15/05/2026
Samas Abacus Negombo
පූoචි හපනුන්ට ලොව දිනන්න හොදම ඇරඹුම අපෙන්......
15/05/2026
03/05/2026
11/02/2026
මීගමුව ශාඛාව සදහා අමතන්න: 076-6445297 / 072-4893216.
මනෝමයෙන් ගණන් හදන හැටි ලංකාවට මුලින්ම කියාදුන් 👩🏫 " 𝐒𝐀𝐌𝐀𝐒 𝐀𝐁𝐀𝐂𝐔𝐒 " ජාත්‍යන්තර ඇබකස් ඇසුරින් 👉 මනෝමයෙන් ගණන් හදන හැටි ලංකාවට මුලින්ම කියාදුන් 👩🏫 " 𝐒𝐀𝐌𝐀𝐒 𝐀𝐁𝐀𝐂𝐔𝐒 " පාඨමාලාව ඔබේ .....
ආදර දෙමාපියනී, දූ දරුවනී.
සාමාස් මීගමුව ශාඛාවේ දෙවන හදුන්වාදීමේ වැඩසටහන 💎 මාර්තු මස 13 වන පොහෝ දින කටාන බටපත්තල 'brightway' අද්‍යාපන ආයතනයේදී පෙ:ව 9.00 ට පැවැත්වෙන බව සතුටින් දන්වා සිටිමු.
* එදිනට දරුවන් හට වටිනා සහතික පතක්ද, දෙමාපියන්ට දේශනයක් ද පැවැත්වෙන බැවින් දෙමාපියන්ගේ හා දරුවන්ගේ පැමිණීම බළාපොරොත්තු වෙමු.
Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/G6h586UI25YGFmWhxpHj8A
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Opening Hours
| 16:00 - 18:00 |