Hey kids! Let's make Tiny Words.......
High-Tech Preschool Thimbirigaskatuwa
Our Mission is to provide high-quality education in a safe, respectful, and inclusive environment that builds a foundation for life-long learning.
Hey kids , let's learn about carrot alphabet with Teacher Peshala........
ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුම මුල සිටම ක්‍රමානුකූලව වැඩි දියුණු කිරීම සදහාම සැකසූ Teacher Peshala's kiddies manipulative materials කට්ටලය පිළිබඳ විස්තර පහතින් දැක්වේ.
🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
🎊 දරුවන් ඉතාමත් ආසාවෙන් එයාලටත් නොදැනීම විනෝදයෙන් මේ කට්ටල තුලින් පාඩම් ඉගෙන ගැනීම.
🎊විශේෂයෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව ක්‍රියාකාරකම් පාදක ක්‍රමයට සකස් කර ඇති මේ activity pack තුලින් වඩාත් හොද ඉගෙනුම් අත්දැකීමක් ලබා ගත හැකි වීම.
🎊 මෙම ක්‍රියා කාරකම් කට්ටල නැවත නැවත පාවිච්චියට ගත හැකි ආකාරයට හොද නිමාවෙන් යුක්ත වීම.
🎊 ඕනෑම අවස්ථාවක දරුවෙකුට දිය හැකි හොදම තෑග්ග ක් ......
🎊cash on delivery ක්‍රමයට මුදල් ගෙවිය හැක.
🎊 මෙහි ඇති ඕනෑම ක්‍රියාකාරකම් කට්ටලයක් එකක් රුපියල් 1950/= යි වෙන්නේ
🎊 ඔයාලට කැමති විදිහට එක කට්ටලයක් හෝ කට්ටල වර්ග 4 ම හරි ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.
🎊ඒකට කරන්න තියෙන්නේ මගේ 0719435828 කියන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් පහත ආකාරයට තියන්න.
🎁 ගෙදර ලිපිනය නිවැරදිව( ලගම ඇති නගරයද සදහන් කර)
🎁 දුරකථන අංක දෙකක්
🎁 අවශ්‍ය කට්ටල වල නම් සහ ඒ ඒ වර්ගයෙන් අවශ්‍ය ප්‍රමාණය සදහන් කරන්න.
ස්තූතියි.
11/02/2026
Yes..!!!! Big dreams start small.........
අලුතින්ම ඇවිත් තියන YOUNG READER'S CLASSIC BOOK SET එකත් එක්ක මමත් මේ දවස්වල BUSY වෙලා ඉන්නේ ...
ඔයාලටත් ඉන්නේ මේ වගේ ENGLISH BOOKS READ කරන්න කැමති පොඩ්ඩෙක්ද...
එහෙනම් එයාගේ READING TIME එකට දෙන්න හොදම තෑග්ගක් තමයි මේ YOUNG READER'S BOOK SET එක....
MOBY DICK, THE WIND IN THE WILLOWS, THE ADVENTURES OF PINOCCHIO, වගේ තව ගොඩක් ලස්සන YOUNG READER'S පොත් වර්ග විවිධ THEMES යටතේ අපි ළග තියෙනවා.
“Little records, big responsibilities 📘✨ Maintaining preschool log books with care.”
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
Negombo
11500
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 10:00 - 17:00 |
| Sunday | 10:00 - 17:00 |