02/02/2024
❇️ Hair blow dry setting certificate course Registration are open now ❇️
🔷 Duration - 8 weeks
🔷 Location - Seeduwa Town (Near Commercial Bank)
Date - 15-02-2024 (weekday class) (thursday)
🔷 Google Location - https://goo.gl/maps/YQNaTEwt4AhhMRtz5 (Seeduwa)
🔷 Location - Kurunagala Town (Near Navinna hospital)
Date - 12-02-2024 (weekday class) (monday)
🔷 Google Location
https://maps.google.com/q=7.479889,80.363556
(Kurunagala)
🔷 Contact for registration - 0717 809 509
ඔබ කෙතරම් hair cut කරත් කෙතරම් hair color කරත් අවසානයේ එය ලස්සනට set කරගැනීමට අපහසු ද?
🔥🔥මෙන්න ඔබට ප්‍රායෝගිකවම ඔබගේ හැකියාව වඩාත් සාර්ථක ලෙස වැඩිදියුණු කරගෙන ඔබගේ පාරිභෝගිකයන් හට හොඳ සේවාවක් ලබාදීමට කදිම අවස්ථාවක්.
♦️ පාඨමාලා අන්තර්ගතය -
🔸 Blow dry setting methods
🔸 Hair Ironing setting methods
🔸 Curling Iron setting methods
🔸 Velcro rollers setting methods
🔸 Products usage methods for deferent setting techniques
🏆🏅🎖Hair setting සම්බන්ධව ඔබගේ ප්‍රායෝගික කුසලතාවන් වඩාත් ප්‍රගුණ කර ගැනීමට ඉක්මනින් ලියාපදිංචි වන්න.
🏆පාඨමාලා අවසානයේ ඔබ hair setting කුසලතාවය වඩාත් හොදින් ප්‍රගුණ කරගෙන අප ආයතනයෙන් පිටව යන බවට වගකීමෙන් සහතික වෙමි.
🏅ඒ වෙනුවෙන් වටිනා සහතික පතක් ද ඔබට හිමිවේ.
🪑🪑සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් ලියාපදිංචි වීමට ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් ලබාදෙන්න .
Call 0717 809 509 for more information.