Combined Maths By Diyon Perera

Combined Maths By Diyon Perera Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Combined Maths By Diyon Perera, Educational consultant, Kottawa, Pannipitiya.

08/06/2026

HIGH LEVEL පාරේ Combined Maths 😌

06/06/2026
🔴 *COMBINED MATHS BY DIYON PERERA* 🔴🍀*2026/2027 A/L Combined Maths*🍀📌 *Pure maths ලකුණු 50 න් 3ක්*📌 *පුර්ණ සිද්ධාන්ත + ග...
28/05/2026

🔴 *COMBINED MATHS BY DIYON PERERA* 🔴

🍀*2026/2027 A/L Combined Maths*🍀

📌 *Pure maths ලකුණු 50 න් 3ක්*

📌 *පුර්ණ සිද්ධාන්ත + ගැටළු + පසුගිය විභාග ගැටළු 2011 සිට 2025 දක්වා සාකච්ඡාව*

📌 *English Medium Tutes for English Medium Students*

📍*සක්වින් ආයතනය - කොට්ටාව*- *උදෑ 8:30- 5:30*

පන්ති වලට සහභාගී වීම සදහා පහත link එක ඔස්සේ අපගේ WhatsApp සමූහය වෙත සම්බන්ධ වන්න.👇

https://chat.whatsapp.com/ESif7H7b9MoGXUU1ft5hSy?s=cl&p=i&mlu=1

වැඩි විස්තර සදහා ☎️
*077-3735362 / 078-3735362* අමතන්න.
*(Voice: Diyon Perera)*

20/05/2026

2026 ,2027,2028
Theory + Revision + Papers

🔴*COMBINED MATHS BY DIYON PERERA* 🔴🔥*ප්‍රතිපල මතින් ගොඩනැගෙන* *HIGHLEVEL* පාරේ එකම **COMBINED MATHS ** පන්තිය 🔥කොට්ටාව ස...
02/04/2026

🔴*COMBINED MATHS BY DIYON PERERA* 🔴

🔥*ප්‍රතිපල මතින් ගොඩනැගෙන* *HIGHLEVEL* පාරේ එකම **COMBINED MATHS ** පන්තිය 🔥

කොට්ටාව සක්වින් ආයතනයේ *මාස 9ක කාලයක් තුල පැවැත්වූ 2025 Revision පන්තියේ* *සිසුන් 10 න් 10 දෙනාම* *combined maths* විෂයට අවම වශයෙන් S සමාර්ථයක්‌ හෝ ලබාගනිමින් සමත් වී ඇත.

*අපේ දක්ශයින්*🥳
*1) Pahanma Dissayanaka -A*
*2) Sithil Swarnanayaka -B*
*3) Pahan Pinsara - B*
*4) Pamith Mihisara -C*
*5) Menura Gamage -C*
*6) Isuru Senanayaka -C*
*7) Sanithu Godigamuwa -C*
*8) Sathmi -C*
*9) Isira -S*
*10) Risya Praveendhi -S*

මීට අමතරව මා විසින් මෙහෙය වූ තනි හා කණ්ඩායම් පන්තිවල ප්‍රතිපල :

1) Duane Joshuva -B
2) Sasiru Wijesundara -C
3) venuja Samarasinghe -C
4) Jenul Thejan - S

077 3735362 / 078 3735362
DIYON PERERA

🔴 *COMBINED MATHS BY DIYON PERERA* 🔴🍀*2028-A/L Combined Maths නව පංති ආරම්භය*🍀සාමාන්‍ය පෙළ අවසන් වූ ඔබ සදහාමයි 🫵📍*මාර්තු...
19/02/2026

🔴 *COMBINED MATHS BY DIYON PERERA* 🔴

🍀*2028-A/L Combined Maths නව පංති ආරම්භය*🍀

සාමාන්‍ය පෙළ අවසන් වූ ඔබ සදහාමයි 🫵

📍*මාර්තු 04 -සේපල ආයතනය* *(පන්නිපිටිය)* - උදෑ 8:30- 11:30

📍*මාර්තු 05- A plus ආයතනය**(ගොඩගම)* - උදෑ 8:30- 11:30

📍*මාර්තු 06 - සක්වින් ආයතනය**(කොට්ටාව)*- උදෑ 8:30- 11:30

පන්ති වලට සහභාගී වීම සදහා පහත link එක ඔස්සේ අපගේ WhatsApp සමූහය වෙත සම්බන්ධ වන්න.👇

https://chat.whatsapp.com/HnvMCc9bI5hINOeXbtqgHS

වැඩි විස්තර සදහා ☎️
*077-3735362 / 078-3735362* අමතන්න.
*(Voice: Diyon Perera)*

19/02/2026

well said

🔴*COMBINED MATHS BY DIYON PERERA*🔴✨*සරල රේඛාව හා වෘත්තය ආරම්භය*✨📌ලකුණු 10ක්‌ !🫨📌සම්පුර්ණ සිද්ධාන්ත ආවරණය.📌සියළුම නිබන්ධන...
09/02/2026

🔴*COMBINED MATHS BY DIYON PERERA*🔴

✨*සරල රේඛාව හා වෘත්තය ආරම්භය*✨

📌ලකුණු 10ක්‌ !🫨
📌සම්පුර්ණ සිද්ධාන්ත ආවරණය.
📌සියළුම නිබන්ධන ගැටළු හා 2011 සිට 2025 දක්වා පසුගිය විභාග ගැටළු පංතිය තුල සාකච්ඡා කිරීම.

* *

ඇවිත් බලන්න 💁‍♂️

🍀*පළමු දිනය නොමිලේ*

(*ඉංග්‍රීසි මාධ්‍ය සිසුන්ට ඉංග්‍රීසි මාධ්‍ය නිබන්ධන ලබා දේ )*

https://chat.whatsapp.com/ESif7H7b9MoGXUU1ft5hSy

🟥*පෙබරවාරි මාසයේ අපේ වැඩ පිලිවෙල* 🟥🔺*COMBINED MATHS BY DIYON PERERA*🔺 👑*2026 A/L - කොට්ටාව සක්වින් ආයතනය* 🔴 2026 Theory ...
27/01/2026

🟥*පෙබරවාරි මාසයේ අපේ වැඩ පිලිවෙල* 🟥

🔺*COMBINED MATHS BY DIYON PERERA*🔺

👑*2026 A/L - කොට්ටාව සක්වින් ආයතනය*

🔴 2026 Theory - *පෙබරවාරි 13 සිකුරාදා සවස 3:00-8:00*

*ඛණ්ඩාංක ජ්‍යාමිතිය (සරල රේඛාව හා වෘත්තය )ආරම්භ වේ.*
(සැ.යු : සරල රේඛාව අවසන් කිරීමෙන් පසුව වෘත්තය කොටස සාකච්චා කෙරේ )

🔴2026 AL Revision - *පෙබරවාරි 03 අගහරුවාදා : උදේ 8:30-2:30*

*සම්භාවිතාවය ආරම්භ වේ.*

🔴 2026 paper class - ප්‍රශ්න පත්‍රය ලිවීම *අගහරුවාදා සවස 3:30-6:30*

🔴 2027 Theory - *පෙබරවාරි 03 අගහරුවද සවස 3:30-7:30*

*සීමාව ආරම්භ වේ.*

📌පූර්ණ සිද්ධාන්ත ආවරණය
📌2011-2025 දක්වා පසුගිය විභාග ගැටළු සාකච්චාව
📌පළාත් ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්චාව

*අන්තිම පාඩම් කලින් කරගන්න නැත්නම් recording බලන්න වෙයි* 🤨

ඕනෑම දරුවෙකුට *පළමු දිනය නොමිලේ* සහභාගි විය හැකිය.

🔴 *අප පන්තියට සහභාගි නොවන* ඕනෑම දරුවෙකුට අපගේ *Online Paper Class* එකට සහභාගි විය හැක. (ඒ සදහා පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වන්න.)

*(ඉංග්‍රීසි මාධ්‍ය සිසුන් සදහා නිබන්ධ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දේ.)*

https://chat.whatsapp.com/ESif7H7b9MoGXUU1ft5hSy?mode=hqrt3

https://t.me/Combined_Maths_By_DiyonPerera

*වැඩි විස්තර සදහා අමතන්න* ☎️
077-3735362 / 078-3735362
(Voice: Diyon Perera)

Address

Kottawa
Pannipitiya
10230

Website

Alerts

Be the first to know and let us send you an email when Combined Maths By Diyon Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share