Buddhist Centre - බෞද්ධ මන්දිරය - Negombo

Buddhist Centre - බෞද්ධ මන්දිරය - Negombo Achieve A/L Success with Expert Guidance!

Buddhist Centre specializes in Science & Mathematics education, offering expert-led lessons, in-depth theories, and exam-focused strategies.

🎓✨ Best of luck on your 2025 A/L Examination!                                                 ゚viralシfypシ゚
09/11/2025

🎓✨ Best of luck on your 2025 A/L Examination!

゚viralシfypシ゚

2026 නව පන්ති ආරම්භය...                                  ゚viralシfypシ゚
01/11/2025

2026 නව පන්ති ආරම්භය...

゚viralシfypシ゚

🎯 2025 A/L Guess Papers ආරම්භය____________________________________🧐 2022 A/L විභාගයට සාපේක්ෂව 2023 A/L විභාගය වෙනස් වුනා...
28/10/2025

🎯 2025 A/L Guess Papers ආරම්භය
____________________________________

🧐 2022 A/L විභාගයට සාපේක්ෂව 2023 A/L විභාගය වෙනස් වුනා…

🧐 2023 A/L විභාගයට සාපේක්ෂව 2024 A/L විභාගය වෙනස් වුනා…

😳 2025 A/L ?????

ප්‍රශ්ණ පත්‍රයේ වෙනස් විය හැකි, නව නිර්මාණාත්මක ගැටලු හා අනුමාන ගැටලු අඩංගු ප්‍රශ්න පත්‍ර 4ක් ඉහත සදහන් දින වලදී අප විසින් සාකච්ඡා කරනවා.

🫵🏻 ඔබත් එන්න……
💯 හොද සූදානමකින් විභාගයට යන්න

_______________________________________

දශක ගණනාවක් පුරා විශිෂ්ඨතමයන් බිහි කෙරූ මිගමුවේ එකම තක්සලාව...පන්ති කාලසටහන් දැනගැනීමට දැන්ම Whatsapp පණිවිඩයක් යොමු කරන...
21/10/2025

දශක ගණනාවක් පුරා විශිෂ්ඨතමයන් බිහි කෙරූ මිගමුවේ එකම තක්සලාව...

පන්ති කාලසටහන් දැනගැනීමට දැන්ම Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
📞 +94 70 466 7100

"දැනුම තුළ කරන ආයෝජන හොඳම පොළියක් ගෙවයි."-BM Motivation-______________________________________________                  ...
16/10/2025

"දැනුම තුළ කරන ආයෝජන හොඳම පොළියක් ගෙවයි."
-BM Motivation-
______________________________________________
゚viralシfypシ゚ ゚viralシfypシ゚

ඔයාගෙ අරමුණ පැහැදිලි නම්, ඒක ඉෂ්ට කරගැනීම පහසුයි. # කැපවෙන්න. අරමුණ වෙනුවෙන්  # වැඩකරන්න.-BM Motivation-________________...
13/10/2025

ඔයාගෙ අරමුණ පැහැදිලි නම්, ඒක ඉෂ්ට කරගැනීම පහසුයි.
# කැපවෙන්න. අරමුණ වෙනුවෙන් # වැඩකරන්න.
-BM Motivation-
______________________________________________
゚viralシfypシ゚ ゚viralシfypシ゚

Google විසින් ශ්‍රී ලාංකික සිසුන්ට නොමිලේ Gemini AI Plus ප්‍රවේශය ලබා දෙයි!ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා විශාල වෙ...
09/10/2025

Google විසින් ශ්‍රී ලාංකික සිසුන්ට නොමිලේ Gemini AI Plus ප්‍රවේශය ලබා දෙයි!
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා විශාල වෙනසක් ඇති කරමින්, Google සමාගම විසින් මෙරට සිසුන්ට, ඉහළම කෘත්‍රිම බුද්ධි වේදිකාව වන Gemini AI Plus වෙත නොමිලේ ප්‍රවේශය ලබා දීමට තීරණය කර තිබේ.
මෙය සිසුන්ගේ අධ්‍යාපන සහ ඩිජිටල් කුසලතා වැඩිදියුණු කිරීමට අතිශය වටිනා අවස්ථාවක් ලෙස සැලකෙනවා.

ජාතික AI ප්‍රදර්ශනය (National AI Expo) අවිසින් මේ සම්බන්ධයෙන් නිවේදනය කළේ ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාය. ඔහු සඳහන් කළේ මාස කිහිපයක් පුරාවට Google හා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අතර පැවති සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම අගනා දීමනාව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වූ බවයි.

🌟 ඔබ දැන ගත යුතු කරුණු

නොමිලේ ලැබෙන්නේ මොනවද?

Gemini AI Plus ප්‍රවේශය – ශ්‍රී ලාංකික සිසුන්ට Google හි ඉහළම AI විශේෂාංග සහ පර්යේෂණ මෙවලම් භාවිතා කිරීමට හැකි වේ.

අමතර වාසි – Cloud computing platforms සහ අනෙකුත් ඩිජිටල් ඉගෙනුම් සම්පත් ද නොමිලේ භාවිතා කළ හැක.

අධ්‍යාපන බලකොටසක් ලෙස AI – කේත ලිවීම, පර්යේෂණ සහ විවිධ ඉගෙනුම් ක්ෂේත්‍රවලදී පහසුවෙන් සහාය ලබන්නට හැකි වේ.

ගෝලීය තරඟකාරීත්වය – ශ්‍රී ලාංකික සිසුන්ට ලෝකයේ ඕනෑම තැනක සිටින සිසුන් සමඟ සමාන තලයක ඉන්නට හැකි වේ.

AI ධාරිතාව වර්ධනය – රටේ කෘත්‍රිම බුද්ධි දැනුම සහ ඩිජිටල් සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට මෙය ඉතා වැදගත් වේ.

🗓️ වැඩසටහන ආරම්භ වන දිනය

වාර්තා අනුව, මෙම වැඩසටහන 2025 ඔක්තෝබර් මැද භාගයේදී ආරම්භ වීමට නියමිතය.

⚠️ භාවිතයේදී සැලකිය යුතු දේ

නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අවධාරණය කර ඇත්තේ, සිසුන් මෙම AI මෙවලම් වගකීමෙන්, ආචාරධර්මයෙන් සහ ඥානයෙන් යුතුව භාවිතා කළ යුතු බවයි. AI යනු හුදෙක් උපකරණයක් නොව, එය මනෝවික්‍රමයක් සහ මනුෂ්‍ය දයාවක් සමඟ පරිහරණය කළ යුතු සම්පත්යක් බවත් ඔහු පැවසීය.

වැඩි විස්තර – ලියාපදිංචි ක්‍රමය, සුදුසුකම් සහ භාවිතා කළ හැකි ආයතන පිළිබඳ තොරතුරු – ඉදිරියේදී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.

-පහත ඡායාරූපය AI භාවිතා කර නිර්මාණය කර ඇත.-

゚viralシfypシ゚

අපි හැමෝම සාර්ථක වෙන විදිහ, සාර්ථක වෙන වේගය එකිනෙකාට වෙනස්. අපි හැමෝටම එකිනෙකාට ආවේනික වූ දක්ශතා තමා තියෙන්නෙ.ඉතින්,අනිත...
09/10/2025

අපි හැමෝම සාර්ථක වෙන විදිහ, සාර්ථක වෙන වේගය එකිනෙකාට වෙනස්. අපි හැමෝටම එකිනෙකාට ආවේනික වූ දක්ශතා තමා තියෙන්නෙ.ඉතින්,
අනිත් අයත් එක්ක compare කරගෙන යනකොට තමයි අපිට අපිව අමතක වෙන්නෙ. ඒ වගේම අපිට අපේ වටින දේවල් දේවල් අහිමි වෙන්නනේ.

So, Grow on your pace ✅️👌
-BM Motivation-

゚viralシfypシ゚ ゚viralシfypシ゚

අප දරුවන් දැනුමෙන් පෝෂණය කරමින් ජීවිතයට මඟ කියාදෙන ඔබ සැමට අපගේ ගෞරවය හා ස්තූතිය! 🌸🙏බෞද්ධ මන්දිරය – මිගමුව______________...
06/10/2025

අප දරුවන් දැනුමෙන් පෝෂණය කරමින් ජීවිතයට මඟ කියාදෙන ඔබ සැමට අපගේ ගෞරවය හා ස්තූතිය! 🌸🙏
බෞද්ධ මන්දිරය – මිගමුව

_______________________________________________
#ගුරුදිනය ゚viralシfypシ゚

2026 A/L PHYSICSආලෝකය ඇරඹේ...                              ゚viralシfypシ゚
03/10/2025

2026 A/L PHYSICS
ආලෝකය ඇරඹේ...

゚viralシfypシ゚

⚡️PHYSICS FAST TRACK⚡️️ (2025 theory)      Harsha Mahamalage - ආලෝකය- දෝලන හා තරංග- තාප භෞතිකය- ක්ශේත්‍ර- ධාරා විද්‍යුතය...
02/10/2025

⚡️PHYSICS FAST TRACK⚡️️ (2025 theory)
Harsha Mahamalage

- ආලෝකය
- දෝලන හා තරංග
- තාප භෞතිකය
- ක්ශේත්‍ර
- ධාරා විද්‍යුතය

සැ.යු : දැනට theory පන්තියට සහභාගී නොවන සිසුන් සඳහා එක් දිනකට හෝ සම්පුර්ණ දින 5ටම ගෙවීම් සිදුකළ හැක.
_____________________________________________
゚viralシfypシ゚viralシalシ

✨✍🌼 සුභ ලෝක ළමා දිනයක් වේවා!සියලු දරුවන්ගේ සිහින සැබෑවට පත්වන, ඔවුන්ට නිදහස, ආදරය හා ආලෝකයෙන් පිරි අනාගතයක් ලැබෙන්නයි අප...
01/10/2025

✨✍🌼 සුභ ලෝක ළමා දිනයක් වේවා!
සියලු දරුවන්ගේ සිහින සැබෑවට පත්වන, ඔවුන්ට නිදහස, ආදරය හා ආලෝකයෙන් පිරි අනාගතයක් ලැබෙන්නයි අපේ පැතීම.

නගරයේ පදික වේදිකාවක තාවකාලික මේසයක වීදි ලාම්පුවක් යට ඉගෙනුම ලබන කුඩා පිරිමි ළමයෙක් වන මොහු නමින් ඩැනියෙල් කබ්රේරා, වයස අවුරුදු 9 ක් වන ඔහු, ඔහුගේ මව පවසන පරිදි, සැමවිටම තම පාසල් වැඩ සඳහා කැපවී සිටී.
වසර පහකට පෙර ඔවුන්ගේ නිවස ගිනිගත් දා සිට ඩැනියෙල් සහ ඔහුගේ සහෝදර සහෝදරියන් දෙදෙනා ඔහුගේ මව සේවය කරන ගබඩාව පිටුපස පැල්පතක ජීවත් වෙති. පිලිපීනයේ මැන්ඩෝ නගරයේ පදිංචි පවුල එතැන් සිට ඇගේ කුඩා වැටුපෙන් - දිනකට ඩොලර් දෙකකටත් අඩු - ජීවත් වෙමින් සිටී. ( මූලාශ්‍රය – Good News Network )

මෙලෙස සිහින සැබෑවක් කරගන්නට වෙරදරන දරුවන්ගේ සිහින යතාර්ථයක්ම වෙන්නැයි බෞද්ධ මන්දිරයේ අපේ පැතුම.✨

-BM Motivation-
#සාර්ථකත්වය #වදන්

Address

115 Greens Road
Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Buddhist Centre - බෞද්ධ මන්දිරය - Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share