඔබතුමියට සුබ විශ...
31/07/2025

අප විද්‍යාලයේ වසර 08 ක් විදුහල්පතිනිය ලෙස කටයුතු කළ අප ආදරණීය විදුහල්පති මෑණියන් ගේ විශ්‍රාම උත්සවය ❤️🥰🙏

ඔබතුමියට සුබ විශ්‍රාම දිවියක් වේවා!

මුවග රැඳි සිනහවෙන්මඉසිඹුලන අද දිනේඉතින් පතන්නම් සුබපැතුම් ඔබතුමියට සුබ ම සුබ විශ්‍රාම දිනයක් වේවා! ❤️🙏ආදි ශිෂ්‍ය සංගමයබෝ...
31/07/2025

මුවග රැඳි සිනහවෙන්ම
ඉසිඹුලන අද දිනේ
ඉතින් පතන්නම් සුබපැතුම්
ඔබතුමියට සුබ ම සුබ විශ්‍රාම දිනයක් වේවා! ❤️🙏

ආදි ශිෂ්‍ය සංගමය
බෝලවලාන නිමල මරියා මහා විද්‍යාලය

❤️
28/07/2025

❤️

අප ආදි ශිෂ්‍ය සංගමයේ ජූලි මස හමුව...❤️
27/07/2025

අප ආදි ශිෂ්‍ය සංගමයේ ජූලි මස හමුව...❤️

පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ආරම්භය සනිටුහන් කරමින් අද දින පැවැත්වූ ප්‍රථම හමුව ❤️
06/07/2025

පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ආරම්භය සනිටුහන් කරමින් අද දින පැවැත්වූ ප්‍රථම හමුව ❤️

Address

Bolawalana
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils' Association,Bolawalana Nimala Maria M.V. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category