17/04/2025
We’re Back – Better, Bigger, and Built for Students!
Welcome to the new Examsnap – not just past papers, but a complete learning support service for school students.
We now offer:
• Smart study kits & revision tools
• Creative printables & flashcards
• Exclusive online support groups & classes
• Personalized resources to help your child thrive
This isn’t just exam prep – it’s exam empowerment.
Follow us to stay updated on all new services, giveaways, and student-friendly learning ideas!
24/09/2022
ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නයට හරීයමට සූදානම් වන්න....
21/07/2022
exam, assessment, course work සියලුම දේ අපෙන් ඔබට
21/07/2022
2022 - BMS Selection Exam ගැන සියළු තොරතුරු | Open University Management Degree Selection Exam
Practice Question & Answers Book
Place your order today | Let's do the Exam
21/07/2022
රට යන්න IELTS ඕනිද?
Class fee එක වැඩිද?
Class යන්න වෙලාවක් නැද්ද?
කරගන්න බැරි වෙයි කියලා බයයිද?
මේ පාරෙන් එන්න ❤️
එහෙනම් හරියටම කරලා යමු ❤️
IELTS සම්පූර්ණ විෂය නිර්දේශය ඉතා සරල ආකාරයට සකස් කර ඇති මෙම තොරතුරු ගොනුව ඔබහට ගෙන එන්නේ EXAM SNAP විසින් ය.
දුර්වල සිසුන්ට වුවද ඉතා පහසුවෙන් අවබෝද කරගැනීමට හැකිවන ලෙස නිර්මාණය කර ඇති මෙහි අන්තර්ගත වන්නේ,
✅Past questions and answers
✅ Model questions and answers
✅Original Cambridge books 1 to 16 with mp3 dialogues
✅ model letters & essays
✅ Reading, writing, speaking, listening practice materials
✅Other references
මෙම දීමනාව ඉදිරි සති දෙකක කාලයක් සඳහා පමණක් වලංගු වන බැවින් හැකි ඉක්මණින් ඔබේ ගොනුව වෙන්කර ගන්න.
21/07/2022
උසස් පෙළ ඉංජිනේරු තාක්‍ෂණය ස්වයං අධ්‍යයනයෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නේ කෙසේද
උපකාරක පන්ති සමඟ කාලය නාස්ති කිරීම සහ වැඩිපුර මුදල් වියදම් කිරීම නවත්වන්න
දේවල් 5ක් සමඟ
පසුගිය ප්‍රශ්න පත්‍ර
ප්‍රායෝගික පරීක්ෂණ පොත්
වැඩ පොත්
ප්රශ්න ලකුණු කිරීමේ යෝජනා ක්රමය
පෙළ පොත්
ඔබගේ නිවසටම ගෙන්වා ගන්න
අප අමතන්න 0716980988