HNC CADET

HNC CADET

Share

CADET

14/05/2026

Photos from HNC CADET's post 12/05/2026

අභියෝග ජයගන්නට දිරියෙන්, විනයෙන් පන්නරය ලබන්නට... රංටැඹේ රන්බිමට පියනගන හරිහඳ ශිෂ්‍යභටයින්ට අපේ උණුසුම් සුභපැතුම්! 🎖️🛡️
​2026 මැයි 12 සිට 18 දක්වා පැවැත්වෙන පළාත් තේරීම් කඳවුරේදී, උපරිම දක්ෂතා දක්වා පාසලට අභිමානයක් ගෙන ඒමට ඔබට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!
​ජයග්‍රහණය උදෙසා පෙරමුණටම...! 🇱🇻🇱🇰🔥

Photos from Photographic Society of Harischandra College's post 10/05/2026
10/05/2026
Photos from HNC CADET's post 03/05/2026

නැවතත් ජයග්‍රාහී මාවතට... 🚩
අප විද්‍යාලීය ජ්‍යේෂ්ඨ ආරක්ෂක බාලක ශිෂ්‍යභට කණ්ඩය සිය අභිමානවත් පුනරාගමනය සනිටුහන් කරයි! 🇱🇻
​පසුගිය අප්‍රේල් 30 වන දින සියනෑ විද්‍යා පීඨයේ පැවති බලඇණි තේරීම් කඳවුරෙන් විශිෂ්ට ලෙස සුදුසුකම් ලැබූ අප කණ්ඩායම, එළඹෙන මැයි 12 වන දින රංටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන පළාත් තේරීම් කඳවුරට සහභාගී වීමට මේ වන විට සියල්ල සූදානම් කර ඇත.
​සැරයන් සිල්වා KCH සිසුවාගේ නායකත්වයෙන් යුත් මෙම දිරිය කණ්ඩායම, පියවරෙන් පියවර දක්ෂතා ඔපමට්ටම් කරගනිමින් මෙවර අරමුණු කරන්නේ "හර්මන්ලෝස්" අභියෝගතා කුසලාන කඳවුරයි. 🏆
​අපේ දිරිය පුතුන්ට ජයග්‍රහණයේ මාවතේ ඉහළටම යාමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු!
​කැපවීමෙන් පෙරටම යමු! 🎖️✨🇱🇻❤️💪

01/05/2026

PRIDE OF NEGOMBO – GO HARISHCHANDRA! 🏏🔥

The countdown begins for the Battle of the West Coast 2026!
Our boys are ready to take the field, fight with heart, and bring glory back home. This is more than cricket — this is our pride, our passion, our legacy! 🏆

Let’s turn Sir Albert F. Peiris Ground into a sea of MAROON & PINK! 🟣🟡

🙌 Be there. Be loud. Be proud.
Come cheer for the legends of Harishchandra College!

📅 16th May 2026
📍 Sir Albert F. Peiris Ground, Wennappuwa

WE ARE HARISHCHANDRA.
WE ARE UNSTOPPABLE. 💪👑

13/04/2026

ජයග්‍රහණයේ මාවතට පියමනින හරිහඳ දියණියෝ! 👮‍♀️✨🏆
​ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර් පළාත් බාලිකා පොලිස් ශිෂ්‍යභට තරගාවලියේ (3 වන අදියර) ජයග්‍රහණය ඉලක්ක කරගනිමින්, මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලීය බාලිකා පොලිස් ශිෂ්‍යභට කණ්ඩය මේ දිනවල දැඩි කැපවීමෙන් යුතුව සිය පුහුණු කටයුතු සිදුකරනු ලබයි. 🔥
​විනයෙන් සහ දිරියෙන් පිරි අපේ දියණියන්ට ජයග්‍රහණය සඳහා උණුසුම් සුබපැතුම් එක් කරමු! 🇱🇻💪✨
​ 🎯🙌

Want your school to be the top-listed School/college in Negombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Harischandra College
Negombo