22/03/2026
🏆️Online 10 _11 පළවෙනි වාර විභාග විශේෂ පුනරීක්ෂණය 🪅🍒2026.03.25 බදාදා ආරම්භ වේ.
==================================
📢Mind Map,📢Papers📢,ප්‍රශ්න පත්‍ර එක්ක කරන සුපිරිම වැඩක්
🎀අපි පංතියෙම වැඩ කරන,පාඩම් කරන සුපිරිම plan එකක්.
🏦පාඩම් අමාරු වෙන්නෙ.කොච්චර වැඩ කලත් විභාග ප්‍රශ්න තේරුම් යන්නෙ නැත්තෙ ඇයි?ඔයා පාඩම් කලාට වැඩක් නෑ අවබෝධයක් නැත්නම්.
🧭Ex:- බලන්න Network ගැන කටපාඩම් ඔයාට Tree,mesh ඕන දෙයක්.හැබයි Device ටිකක් දාල Network එකක් අදින්න 🤫 පුලුවන්ද?
🏋️♂️pascal නීති කටපාඩම්.හැබයි රටාව වෙනස් උනොත් උත්තර ගන්න බෑ.
🍿විසඳුමක් ඕන නම් පංතිය මේක.