19/05/2026
නාදනූ 2026 මෙලෙස අති සාර්ථකව පැවැත්වුණ වගයි..!
මෙවරත් සාන්ත පීතරය සමඟ සෙනෙහසින් අත්වැල් බැඳගත් ඔබට ස්තූතියි..!
#නාදනු
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media Unit Of SPC Negombo, School, Negombo.
19/05/2026
නාදනූ 2026 මෙලෙස අති සාර්ථකව පැවැත්වුණ වගයි..!
මෙවරත් සාන්ත පීතරය සමඟ සෙනෙහසින් අත්වැල් බැඳගත් ඔබට ස්තූතියි..!
#නාදනු
18/03/2026
15/02/2026
Good luck to all students sitting for the O/L Examination 2026 📖🖊️.
10/02/2026
Happy Birthday to our great leader! 🎉
Best wishes on your special day, Principal mr. Sujith Rasikapriya Wanniarachchi 🙏
09/02/2026
මීගමුව සාන්ත පීතර විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ අද දින පැවති වොලිබෝල් තරඟ අතරතුර..
04/02/2026
02/02/2026
රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සහ පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවයට සමගාමීව " අනාගතයට පළමු පියවර " යන තේමාවෙන් මීගමුව සාන්ත පීතර මධ්‍ය මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසු සිසුවියන් ඇතුළත් කිරීමේ උත්සවය අභිමානවත් ලෙස පෙබරවාරි 29 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
මේ සඳහා මීගමුව සාන්ත පීතර දේවස්ථානයේ මීසම් පාලක ගරු ජයන්ත වික්‍රමසිංහ පියතුමන් , බෝලවලාන ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ කළමණාකාරිණී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය චිත්‍රානි ප්‍රියංගනී ද සිල්වා මහත්මිය ඇතුළු පිරිස සහභාගී විය.
We warmly welcome you to the St. Peter’s family..! ✨️😇
🎸🌟" නාදනු 2026 " 🌟🎸
සාන්ත පීතර විදුහල මගින් සංවිධානය කරනු ලබන නාදනු මියැසි සුයාමය දෙවන වරටත් සාඩම්බරයෙන් ඉදිරිපත් කිරීමට අප සූදානම්..
✨️පාසල සඳහා ශබ්ද පරිපාලන යන්ත්‍ර මිලදී ගැනීම සහ පද්ධතිය නැවත සකස් කිරීමත්,
✨️පාසලේ බටහිර තූර්ය වාදක කණ්ඩායම සඳහා අවශ්‍යය වාද්‍ය භාණ්ඩ මිලදී ගැනීමත්,
අරමුණු කරගෙන පවත්වන " නාදනු ගී මියැසිය 2026 " මැයි මස 16 වන දින ආවේ මරියා ග්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
අප පාසලෙහි ඉදිරි ගමනට ශක්තියක් වීම සඳහා සංවිධානය කරනු ලබන මෙම කාර්යය වඩාත් සාර්ථක කරගැනීම සඳහා එක් වන ලෙස සාන්ත පීතර පවුලේ සාමාජික ඔබ සැමට ආරාධනා..!
05/12/2025
🕐 TOGETHER AS ONE 🕐
මේ වෙලාවෙ අපි වෙනුවෙන් අපි ඉන්නම ඕනෙ.......!
අපි පොඩි මිනිස්සු වෙන්න පුලුවන්. අපිට කරන්න පුලුවන් දේවලුත් පොඩි වෙන්නත් පුලුවන්. ඒත් ඒ පොඩි පොඩි දේවල් එකට එකතු උනාම මාරම ලොකු වෙනසක් කරන්න අපිට පුලුවන්.
මේ වෙද්දි ඔයාට ඔයාගේ හැමදේම නැතිවෙලා ඇති. ඒත් අපි ආයෙම පටන් ගමු, අපේ හීන මතක් කරගමු. අධ්‍යාපන කටයුතු ගැන කිසිසේත්ම බය වෙන්න එපා. අපි ඒ ගැන සම්පූර්ණයෙන් බලාගන්නම් . නංගි, මල්ලි ඔයාලට තියෙන්නෙ ඉගෙන ගන්න.......!
❤️
#2025 A/L 💛
💚