Zonal Education Office - Gampola

  • Home
  • Zonal Education Office - Gampola

Zonal Education Office - Gampola Zonal Education Office - Gampola

28/07/2026
ගම්පොල අධ්‍යාපන කලාපයේ  සිසු දරුවන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ගුරුවරයෙක් වු මහඟු මෙහෙවරක් ඉටුකල, ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය...
21/07/2026

ගම්පොල අධ්‍යාපන කලාපයේ සිසු දරුවන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ගුරුවරයෙක් වු මහඟු මෙහෙවරක් ඉටුකල, ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයේ වසර 27 ක සේවා කාලයක් හා සමස්ථ වෘත්තීය සේවා ජිවිතයේ වසර 33 සපුරමින් අද දින විශ්‍රාම දිවියට එළැඹි ජයරුවන් හපුආරච්චි මහතාට (ගුරු උපදේශක) සුවබර විශ්‍රාම දිවියකට සුබ පැතුම්. ඔබ කල මෙහෙයට බෙහෙවින් ම තුති !....💐

ගම්පොල කලාප කාර්‍යාලය මගින් සංවිධානය  කරනු ලැබු පොසොන් බැති ගී සංදර්ශනය සහ කඩල දන්සැල ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය පරිශ...
26/06/2026

ගම්පොල කලාප කාර්‍යාලය මගින් සංවිධානය කරනු ලැබු පොසොන් බැති ගී සංදර්ශනය
සහ කඩල දන්සැල ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය පරිශ්‍රයේ දි ගරුතර මහාසංඝරත්නයේ සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහභාගිත්වයෙන් ජුනි 26 වෙනි දින සිදු කෙරෙණි.

26/06/2026
මප/ගම්/ පරගල සිංහල විද්‍යාලයේ ආපදාවට ලක් වු සිසු දරුවන් වෙන්වෙන් යුනිසෙෆ් ආයතනයේ අනුග්‍රහයෙන් ලබා දුන් නව ගොඩනැගිල්ල විව...
17/06/2026

මප/ගම්/ පරගල සිංහල විද්‍යාලයේ ආපදාවට ලක් වු සිසු දරුවන් වෙන්වෙන් යුනිසෙෆ් ආයතනයේ අනුග්‍රහයෙන් ලබා දුන් නව ගොඩනැගිල්ල විවෘත කිරිම සහ සිසු අයිතියට පැවරීම මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමියගේ ගෞරවණිය සහභාගිත්වයෙන් ද, අතිරේක හා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ තුමියන්ලාගේ සහභාගිත්වයෙන් ද ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමන්ගේ ද, ගම්පොල කලාපයේ අනෙකුත් අධ්‍යක්ෂ තුමන්ලාගේ සහ තුමියන්ලාගේ සහ යුනිසෙප් ආයත⁣නයේ නිළධාරි මහත්ම මහත්මීන් ගේ සහභාගීත්වයෙන් 2026/06/16 දින සිදුකරන ලදි.

10/06/2026

අධ්‍යාපන සංවර්ධන වැඩසටහන - 2026
(2026/06/10)

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය වන නයෝමි හෙට්ටිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්විය.

සංවිධානය- මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - මහනුවර
ස්ථානය - ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල.
Department of Education - Central Province

අධ්‍යාපන සංවර්ධන වැඩසටහන - 2026(2026/06/10)පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය වන නයෝමි හෙට්ටිආරච්චි මහත්මියගේ  ප්‍රධානත්වයෙන්...
10/06/2026

අධ්‍යාපන සංවර්ධන වැඩසටහන - 2026
(2026/06/10)

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය වන නයෝමි හෙට්ටිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්විය.

සංවිධානය- මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - මහනුවර
ස්ථානය - ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල.
Department of Education - Central Province

ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයේ වෙසක් සීල භාවනා වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා මෙන්ම ආගමික වැඩසටහන දවස පුරා පවත්වාගෙන යාම, ...
27/05/2026

ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයේ
වෙසක් සීල භාවනා වැඩසටහන
සාර්ථක කර ගැනීම සදහා මෙන්ම ආගමික වැඩසටහන දවස පුරා පවත්වාගෙන යාම, ගරුතර මහ සංඝරත්නය වැඩම කර අප සැමට පිං රැස් කරන මාවතේ ගමන් කිරිමට අවශ්‍ය විවිධ වැඩසටහන් කරවීම වෙනුවෙන්
අප කාර්‍යලයේ වැඩසිටින
පූජ්‍ය අයිවල ව්මලජෝති හිමියන්ට මාගේ නමස්කාර පූර්වක ස්තූතීයි🙏🙏
නිරන්තරයෙන්ම වැඩසටහන ගැන නිතරම විමසීම් කළ අපගේ අනුශාසක තුමාවන කලාප අධ්‍යක්ෂ තුමාට මාගේ ස්තුතියි 🙏🙏
මෙවන් වැඩසටහනක නිමාව මෙසෙ සිදුවූයේ
අප කලාප කාර්‍යලයට සම්බන්ධ සියලුම නිලදාරින්ගේ උදව් උපකාර නිසාය.එය සෑම අංශයක් මෙන්ම ජාතිභේදයකින් තොරව ද උදවු ලැබුනි. සමස්ත සියලුම සහෝදර නිලදාරි මණ්ඩලයට ස්තුතිය.

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏

Address

Naranwita-Gampola Road

20650

Telephone

+94812352695

Website

Alerts

Be the first to know and let us send you an email when Zonal Education Office - Gampola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share