අකුරුLk.com

අකුරුLk.com

Share

All courses and sessions are conducted through our own platform 100% Online. World i

Akurulk.com is a fully featured education platform which help thousands of kids to elders learn and grow their skill with highly qualified and dedicated lecturer panel.

23/06/2022

🧮 Scholarship Speed Vision 🧮

රටේ පවතින වර්තමාන තත්වයත් සමග ඔබගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු මග හැරෙනවා නේද?

📝Akurulk.com ආයතන හා එක්වී ඔබගේ ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුණ දීමට සිටින දරුවාගේ ශිෂ්‍යත්ව විභාගය ජයගන්න උදව් වෙන්න.

📑මෙම පාටමාලාව හරහා පසුගිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර, අනුමාන විභාග ප්‍රශ්න සාකච්චා කිරීම හරහා ඔබගේ දරුවට අවශ්‍ය දැනුම ලබාදීම සිදුකරන අතර මෙය සම්පුර්ණයෙන්ම online හරහා සිදුවේ.

පාටමාලා කාලය මාස 03ක්‌ වේ.

WhatsApp Group : https://chat.whatsapp.com/CnnpthDRUcBCWQZkuhNnY8

📞වැඩි විස්තර සදහා විමසන්න : 075 410 9192

18/06/2022

තමන්ගේම වියාපාරයක් පවත්වාගන යන හෝ අලුතින් ඇරඹීමට සූදානම් වන ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරන ලද මාසයක පාඨමාලාව සමග එකතු වෙන්න අවස්තාව ඇත. 100% ඔන්ලයින් තාක්ෂණයෙන් ඉගැන්වීම් කටයුතු කරගන යන අතර ඔබට පහසු ස්ථානයක සිට සම්බන්ද විය හැක.
කාලය : සතියට පැය බැගින් දින දෙකක්
සම්පූර්ණයෙන්ම මාසයක් පුරා දින 8කදී සම්පූර්ණ කරනු ඇත.

අත්දැකීම සහ දැනුම සපිරුනු ගුරුවරුන් ඔබ හා ඔවුන්ගේ දැනුම බෙදා ගන්නට සූදානමින් ඇත.
හරියට වියාපාරයක් කරන්න ඔබ සූදානම් ද?

මෙහිදී පහත කරුණු ඉගනීමට අවස්තාව ලබා ගත හැක.

1. How to find a business idea - But ocean, red ocean, ansoff matrix, innovations
2. Doing a SWOT analysis-(Identify own opportunities , current 3. threats/opportunities)
4. Types of businesses in Sri lanka and how to register them
5. Making a basic business plan and components
6. Ways of finding capital to a business (loans, own money, external investments)
7. Basic financial knowledge- Deciding SP, book keeping, cash flow, invoicing
8. Basic marketing knowledge (Segmenting, targeting,positionning), digital, online marketing
9. HR skills to manage your team and imporatance of communication
10. Assessment- to make a business plan, activities

සම්පූර්න ගාස්තුව රුපියල් 2500.00 වන අතර මුදල් බැන්කු තැන්පතුවක් විදියට බැර කර ඔබගේ අවස්තාව වෙන් කරවා ගත හැක.

From ඇකුරුLK.com
https://akurulk.com/course/Success-through-entrepreneurship

.c

18/06/2022

Akurulk.com is a fully featured education platform which help thousands of kids to elders learn and grow their skill with highly qualified and dedicated lecturer panel. All courses and sessions are conducted through our own platform 100% Online.
World is about new skills and we are here for your growth.

Web Link : akurulk.com

learning class

Want your school to be the top-listed School/college in Negombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

Negombo