MN7 Physics

MN7 Physics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MN7 Physics, Education Website, Negombo.

🚀 G.C.E. Advanced Level Physics – Theory Classes 2027 & 2028 BatchesSuccess in A/L Physics is not about memorizing formu...
02/03/2026

🚀 G.C.E. Advanced Level Physics – Theory Classes 2027 & 2028 Batches

Success in A/L Physics is not about memorizing formulas — it’s about understanding concepts deeply and applying them confidently. Join a structured and result-oriented Physics program designed to build strong theory knowledge, analytical thinking, and problem-solving skills.

📘 Special attention for: ✔️ Clear explanation of difficult concepts

✔️ Step-by-step derivations
✔️ Past paper discussion & exam techniques
✔️ Continuous model papers & revisions
✔️ Individual guidance for every student

🗓 2027 Sinhala Medium – Tuesday (3.00 PM – 6.00 PM)

🗓 2028 Sinhala Medium – Friday (3.00 PM – 6.00 PM)

🗓 2028 English Medium – Monday (3.00 PM – 6.00 PM)

📍 LogicLab, Negombo

🎓 Conducted by Malshan Nalinda
B.Sc. (Hons), University of Sri Jayewardenepura
Former Physics & Maths Demonstrator (USJ)
Former President – J’pura Astronomy Club

✨ “Bringing Physics to Life!”

Secure your place early and start your A/L journey with confidence.

📞 Contact: 077 440 4828





💫💫💫💫💫💫💫නව පංති ඇරඹේ...මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (2025/2026) ට මුහුණ දුන් ✍️ හා අ.පො.ස. උසස් පෙළ විභාගය (2028) සදහ...
07/02/2026

💫💫💫💫💫💫💫
නව පංති ඇරඹේ...

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (2025/2026) ට මුහුණ දුන් ✍️ හා අ.පො.ස. උසස් පෙළ විභාගය (2028) සදහා ගණිත හෝ විද්‍යා විෂය ධාරාවන් හදාරන්නට සිතන සිසුන් සදහා මාර්තු මස මුල සිට ම පංති ආරම්භ වේ.

ඒ සදහා පහත👇 සඳහන් WhatsApp අංකයට ඔබගේ නම, පාසල හා මාධ්‍යය ඇතුළත් කෙටි පණිවිඩයක් යොමු කර දැන්ම ලියාපදිංචි වන්න

📱0774404828

Bringing Physics to Life... 🚀





💫💫💫💫💫💫💫2027 උසස් පෙළ - භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව (දෙවන ඒකකය) ආරම්භ වේ...ජූලි මස 10 වන බ්‍රහස්පතින්දා දින සවස 3ටභෞ...
06/07/2025

💫💫💫💫💫💫💫
2027 උසස් පෙළ - භෞතික විද්‍යාව

යාන්ත්‍ර විද්‍යාව (දෙවන ඒකකය) ආරම්භ වේ...

ජූලි මස 10 වන බ්‍රහස්පතින්දා දින සවස 3ට

භෞතික විද්‍යා විෂයයේ සංකීර්ණ ඒකකය 🥴 පහසුවෙන් ☺️ තේරුම් ගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් WhatsApp අංකයට කෙටි පණිවිඩයක් දමා පංතියට ලියාපදිංචි වන්න.

📞 0774404828




22/06/2025

💫💫💫💫💫💫💫
ජීවිතය දිනන්න නම් මේ දෙන්නාවත් ඔයාගේ ගමනට එකතු කරගන්න...

💫💫💫💫💫💫💫2027 A/L Physics - Theory (Group Classes Available - Home Visit)🌟ළමුන් රැසක් ඉන්න පංතියක තේරුම් ගැනීමට අපහසු දේවල...
01/05/2025

💫💫💫💫💫💫💫

2027 A/L Physics - Theory
(Group Classes Available - Home Visit)

🌟ළමුන් රැසක් ඉන්න පංතියක තේරුම් ගැනීමට අපහසු දේවල් ප්‍රශ්න කරන්න විදියක් නැද්ද?

🌟ගුරු - සිසුන් සම්බන්ධතාවය අඩු වෙලාද?

එහෙනම් ඔබට ගැළපෙන කුඩා කණ්ඩායම් පංති සදහා විමසන්න.
(මීගමුව, කොච්චිකඩේ අවට)

මුල සිට හරියට භෞතික විද්‍යාවේ, විෂය කරුණු පහසුවෙන් තේරුම් ගැනීමට හා ප්‍රශ්න පත්‍ර වලට නිවැරදි පිළිතුරු ලිවිමේ පුහුණුව ලබා ගන්න...

📞 077 440 4828




💫💫💫💫💫💫💫බෝලයක් බිමට වැටෙන්නේ කෙසේද, තරු බැබළෙන්නේ ඇයි, නැතහොත් ඔබේ දුරකථනය සැතපුම් ගණනක් දුරින් සිටින කෙනෙකුට සම්බන්ධ වන්...
23/04/2025

💫💫💫💫💫💫💫

බෝලයක් බිමට වැටෙන්නේ කෙසේද, තරු බැබළෙන්නේ ඇයි, නැතහොත් ඔබේ දුරකථනය සැතපුම් ගණනක් දුරින් සිටින කෙනෙකුට සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගැන ඔබ කවදා හෝ සිතුවාද?

මෙම එදිනෙදා පුදුම සියල්ලටම පොදු දෙයක් තිබේ - භෞතික විද්‍යාව.

භෞතික විද්‍යාව යනු විද්‍යාවේ මූලිකම ශාඛාවයි. එය පදාර්ථය, ශක්තිය, අවකාශය සහ කාලය සහ ඒවා අන්තර්ක්‍රියා කරන ආකාරය අධ්‍යයනය කිරීමයි. පරමාණුවක් තුළ ඇති කුඩාම අංශුවල සිට විශ්වයේ විශාලත්වය දක්වා, භෞතික විද්‍යාව අප වටා ඇති සියල්ල පාලනය කරන නීති තේරුම් ගැනීමට අපට උපකාරී වේ.

නමුත් භෞතික විද්‍යාව යනු න්‍යායන් සහ සූත්‍ර ගැන පමණක් නොවේ. එය කුතුහලය ගැන ය. එය විශාල ප්‍රශ්න ඇසීම සහ තාර්කික, සාක්ෂි මත පදනම් වූ පිළිතුරු සොයා ගැනීම ගැන ය. එය රොකට් තැනීම, විදුලි මෝටර් රථ නිර්මාණය කිරීම, නව තාක්ෂණයන් නිර්මාණය කිරීම සහ සැබෑ ලෝකයේ ගැටළු විසඳීම ගැන ය.

භෞතික විද්‍යාව නිවැරදිව ඉගැන්වූ විට, සරල, රසවත් සහ ජීවිතය වෙනස් කළ හැකි බව අපි විශ්වාස කරමු.

මෙම පිටුව හරහා, අපි අරමුණු කරන්නේ:

• සංකීර්ණ අදහස් සරල පැහැදිලි කිරීම් වලට කැඩීම.

• පැහැදිලි නිබන්ධන සහ ඉඟි සමඟ විභාග සඳහා සූදානම් වීමට සිසුන්ට උපකාර කිරීම.

• විද්‍යාව සහ සොයාගැනීම් කෙරෙහි සැබෑ උනන්දුවක් ඇති කරන්න.

ඔබ ශිෂ්‍යයෙක්, ගුරුවරයෙක් හෝ විශ්වය ගැන කුතුහලයෙන් සිටින කෙනෙක් වුවත්—මෙම ඉගෙනුම් ගමනේ කොටසක් වීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු.

භෞතික විද්‍යාව යනු විෂයයක් පමණක් නොවේ; එය සිතීමේ ක්‍රමයකි. අපි එය එකට ගවේෂණය කරමු.

09/04/2025

💫💫💫💫💫💫💫
මේ විශ්වයේ කුඩාම දේ සිට විශාලතම දේ දක්වා...

භෞතික විද්‍යාවේ ලස්සන දකින්න අප හා එක්වන්න...


07/04/2025

9 Greatest Scientists and Mathematicians Who Changed The Word

💫💫💫💫💫💫💫නව පංති ඇරඹේ...2025 මාර්තු මස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් හා උසස් පෙළ ගණිත හා විද්‍යා විෂය ධාරාවන් හදාරන්නට ස...
04/04/2025

💫💫💫💫💫💫💫
නව පංති ඇරඹේ...

2025 මාර්තු මස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් හා උසස් පෙළ ගණිත හා විද්‍යා විෂය ධාරාවන් හදාරන්නට සිතන ඔබ... 🤓

භෞතික විද්‍යා විෂයයේ සංකීර්ණ 🥴 විෂය කරුණු පහසුවෙන් ☺️ තේරුම් ගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් WhatsApp අංකයට කෙටි පණිවිඩයක් දමා පංතියට ලියාපදිංචි වන්න.

📞 0774404828


Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when MN7 Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share