19/06/2025
ජපන් වෘත්තිය සිහිනය ස්ථිර ලෙසම සැබෑ කරගන්න අප හා සම්බන්ධ වන්න.
076 375 5055
G-TEC is dedicated to empowering students by providing high-quality educational class.
19/06/2025
ජපන් වෘත්තිය සිහිනය ස්ථිර ලෙසම සැබෑ කරගන්න අප හා සම්බන්ධ වන්න.
076 375 5055
05/06/2025
*✨✨මෙවර අ.පො.ස සාමාන්‍ය පෙල සිසුන් සදහා වූ විශේෂ සම්මන්ත්‍රණ මාලාව.✨✨
✅කරන subjects මොනවාද ඔයාලට තියෙන subjects ඔක්කොම කරනව ✅කා සදහාද - මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙල සිසුන් සදහා.(ඔව් ඔව් මාර්තු ලියන අයට තමා)
✅අලුත් 11 ට එන්න බැරිද ? අපෝ පුලුවන් . ✅ අලුත් 11 ඔයාලා එන්න ඕනෙ ඇයි?- මුලු 10 වසරම මතක් කරනවා.10 අමතක වුනු ඔයාලා, ඔයාලගෙ යාලුවො ඔක්කොම එක්කන් එන්න
✅කවද්ද - ආරම්භක දවස පෙබරවාරි 26 සවස 3.00 සිට
✅ කොටින්ම සුපිරි short note එකක් සල්ලි නම් දුන්නත් එපා # # වැඩි කතා ඕනෙ නෑ ඇවිල්ලම බලන්නකො. දන්නවනෙ O/L වලට 60% ක්ම එන්නෙත් 10න්..
10/02/2025
For 2025 New Year
👱 Syllabus Completion On Time
👱♂ Unit Tests, Term Tests
👨🦰 Past Papers Discussion
👨🦱 Model Papers Discussio
10/02/2025
🔆8 - 9 වසර විද්‍යාව -
🌎අසිරිමත් විශ්වය විදු ඇසින් දකින්නට🌲🌳🌻
📌විද්‍යාව සිද්ධාන්ත පන්තියට එක්වෙන ඔබ සැමට අපගෙන්,
📍සෑම පාඩමක් සදහාම සුවිශේෂී නිබන්ධන
📍ඒකකය අවසානයේදී ඒකකය සදහාම විශේෂිත unit - assignment
📍සැම එකකයක් සදහාම විශේෂිත කෙටි ක්‍රම ඇතුලත් කෙටි සටහන් කට්ටලය
📍පන්තිය තුලදීම පාඩම් කරවීමේ සැලැස්ම.
📍එක් එක් සිසුවා කෙරෙහි තනි තනිවම සිදුකරන ඇගයිම.
🔖තෝරාගත් සිසුන් සදහාම සිදුකරන අති විශේෂ Golden - Paper වැඩසටහන තුලින් අති දක්ෂයන් බිහිකරන වැඩපිළිවෙළ.
🧑⚕🔖ආනාගත වෛද්‍ය, ඉංජිනේරු හා විද්‍යාවේදී සිහිනයන් දරුවන්ගේ මනස තුල මල්පලන්වන වැඩපිළිවෙළක් සමගින්.
🌎යතාර්ථාවාදී සිහිනයට එන්න අප හා එක්වන්න,💯
📌2025 විද්‍යාව 8 - 9. සිද්ධන්ත මුල සිට ආරම්භය පෙබරවාරි 15
📌8 ශ්‍රේණිය - සෙනසුරාදා සවස 3.30 - 5.30 pm
📌9 ශ්‍රේණිය - සෙනසුරාදා සවස 1.30 - 3.30 pm